(සුදත් එච්. එම්. හේවා)
හැටන් සිට මීගමුවට ගොස් පැමිණි හැටන් නගරයේ ව්‍යාපාරියකු හා ඔහුගේ රියදුරා ඇතුළු ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් 8 දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරිමට හැටන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පියවර ගෙන ඇත.
හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරියකු පවසන ලද්දේ මෙම ව්‍යාපාරිකයා ඔහුගේ රියදුරු සමග ඇදිරි නිති බලපත්‍ර ලබා ගෙන අත්‍යවශ්‍ය භාන්ඩ රැගෙන ඒම සදහා අධි ආරක්ෂත කලාපයක් වන මීගමුව ප්‍රදේශයට ගොස් පැමිණිම හේතුවෙන් ඔවුන් මෙසේ ස්වයං නිරෝධානයට ලක් කිරිමට පියවර ගෙන ඇති බවත්ය.
හැටන් හිජ්රා පුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා ඔහුගේ බිරිද හා දරුවන් සිව්දෙනා හා ඔහුගේ රියදුරා ලෙස කටයුතු කළ හැටන් නිවාස මාර්ගයේ පදිංචි එම රියදුරා හා ඔහුගේ බිරිද මෙසේ දින 14කටඑ ස්වයං නිරෝධනයට ලක් කිරිමට පියවර ගත් බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
හැටන් සිට මීගමුවට ගොස් පැමිණි දෙදෙනකුගේ පවුල් ස්වයං නිරෝධායනයට