IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


“අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 500ක් වරාය හිරවෙලා’’

(රංජන් කස්තුරි )

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් පන්සීයකට අධික ප්‍රමාණයක් නිෂ්කාශනය කළ නොහැකිව වරාය ගුදම් වල රඳවා ඇතැයි කොළඹ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවෝ පවසති.

රට තුළ බරපතළ ඩොලර් හිඟයක් උද්ගතව තිබෙන හෙයින් මෙම භාණ්ඩ නිදහස් කර ගැනීම කල් යමින් තිබෙන බවද ආයතන කරුවෝ කියයි.

අල ලූණු පරිප්පු ටින් මාළු සහ කිරිපිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් අඩංගු කන්ටේනර් එලෙස වරායේ තබා තිබෙන බව ද ඔවුන් පැවසුහ



අදහස් (5)

“අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 500ක් වරාය හිරවෙලා’’

FAIROOS Thursday, 23 September 2021 07:02 PM

රේගු නිලධාරීන්ගේ කමිෂන් එක තාම ලැබිලා නෑ ඒකයි

:       5       7

de silva Thursday, 23 September 2021 07:58 PM

වෙළඳ ඇමතිලා, වරාය ඇමතිලා නම් දෙන්නේ ලොකු කතා නමුත් භාණ්ඩ වලින් අය කරගන්න ඕනේ බදු අයකරගෙන කඩිනමින් නිදහස් කරලා දෙන්න කවුරුවත් කටයුතු කරන්නේ නැහැ. ඩොලර් නැහැ කියා කියා ඉන්නවා, මිලදී ගත බදු ටික බෙදා හරින්න

:       4       7

Shan Friday, 24 September 2021 01:53 AM

මේක ආනයනකරුවන්ගේ ප්‍රචාරයක්.

:       0       0

දාස Friday, 24 September 2021 06:00 AM

ජොනී කියනවා ඕන තරම් ඩොලර් තියනවා කියලා, වියත් මගේ ලමයි කිව්වා ඩොලර් මවනවා කියලා ඒ කාලේ. අන්න ඒ කට්ටියට කිව්ව නම් බඩු නිදහස් කරලා දෙයි.

:       0       2

අබිලින් Friday, 24 September 2021 06:45 AM

කොම්පෝස්ට හදන්න අමුද්‍රව්‍ය නැතිවයි ඉන්නේ මෙම ආහාර ද්‍රව්‍ය කල් පැන්නාම කොම්පෝස්ට් වලට දෙන්න පුලුවන්නේද.?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මීනගයා ඇතුළු දුම්රිය කීපයක් අවලංගුයි
2024 ඔක්තෝබර් මස 18 72 0

කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ


නඩු භාණ්ඩ කාමරයේ මුදල් සොරාගෙන
2024 ඔක්තෝබර් මස 18 336 0

වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි
2024 ඔක්තෝබර් මස 18 6 0

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි


උතුරු දුම්රිය මාර්ගයේ අලි අනතුරක්
2024 ඔක්තෝබර් මස 18 401 0

කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව


තැනින් තැනට සිහින් වැස්සක්
2024 ඔක්තෝබර් මස 18 42 0

උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හමාස් නායකයා ඝාතනය: රටවල් රැසක් සතුට පළ කරයි
2024 ඔක්තෝබර් මස 18 2524 0

ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීම සම්බන්ධයෙන් රටවල් රැසක රාජ්‍ය නායකයන් සතුට පළ කර ඇත. යාහ්යා සින්වාර් ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධි


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 615 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1553 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site