IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අටලුගමට පොලිස් මුරකාපොලු 10 ක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

බණ්ඩාරගම  අටුලුගම ග්‍රාම සේවා වසම අටක් හුදකලා කිරීමත් සමගම එම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි  යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත පොලිස් මුර කපොලු 10 ක් ස්ථාපිත කළ බව  පානදුර කොට්ඨාස භාර  පොලිස් අධිකාරී  සංජය  ඉරසිංහ  මහතා පැවසීය.

             

අටලුගම නැගනහිර ,අටලුගම බටහිර ,කොරාවල ,ගල්ගේ මණ්ඩිය ,බෝගහවත්ත , බමුණුමුල්ල 659 සි ,බමුණුමුල්ල  659 ඩි  ග්‍රාම සේවා වසම්  ආවරණය වන පරිදි  පොලිස් මුර කපොලු ස්ථාපිත කර ඇත .

                             

එම ග්‍රාම සේවා වසම් වලට  ඇතුළුවීමට නොහැකි ලෙස  හා  එම ගම් ග්‍රාම සේවා වසම් වලින් පිටතට පැමිණීමට නොහැකි ලෙස   ආරක්ෂාව තර කර ඇති බව  ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීය .

                     

ඊට අමතරව  අටලුගම ගම්මානයට පිවිසීමට තිබෙන  කිම්මන්තුඩාව ප්‍රදේශයේ  ඇළ මාර්ගයට ද පොලිස් නාවික  කොට්ඨාසයේ  බෝට්ටුව යොදවා  තවදුරටත් ආරක්ෂාව තර කිරීමට  කටයුතු කරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පැවසීය .

                             

සෞඛ්‍යය  අංශ වලින් සහ  පොලිසියෙන් ලබා දී තිබෙන  නති රීති වලට මෙන්ම නිරෝධායන  නීති වලට ගරු කර කොරෝනා වෛරසය  මැඩ පැවැත්වීම  සඳහා  සහය දක්වන ලෙස අටුලුගම  ප්‍රමුඛ බණ්ඩාරගම   ජනතාවගෙන්  ඉල්ලා සිටින බව ජ්‍යෙෂ්ඨ අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය   



අදහස් (0)

අටලුගමට පොලිස් මුරකාපොලු 10 ක්

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 600 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 168 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 488 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 120 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1716 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 182 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site