(චන්ද්‍රසේන ගමගේ)
හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ මෙතෙක් කිසිදු කොරෝනා තත්වයේ රෝගියෙකු හමුවී නොමැති බවත් එහෙත් ස්වයං-නිරෝධයේ යෙදෙන්නට 611 දෙනෙකු අද(24) සවස් වන විට යොමුකර ඇති බවත් හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දීපිකා පටබැදිගේ මහත්මිය පැවසුවාය.
හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයත් මහජන පරීක්ෂකවරුන් මෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පොලීසිය හා ප්‍රාදේශීය සභා එක්ව කොරෝනා වසංගත තත්වයේ ව්‍යාප්තිය වැලැක්වීම සදහා සාර්ථක වැඩ පිළිවෙළක් හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන බව ද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තුමිය පැවසුවාය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන මේ වන විට මනා සංවිධානාත්මක මෙම උවදුරෙන් ගැලවීම සදහා කටයුතු කළද ප්‍රදේශයේ ඇතැම් ජනතාව ඇදිරි නීතිය අවසන් වීමත් සමග එක් රොක් වී කටයුතු කිරීමට පෙළඹවීම ඉතා භයානක බවද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකවරිය පැවසුවාය.
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
හැටන් වටවල ප්‍රදේශයේ සත්ව ගොවිපලක විවිධ රෝග වැලදී මිය යන එළදෙනුන් සහ ගවයන් මස් කඩ වලට අලෙවි කිරීමට එරෙහිව වටවල ලොනැක් වත්තේ වතු කම්කරුවෝ එම සත්ව ගොවිප
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මූතූර් තාහා නගර් නිවසක අද (14) අලුයම කාන්තාවන් දෙදෙනකු කපා කොටා මරා දමා දැරියකට තුවාල කර ඇතැයි මූතූර් පොලිසිය කියයි .
බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය
ප්‍රසිද්ධ රැප් ගායකයකු වන බව කියන පුද්ගලයකු ගිනි අවියක් සමගින් මීගොඩ අරලිය උයන ප්‍රදේශයේ අද (14) දින අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
හම්බන්තොට 611ක් ස්වයං-නිරෝධනයේ
විපරමා Tuesday, 24 March 2020 04:46 PM
මැදමූලනේ ඉන්න උදවියත් නිරෝධායනය වෙනවා ඇති ෂුවර් එකටම. මහමැතිවරණයක් එනකම්..