(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම අටුළුගම ජය කොඩි කන්දේ නිවෙස් දෙකක සඟවා තිබූ ගිනි වතුර (නයිට්‍රික් ඇසිඩ්) කිලෝ 77 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද (11) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
ප්ලාස්ටික් බූලි තුනක මෙම ගිනි වතුර අඩංගු කර තිබූ බව පොලිසිය කියයි.
බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන්ට පහරදී සැඟවී සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකරන සෝදිසි මෙහෙයුමක දී නිවෙස් දෙකක සඟවා තිබූ මෙම ගිනි වතුර අඩංගු බුලී සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි.
බොරැල්ල ප්‍රදේශයෙන් මත්ද්‍රව්‍ය ගෙන කහවත්ත ප්‍රදේශයේ පුද්ගලයන්ට මුදලට අලෙවි කරමින් ජාවාරමේ යෙදුණු අලුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයේ ‘ආරච්චි‘ ව
චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉ
ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳනවා වෙනුවට කරන්නේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට දෝෂාරෝපණය කරමින් සිටීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ම
මෙරට සෞඛ්‍ය පද්ධතියේ පාවිච්චි කළ ගුණාත්මකභාවයෙන් අඩු බවට තහවුරු ඖෂධ කාණ්ඩ හා ශල්‍ය උපකරණ 300 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කරන ලෙස අපර
කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ
මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
අටුළුගම නිවාස දෙකක නයිට්‍රික් ඇසිඩ් කිලෝ 77 ක්
Ajantha Friday, 11 September 2020 09:51 AM
ඔය දේවල් ගැන අන්තිම කොන දක්වා හොඳට හොයලා බලන්න. නැතිනම් තවත් පාස්කු පාස්කු ප්‍රහාරයක් වෙන්නත් පුළුවන්. ඔතන කලබල කළ හැමෝටම නීතිය තදින් ක්‍රියාත්මක කරන්න. නැතිනම් ගොඩක් නරක පූර්වාදර්ශයක් වෙනවා. බලමුකෝ එක රටක්, එක නීතියක් වෙන විදිහ...
Dilan Friday, 11 September 2020 10:03 AM
හා හා ඕවා ගැහැණු ළමයි ආරක්ෂා කරන්න ගෙනාපුවා...
prabash Friday, 11 September 2020 10:30 AM
පල්ලි වටේ තණකොළ මරන්න ගෙනාපුවා වෙන්න ඇති...
Nihal Friday, 11 September 2020 10:32 AM
ඕවා තණකොළ කපන කඩු හෝදන්න, මලකඩ අරින්න ගෙනාපු ඒවා. ආයේ බාරදෙන්න...
සෑම් Friday, 11 September 2020 10:57 AM
අපිලගේ හැම ගෙදරකම ගැහැණු ළමයි ඉන්නවා. එයාලට වැඩි ආරක්ෂාවක් දෙන්න තමයි අපි මේවා පාවිච්චි කරන්නේ..
Champa Friday, 11 September 2020 12:29 PM
තවත් බලා ඉන්නේ නැතුව අටළුගම වට කරලා සෑම නිවසක්ම පරික්ෂා කරන්න. මුලින්ම පොලිස් නිලධාරීන්ට පහර දුන්නු දවසේමයි කරන්න තිබ්බේ...
Kule Friday, 11 September 2020 01:27 PM
සංහිඳියාවටද?
Hafeel Friday, 11 September 2020 03:15 PM
අනිවාර්යයෙන්ම දේශපාලන හයියක් ඇති. ලංකාවේ සිදුවන සියලු අපරාධවලට දේශපාලන අනුබල තියෙනවා.
Sampath Friday, 11 September 2020 04:24 PM
ආයෙත් බෝම්බ හදන්නයි යන්නේ.
madhu Friday, 11 September 2020 04:30 PM
"අටළුගම අළු කරන්න" ඔය ඇතිනේ...
Kumaa Friday, 11 September 2020 08:37 PM
බොරු... ඒක නම් කොහොමවත් වෙන්න බැහැ.
Supun Saturday, 12 September 2020 01:30 AM
ඉතින් අටලුගම හැම ගෙදරකම වගේ මේවා තියෙනවා.. මේවා තියාගන්න තහනමක් වෙන්න ඕනෑ. මොකද ඔවුන් රත්තරන් උණු කරන්න ගන්නේ මේ ඇසිඩ් එක.. ඉතින් මේවා මිනිස්සු කුලප්පු කරන තේරුමක් නැති වැඩ..
eresh S kumara Monday, 14 September 2020 06:11 AM
තවත් මහා විනාශයක ආරම්භයක් වගේ පේන්නේ..