(අජන්ත කුමාර අගලකඩ)
ප්‍රධාන පෙළේ විද්වතකු වන හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ සම්බන්ධතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වශයෙන් පත්කරනු ලබ ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද(27) පැවති ප්‍රථම කැබිනට් රැස්වීමේදී මෙම පත්වීම සඳහා අනුමැතිය දී තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය ධූරය ඇතුළු අමාත්‍ය ධූර රැසක් හොබවා ඇති මහාචාර්ය පීරිස් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ද වෙයි.
එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.
වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.
බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .
රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා
පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අගමැතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට ජී.එල්
sirimal Wednesday, 27 November 2019 12:26 PM
මෙච්චර දෙයක් කරලත් මහාචාර්ය තුමාට නැද්ද ඇමති කමක්වත් දෙන්න හිතුනේ? පව් අප්පා...!!!
sandy123Wednesday, 27 November 2019 01:45 PM
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණාම ඒ ගැන සලකා බලනවා. දැනට උපදේශක තනතුරෙන් සෑහෙන්න.
MaheeWednesday, 27 November 2019 03:59 PM
එතකොට බැරි වෙලාවත් පැරදුණොත් මොකුත් නෑ නොවැ... මෙච්චර බහුශ්‍රැතයෙක් පොඩි ජොබ් එකකට දාන්නත් බැහැ නොවැ... ඒ හින්දා දෙන්න පුළුවන් හොඳම ජොබ් එක තමයි ඔය දීලා තියෙන්නේ. කිසි වගකීමකුත් නැහැනේ...
Don Wednesday, 27 November 2019 01:42 PM
මෙයාගෙන් උපදෙස් අරගෙන තමයි මහින්දට දින පනස්දෙකෙන් දීපු අගමැතිකම වමාරන්න වුනේ. එයා UK වලදී ඉගෙනගත්තු නීතියට අනුව ව්‍යවස්ථාවට අනුකූලව තමයි පත්වීම කරලා තියෙන්නේ කියලා උඩ පැන පැන කොන්ද අඹර අඹර ජනතාවට කියලා දුන්නේ. මහින්දට අයෙත් වමාරන්න සලස්වන එක සිකුරුයි.