( තිළිණි ද සිල්වා )
ඉන්දියාව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික සිසුන් 700ක් පමණ පිරිසෙන් 475 දෙනකු උතුරු ඉන්දියාවේ ප්‍රදේශය කිහිපයක ආරක්ෂිතව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ලාංකික සිසුන් මේවන විට නවදිල්ලියේදී පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කීය
ඒ අනුව උතුරු ඉන්දියාවේ. පන්ජාබ් ප්‍රාන්තයේ 110, මහරාශ්ට්ර 56, උත්තර ප්‍රදේශ 59, ඔඩිස්සා 71, ගජරාට් 43, චටිස්ගාර් 36, දිල්ලි 32, බටහිර බෙංගාලය 32, රාජස්ථාන් 24, මේඝාලයා 4, හිමාවල් ප්‍රදේශ 2, ඇසෑම් 1, ගෝවා 1, හර්යානා 1, මධ්‍ය ප්‍රදේශ් 1, මනිපූර් 1, උත්තර් කන්ද් 1 ක් වශයෙන්. ලාංකික සිසුන් සිටින බවද එම අමාත්‍යාංශය කියා සිටී.
තම කාර්යාලය විසින් මෙන්ම වෙන්නායිහි ශ්‍රී ලාංකා නියෝජ්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ මුම්බයිහි නොන්සල් ජෙනරල් කාර්යාලය එක්ව තවදුරටත් එරට වාසය කරන ශ්‍රී ලංකික සිසුන්ගේ දත්ත එක්රැස් කරන බව නවදිල්ලයේ පිහිටි ශ්‍රී ලාංකා මහ කොමසාරිස් කාර්යාල සදහන් කර සිටී.
මෙම සිසුන් රැඳි සිටින නේවාසිකාගාර අඛණ්ඩව විවෘතව තබාගැනීම, ආහාර සැපයුම් පවත්වාගෙන යාම සහ වෛද්‍ය පහසුකම් සැපයීම ආදී අවශ්‍යතා වෙනුවෙන් මේ වනවිට ඉන්දීය රජය සමඟ කටයුතු කරමින් සිටින බවද නවදිල්ලියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යල කියා සිටී.
එබැවින් සිය නේවාසිකාගාර තුළටම වී ආරක්ෂිත රැඳි සිටින ලෙසද මහ කොමසාරිස් කාර්යාලය එම සිසුන්ට උපදෙස් දී ඇතැයිද විදේශ අමාත්‍යාංශය පවසයි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ශ්‍රී ලාංකික සිසුන් 475 ක් උතුරු ඉන්දියාවේ ආරක්ෂිතව