IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල 11 ක කටයුතු සීමා කෙරේ

(තිළිණි ද සිල්වා)


විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල 11 ක කොන්සියුලර් සේවාවන් හෙට (16) සිට සීමා කීරීමට විදේශ සබදතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ගෝලීය වශයෙන් වසංගත තත්ත්වයකට පත්ව සහ  යුරෝපා සංගමයට අයත් රටවල්වල සීඝ්‍රයෙන් පැතීරී යන කොරෝනා වෛරසය හේතුවෙන් එම සංගමයට අයත් රටවල් 10ක හා මැදපෙරදිග කලාපයේ සහ ආසියා කලාපයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල එම සේවාවන් මෙලෙස සීමාකර ඇතැයි එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එය අද (16) සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව  ඉතාලිය , ඉරානය  , දකුණු කොරියාව , ප්‍රංශය , ස්පාඤ්ඤය , ජර්මනිය , ස්විට්සර්ලන්තය , ඩෙන්මාර්කය , නෙදර්ලන්තය , ස්වීඩනය , ඔස්ට්‍රියාව  යන රටවල අත්‍යවශ්‍ය කොන්සියුලර් සේවා හැරුණු වෙනත් කටයුතු සිදු නොකෙරෙන බව විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

එම තානාපති කාර්යාලවලට පැමිණෙන ලාංකිකයින් අතර වයිරසය පැතිරීම වළක්වාලීමට කොන්සියුලර් සේවා සීමා වන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

මෙම සීමා කිරීම් හමුවේ එම තානාපති කාර්යාලය වලින් සිදු කරනුයේ තාවකාලික හදිසි සංචාරක ලියකියවිලි නිකුත් කිරීම , ලාංකිකයින්ගේ හදිසි මරණ වලට අදාළ ලිපි ලේඛන නිකුත් කිරීම සහ සහතික කිරීම පමණක් බවද අමාත්‍යාංශය දන්වා සිටී.



අදහස් (2)

ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල 11 ක කටයුතු සීමා කෙරේ

Sanath Dubai Sunday, 15 March 2020 10:20 AM

මේක සම්පූර්ණයෙන්ම වගකීම් විරහිත ක්‍රියාවක්... මේ රටවල ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින්ගේ හදිසි අවශ්‍යතාවයකදී උදව් කරන්නේ කවුද?

:       0       17

de silva berlin Sunday, 15 March 2020 11:52 AM

අපේ තානාපති අංශය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. මෙවැනි හදිසි අවස්ථාවක තානාපති අංශ කළයුත්තේ... දිනකට වැඩකරන පැය ගණන වැඩිකර, තම පුරවැසියන් බොරුවට රස්තියාදුවීම වැළකීමට කටයුතු කිරීම සහ යම් අවශ්‍යතාවයන් වෙනුවෙන් කාර්යාලයේ රැඳීසිටින පුරවැසියන් අතරේ කොරෝනා පැතිරීම වළක්වන, මුකවාඩමක් නොමිලේ සැපයීම, වැසිකිලි කැසිකිලි ඇතුළු සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම මිසක් සපයන සේවා සීමාකිරීම නොවේ. විශ්‍රාම ගිය නළුවන්, ගායකයින්, කලාකරුවන්, දේශපාලකයින්, තානාපතිවරුන් ලෙස පත්කර යැව්වාම... වෙනදෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2389 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1277 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2913 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1051 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 837 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1035 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site