නව කැබිනට් මණ්ඩල සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යාශ නවයක් සහ එක් රාජ්‍ය අමාත්‍යාංශයක් සඳහා නව අමාත්‍යවරු අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.
රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනු
රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා, වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේ
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
කැබිනට් ඇමැතිවරු නවයක් දිවුරුම් දෙති
PA-RA Monday, 22 May 2017 01:04 PM
දක්ෂයින් නොමැති නිසා නිතර පත්කෙරෙන අදක්ෂයින් නිසා ශ්‍රීලංකා වාසීන්ට ඇති මහත් දුකක් මෙන්ම අවාසනාවකි, දුකකි. අගාධයට වැටෙන මේ රටට දෙයියන්ගේ පිහිට වත් නැද්ද? හාල් කිලෝ 1ක් රුපියල් 80/=යි, පොල් ගෙඩිය රුපියල් 85/=, කැරට් කිලෝ 1ක් 250/= කි. මේවා නොදකින්නේ කව්ද? දකින්නේ කව්ද? රැකියා නොමැති, ජනසවිය තියා මොන සවිය වත් නැති අපිට සල්ලි එන්නේ කොහෙන්ද? කිසිම සරණක් නොමැති අය ශ්‍රී ලංකාවේ 38% ක් පමණ සිටිති.
channa bandaraTuesday, 23 May 2017 08:40 AM
මේකනේ වැඩේ ඒ 38%ත් ඡන්දෙ දෙන්නේ එයාල ගැන බලන්නේ නැති නිල් කොළ පක්ෂවලටය. ඊලග සැරේදිවත් මේ ලංකාවේ හැමෝම ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දිය යුතුය. රටේ හා උපදින දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. දැන් ජීවත් වෙන අයනම් කැමැත්තෙන්නේ මේ දුක විදින්නේ.
dinesha Monday, 22 May 2017 01:48 PM
ඔළු මාරු වුණාට වැඩක් නෑ. මොළ මාරු නොවී.... එහෙම නේද?
LakviduTuesday, 23 May 2017 01:10 AM
කොහේ තියෙන මොලද?
රොමේෂ් Tuesday, 23 May 2017 04:46 AM
මොළ මාරුවෙන්න ඕන ජනතාවගේ.
senaka Monday, 22 May 2017 03:19 PM
මෙහි ප්‍රධාන අරමුණ එකතුව 20 ට අඩු කිරීම නම් ඒක වඩාත් උචිතයි. වාහන පර්මිට් ටිකත් ඉවත් කරලා දෙන්න. ලොකු පිනක්....
chachuranga Monday, 22 May 2017 03:23 PM
මැතිවරණ සමයේ ඔබතුමා කිව්වේ ඇමති මණ්ඩලය 20 ට අඩු කරනවා කියලා. හැබැයි අද 11 ට අඩු කරලා. ඉතාම හොද තීරණයක්. අපි වගේ දුප්පත් රටකට ඇමතිවරු 11 ක් හොදටම ඇති. නියෝජ්‍ය ඇමතිවරු නැති කරපු එක හොඳයි. රාජ්‍ය එක් ඇමැතිකෙනෙක් හොඳටම ඇති.....
SujeewaMonday, 22 May 2017 04:31 PM
චචුරංග, ඔය චතුර නෙවීනේද? පිස්සු කියවන්න එපා. තව 75ක් හෙට දිවුරුම් දෙයී. කෝ, මහාමාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපන,.. ඒවා නැතුවද මේ ජරා පාලනය දුවන්න යන්නේ?
රොමේෂ් Tuesday, 23 May 2017 04:58 AM
චන්දදායකයෝන්ගේ දැනුම දැක්කම ශ්‍රී ලංකාව මේ මට්ටමේ හරි තියෙන එක ලොකු දෙයක් කියලයි හිතෙන්නේ. මේ කරලා තියෙන්නේ කැබිනට් සංශෝධනයක් කියන එකවත් තේරුම්ගන්න බැරි මිනිස්සු විසින් පත්කරන නායකයෝ ගැන ඉතින් අමුතුවෙන් අහන්න දෙයක්ද. ඒ නායකයෝ විසින් පාලනය කරන රටේ අනාගතය ගැන කවර කතාද.
subhashana. Monday, 22 May 2017 05:22 PM
මෛත්‍රී රෙජීමයේ වැඩක් කළ හැකි ඇමතිවරු ඇත්තෙම නැද්ද?
SAMEERA Monday, 22 May 2017 05:31 PM
අපිට නැද්ද මීට වාඩා හොද මුදල් ඇමති කෙනෙක් ...... හර්ෂ සිල්වා, මහින්ද සමරසිංහ අඩුම තරමින් මුල්‍ය කළමනාකරණය ටිකක් දන්නා කෙනෙක් නැද්ද පාර්ලිමේන්තුවේ... මීට වැඩිය හොදයි තිලක් මාරපනට දුන්නනම් අඩුම තරමින් ඔහු නීතිය දන්නවා... රවී හෝද නැත්නම් ඇයිඔහු වීදේශ ඇමති වුනේ.. ලංකව කවදාවත් හදන්න බැහැ උගත්කමට සුදුසුකමට තැන නොදී ......
nihal Monday, 22 May 2017 06:50 PM
උතුර වෙන් කිරීමට ලොකු සහයෝගයක් ගන්න පුළුවන් වෙයි වගේ...,
sam Monday, 22 May 2017 08:33 PM
මේකත් යන අතරේ හෙමිහිට තව ඇමතිවරු වැඩිකරලා. එනකොට කොහොමද කීවේ. අනේ අපේ රට!!!
Rohana Monday, 22 May 2017 11:53 PM
මහින්ද සමරසිංහ මහතා වරායට පත් කිරීම ප්‍රශංසා කල යුතුය. අනෙත් වෙනස්කම් වලින් රටේ කිසිදු සංවර්ධනයක් නොවේ. තනතුරට සුදුසු අය නොවේ.
gallage Tuesday, 23 May 2017 02:49 AM
අනේ හපොයි ..මෙතන උගතෙකුට කියල කව්රුත් ඉන්නවද. මේ රට පාලනය කරන්න යන අය නේද.
Rohana Tuesday, 23 May 2017 05:56 AM
මෙම කැබිනට් සංශෝධනය ඵලදායි නැත. රට අගාධයට යාම වැළැක්විය නොහැකිය. උදාහරණයට ගන්න බුදුරජාණන් වහන්සේ් තනතුරු දුන් ආකාරය...
de silva berlin Tuesday, 23 May 2017 06:36 AM
ආචාර්ය හර්ෂද සිල්වා වැනි ආර්ථිකය ගැන හසල දැනුමක ඇති පුද්ගලයෙකු සිටියදී මුදල් ඇමතිකම විෂය පිලිබඳ දැනුමෙන් අඩු මංගලට දීමෙන් රටේ වැටි තිබෙන ආර්ථිකය යථාතත්වයට පත්කළ හැකිය කියා ඔබතුම සිතනවද ?
susantha Tuesday, 23 May 2017 08:30 AM
ගහපු පදයකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. එකම ඉත්තෝ ටික පොඩ්ඩක් එහා මෙහා කරලා. අපරාදේ කාලයයි සල්ලියි .
savanth Tuesday, 23 May 2017 09:36 AM
යාලුවෝ, යාලුවෝ, මාළුවෝ... පරණ නාට්‍යක සින්දු කෑල්ලක් මතක් වුනා මේවා කියවනකොට,