රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
අනතුරු අඟවා තිබිය දී වක්වැල්ලේ බැම්ම මතට දහස් ගණනින් එක්වෙලා
නුමා Monday, 29 May 2017 08:15 AM
මරණය හොයාගෙන යන අපුරුව තමයි..... ඕක තමයි දකුණු ආසියානු කලාපයේ වෙනස...
shan Monday, 29 May 2017 08:23 AM
ඕක තමා ලංකාවේ තත්වේ මිනිස්සු විදිහට ජීවත් වුණාට... අනුවණකම තමයි. දැන් මිනිස්සු මොබයිල් ෆෝන් එක කනේ ගහගන පාරේ මැද්දේ යනවා. ඉතින් අනතුරු වැඩියි... නොසැලකිලිමත්කම නිසා. ඒ වගේ මහා විනාශයක් පස්සේ තමයි සේරමල්ලා දුවන්නේ...
ලෙස්ලි හර්බට් විජේසිංහ Monday, 29 May 2017 08:27 AM
අනේ මෙහෙමත් අනුවණ මිනිසුන් .... ඒ මදිවට දරුවනුත් වඩාගෙන
chandani Monday, 29 May 2017 08:43 AM
දුකට පත් වෙච්ච මිනිස්සුන්ට උදවු කරන්න යන්නත් ඔය උනන්දුවම තිබුණා නම් මොන තරම් ලස්සනද? යුද්දෙට ගිය වීර හමුදා සෙබළු ගංවතුරේදීත් අපිව රැක ගන්න උත්සහ කරනවා.
galle malli Monday, 29 May 2017 09:02 AM
කෝ මෙහෙ රාජකාරිය කරන පොලිසිය... මේවා ගැන හොයලා බලන්න...
upul Monday, 29 May 2017 09:29 AM
අනේ අම්මපා.... මේ මිනිස්සුන්ට කොහොම කියලාවත් තේරුම් ගන්න බැහැනේ...
Upul Monday, 29 May 2017 09:30 AM
ඔව් !,..ඔව් ! කියන දේ හරියටම කරනවා අපේ අය...
jayantha Monday, 29 May 2017 09:34 AM
වැරදුණාම රජයට බනිනවා. මැරෙන්න බය නැද්ද?
chamal Monday, 29 May 2017 09:36 AM
අපේ අය ඉතින් එපා කිවුවොත් එ්කමනේ කරන්නේ....
රත්නායක Monday, 29 May 2017 09:39 AM
මේ වගේ අය ආරක්ෂක අංශ දාලාවත් යවන්න ඕනෙ...
sopi Monday, 29 May 2017 09:40 AM
කී දේ නාහන ගුරුතුමා ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි කිව්වලු ......
sachith Monday, 29 May 2017 09:41 AM
සුනාමි අාපු වෙලාවේ මුහුදේ ඉඩම් බෙදාගන්න ගිහින් ජිවිත නැති කරගත්තා. මේකත් ඒ වගේම තමා. මෝඩකමට බෙහෙත් නෑනේ....
wedage Monday, 29 May 2017 09:43 AM
ඔය ලස්සනට කඩයකුත් දමාගෙන බිස්නස් එකක් කරන්නේ...
sanjeeva Monday, 29 May 2017 09:46 AM
අන්න අපේ මිනිස්සු.... හැමදේම තියෙනවා හැබැයි මොලේ තමයි පිටිපස්ස පැත්තට බැහැලා තියෙන්නේ...
kapila Monday, 29 May 2017 10:09 AM
ඇලේ තියෙන හිස් බෝතල්, කුණු තොගේ දිහා බලන්න. මේවා තමයි මේ විපත් වලට මුල... තමන්ගේ වටපිටාව සොබාදහම විනාශ කරලා ඊට පස්සෙ ආණ්ඩුවලට අනික් අයට, දෙවියන්ට බනිනවා.
adiri Monday, 29 May 2017 11:07 AM
වතුර බෝතලයක් වත් ගේනවද? මේ චාරිකා එන මිනිස්සුනේ...
minipe Monday, 29 May 2017 03:27 PM
අයියෝ, ඔය ඉන්න සෙනග එලවන්ට සුළු උපක්‍රමයක් තියෙනව. කැටයක් අරන් ගංවතුර ආධාර ඉල්ලමින් සෙනග අතරට යන්න. ඔය ජනකාය කොහෙන් ගියද කියලවත් හොයාගන්න බැරි වෙයි.
Nana Monday, 29 May 2017 05:27 PM
මේවට කියන්නේ මෝඩ චූන් කියල.
Deepal Nirosh Tuesday, 30 May 2017 03:39 AM
මේ වගේ අනතුරුදායක ස්ථානවලට පොලිස් / හමුදා ආරාක්ෂාව යෙදිය යුතුයි, එහෙම නැතුව නිවේදනයක් නිකුත් කිරීමෙන් පමණක් ඵලක් නැහැ. මෙතන එක නිලධාරියෙක්වත් පේන්න නැහැ.
arunalu Wednesday, 31 May 2017 07:06 AM
අද සුනාමියක් අවොත් එත් මුහුදට බැහැල ඉඩම් අල්ලන මානසිකත්වයක් තමයි අපිට තියෙන්නේ. මේ වගේ වෙලාවක කඳුළු ගෑස් ගහන එකේ කිසිම අසාධාරනයක් නැහැ. මොකද වේල්ල කැඩුනොත් නැති වෙන්නේ ජීවිතය.
hewwel Sunday, 04 June 2017 01:13 PM
ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහිවුණු ටයි පටි පොරවාගෙන සීතල කාමරවල ඉන්න නිලධාරීන් කරන අනතුරු ඇඟවීම් කවද්ද හරි ගියේ...?