මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට සහයෝගය දක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.
අතුරු සම්මත ගිණුම සම්මත නොවුණ හොත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමටවත් නොහැකි වන බව ද ඔහු කීවේය.
බැඳුම්කර ගනුදෙනුව වගේ වැරදි දේවල් පසුගිය ආණ්ඩු කාලයේ සිදු වුණ බව කී අමරවීර මහතා ඒ කාලයේ ඉතා හොඳ වැඩ ද රැසක් සිදු කළ බව සිහිපත් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුඩා කණ්ඩායමකට සීමාවීම ගැන කණගාටු වන බවත්, ඉදිරියේ දී ශ්‍රීලනිපය ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩකටයුතු සිදු කරන බවත් මහින්ද අමරවීර මහතා කීවේය.
(36698)
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අතුරු සම්මත ගිණුමට සහය දෙන බව සන්ධාන මහ ලේකම් කියයි
nishanath Friday, 21 December 2018 09:29 AM
ඒ මොකද මාත් පනින්න හිතං ඉන්නේ...
ranjith Friday, 21 December 2018 09:42 AM
පසුගිය කුමන්ත්‍රණ කාලයේ රටට වූ පාඩුව ගැන හිතිලා වගේ...
mohan Friday, 21 December 2018 09:42 AM
බැඳුම්කර වංචාවල් නම් 2008 සිට වුනා කියලා අපේ ජනාධිපතිතුමා කිව්වේ...
BamunuarachchiSaturday, 22 December 2018 01:29 AM
ඉතින් කොමිසම පත්කරන්න තිබුනානේ. රනිලට දැන් උනත් කොමිසමක් පත් කොරන්න පුලුවනිනේ ඇයි නොකරන්නේ?
Bamunuarachchi Friday, 21 December 2018 09:52 AM
මෙයා දැන් අමුතු පොතක් ගෙනියනවා. දෙපැත්ත කන ජාතියක්. ශ්‍රී ලංකාකාරයෝ නැත්තටම දියවී යා යුතුයි. එජාපයේ කෙනෙකුට මේ දක්වා කියන්න බැරිවුණ රටට කල වැඩක්.... මේ ගොයියා කියනවා බැංකු කොල්ලයට අමතරව වැඩ කලාලු. කියන්නකෝ කරපු වැඩ... රැකියා දසලක්ෂයද? රත්තරන් චේන්, බ්‍රේස්ලට්ද? අනේ මෙහෙම කීව අයටත් ඡන්දය දීපු එජාපයෝ ඉන්නවනේ...
diasFriday, 21 December 2018 11:24 AM
පහුගිය කාලේ ඔය වගේ රජයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරා නම්, සමහරවිට ගෙදර යන්ට වෙන්නේ සුදු වෑන් එකක තමයි.
රනිල්Friday, 21 December 2018 01:40 PM
අාණ්ඩුවක් කරන හැමදේම බිල්ඩින්, පාරවල් වලින් මනින සමහරක්ට කළ යුත්තේ මස් මඩුවට දැක්වීම පමණි.
BamunuarachchiSaturday, 22 December 2018 12:38 AM
අනේ මහත්තයෝ මේ එජාප ගොයියෝ බැංකු හොරකමට වඩා මෙරටට කල එක දෙයක් කියන්න.
Amila Friday, 21 December 2018 10:20 AM
මේ රටේ නැති ප්‍රශ්න හදමින් මුදල් නාස්ති කරමින් ප්‍රතිපත්තියක් නැතුව පිස්සු නටන මේ ශ්‍රීලනිප කාරයන් ටික අායෙත් කිසිම විදියකින් පාර්ලිමේන්තු යැවීම නොකළ යුතුයි. මොවුන් රට ගැන කිසිම අවබෝධයක් නැති මානසික ලෙඩ්ඩු ටිකක් නායකයා වගේම...
ThiththaSaturday, 22 December 2018 05:01 AM
හරියට හරි අපි යුඑන්පි අය විතරක් පාර්ලිමේන්තු යවමු. එතකොට රටේ ඉතුරු ටිකත් විකුණලා ඉතුරු බැංකු ටිකත් සුද්ද කරගන්න පුළුවන්.
Bamunuarachchi Saturday, 22 December 2018 01:24 AM
පිස්සුද බිල්ඩින්, පාරවල්, අධිවේග, විදුලිබලාගාර, පාසල් ළමුන්ට විද්‍යාගාර, ත්‍රස්තවාදය නැතිකර රටට සාමය දීම, ගොවි ජනතාවට රටේ ජනතාවට සහන සැලසීමෙන් ආණ්ඩුවක් කරන දේවල් මනින්න බැහැ. මනින්න පුළුවන් කොපමණ රත්තරන් චෙන්, බ්‍රේස්ලට් දුන්නාද, ෆොක්ස්වැගන් කාර් කර්මාන්ත ශාලා කීයක් පිහිටෙවුවාද, දශ ලක්ෂෙකට රැකියා දුන්නාද බැංකු මංකොල්ල කීයක් කලාද කියන එකෙන්.
de silva Saturday, 22 December 2018 11:41 AM
පසුගිය කාලේ තිබුණු හැම ආණ්ඩුවකම ඇමැති තනතුරක් මෙතුමාට තිබුණා... දැන් අලුතින් පත්වුන එජාප ආණ්ඩුවේත් ඇමතිකමක් මෙතුමා තව සති කිහිපයක් ඇතුළත ගන්නවා. එ්කට පහුගිය කලේ කිව වගේ , දෑත ශක්තිමත් කිරීම , පාක්ෂිකය ආරක්ෂා කරගැනීම , පළාතේ ජනතාවට සහන සැලසීම , වැනි කුමක් හෝ නිදහසට කාරණයක් මෙතුමා සොයාගනීවි.