IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අතරමං වූ ධීවර යාත්‍රා 20 ක් මාලදිවයිනේ නැවතීමට අවසර ගනී

චන්ද්‍රසේන ගමගේ

මහ මුහුදේ අවතැන් වී ඇති යාත්‍රා බේරා ගැනීම සඳහා ධීවර අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව මාලදිවයිනට ආසන්න මුහුදේ ඇති බහුදින ධීවර යාත්‍රා 20ක් මාලදිවයින ධීවර තොටුපළවල නතර කිරීමට මාලදිවයිනේ අවසරය ලබාගෙන ඇති බවත් ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අද (19)  සවස පැවති ප්‍රවෘත්තී සාකච්ඡාවකදී පැවසීය.

වැසි සහිත කාලගුණ තත්වය නිසා ධීවර රැකියාවේ නිරතව සිටින යාත්‍රා සිය ගණනක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඇති බව පැවසූ ධීවර රාජ්‍ය ඇමැතිවරයා ඒවා පිළිබඳව නිරතරවම ප්‍රාදේශීය ගුවන් විදුලි පණිවුඩ හුවමාරු හරහා තොරතුරු ලබා ගනිමින් සිටින බවත් කීය.

මේ වන විට ඉන්දියාව ආසන්න මුහුදු තීරයේ ඇති යාත්‍රා ඉන්දීය ධීවර වරායවල නතර කර ගැනීමට රජය ඉන්දියාව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ධීවර රාජ්‍ය ඇමැතිවරයා කීය.

වැසි සහිත කාලගුණයක් පවතින මේ  දින කිහිපය තුළ ධීවර රැකියාවෙන් ඉවත්ව සිටින ලෙසට තමන් ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින බවද දිලිප් වෙදආරච්චි රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

අතරමං වූ ධීවර යාත්‍රා 20 ක් මාලදිවයිනේ නැවතීමට අවසර ගනී

ravi Friday, 19 July 2019 02:43 PM

හැබැයි.. කුඩු, ගංජා එහෙම පටවාගෙන එන්න එපා !!!

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 

දියත

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 433 0

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 262 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


නාන්න ගිහින් වීරවිල වැවේ සැඟවෙයි
2025 පෙබරවාරි මස 05 161 0

බණ්ඩාරවෙල සිට විනෝද චාරිකාවක පැමිණ වීරවිල වැවේ දියනාමින් සිටි පුද්ගලයෙකු ඊයේ (04) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි වීරවිල පොලිසිය පවසයි .


‘කුෂ්‘සමඟ මගියා ගුවන්තොටේදී මාට්ටු
2025 පෙබරවාරි මස 05 168 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , ටොෆී සහ චොකලට් පැකට් ලෙස සකස් කර , සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනා


පුංචි ඡන්දෙ ගැන තීන්දුව තවම ලැබී නෑ
2025 පෙබරවාරි මස 05 342 0

පළාත් පාලන ඡන්ද විමසීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ප්‍රකාශ නොකරන්නේ ඇයිදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදයේ අද ප


වී මිල ගැන නිල ප්‍රකාශයක්
2025 පෙබරවාරි මස 05 2046 2

රජය වී කිලෝවක් ගන්නා මිල කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අද(05) උදේ 11.00 ට පවත්වන ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමා


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 737 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site