IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


සුදු සපත්තු

සුප්‍රකට ලේඛිකා නොඑල් ස්ට්‍රේට්ෆීල්ඩ්ගේ ‘SHOE BOOKS’ කතා මාලාවේ එන ‘WHITE BOOTS’ ඇසුරින් මාධ්‍යවේදිනි නිශානි දිසානායක පරිවර්තනය කළ ‘සුදු සපත්තු’ පහන් ප්‍රකාශනයක් ලෙස නිකුත් වී තිබේ.

බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක මෙන්ම කලක් ප්‍රකට වේදිකා නිළියක ද වූ නොඑල් ස්ට්‍රෙට්ෆීල්ඩ්ගේ මෙම කතා මාලාව ලොව පුරා ළමුන් අතර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වූ අතර ‘සුදු සපත්තු’ මුල් වරට ප්‍රකාශයට පත්කොට ඇත්තේ 1951 වසරේ දීය.

(***)



අදහස් (0)

සුදු සපත්තු

ඔබේ අදහස් එවන්න

 

 

රසවින්දන

බන්ධනාගරයෙන් පැන්න රැදවියා දුම්රියකින් අල්ලයි
2023 ජුනි මස 25 964 0

වැලිකඩ බන්ධනාගාරයේ මිනි මැරුම් චෝදනාව යටතේ මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවෙක් බන්ධනාගාර නිලධාරින්ගේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී අද (25) පෙරවරුවේ බ


ඩිජිටල් යුගයක දරමිටි පාරේ
2022 ජුලි මස 07 2884 4

මහල් නිවාස බහුල ජනාකීර්ණ මැද කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන වෙළෙඳ භාණ්ඩයක් බවට දරමිටිය පත්ව ඇත.


ටෙනී
2020 ඔක්තෝබර් මස 02 6706 2

ටෙනිසන් කුරේ ගැන මේ දවස් ටිකේ නොයෙක් දෙනා නොයෙක් දේ ලියන කියන හැටි දැක්කා. හොඳ නරක විවේචන, පැසසුම් ගොඩයි. දැන් ඒ කිසි දෙයක් අහන්න දකින්න ටෙනිසන් නෑ. ඊයෙ ට


සැබෑවේ වාර්තාව
2020 ඔක්තෝබර් මස 02 11619 2

සෙමෙන් ධාවනය වන බස් රථයක ඇතුළත ඉදිරිපස ඩෑෂ්බෝඩය මත බුදු රුවකි. ඉන්පසු රූපයේ ඉහළ දේවරූප සමූහයක් දිස්වේ. පාර දෙපස දුම්නගනු පෙනේ. ඒ ටයර් මත පිළිස්සෙන මළ සි


රාජ්‍ය කෙටි චිත්‍රපට තරගාවලියට නිර්මාණ බාරගැනීම ඇරඹේ
2020 සැප්තැම්බර් මස 25 978 0

රාජ්‍ය කෙටි චිත්‍රපට තරගාවලිය 2020 සඳහා ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ගේ අයැදුම්පත් බාර ගැනීම ආරම්භ කර ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්ත


මේ අවශ්‍යම මොහොතයි
2020 සැප්තැම්බර් මස 25 1900 0

‘‘ප්‍රේමය නම්’’ චිත්‍රපටය හරහා ලාංකීය සිනමාවේ මුද්‍රා තැබූ සහෝදරයන් දෙදෙනකු, තමන්ගේ දෙවැනි නිර්මාණය සමඟ යළිත් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණ තිබේ. ඒ ඊයේ (24)


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 222 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 554 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 304 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site