(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
අධිකරණ කටයුතුවලට බාධාවන අයුරින් වෙබ් අඩවියක පුවත් පළ කළේ යැයි කියන සිද්ධියකට අදාළව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගත් තැනැත්තා ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගතකිරීමට කොළඹ අලුත්කඩේ අංක 6 අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය නියෝග කළාය.
අධිකරණ කටයුතුවලට බාධාවන අයුරින් වෙබ් අඩවියක පුවත් පළ කළේ යැයි, කියන සිද්ධියකට අදාළව ඔහුව ඊයේ (31) අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක
ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක, ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිලවශයෙන් අද (5) නිවේදනය කළේය.
පාසලෙන් ලබා දුන්නේ යැයි කියන විටමින් පෙති පානය කිරීමෙන් පසු ආසාත්මික තාවයක් හේතුවෙන් සිසුන් 18 දෙනකු ප්‍රතිකාර ලබාදිම සදහා අනුරාධපුර පයිරිමඩුව ප්‍රා
ඇමැතිවරුන් මන්ත්‍රීවරුන් නොවෙයි මේ රටේ කිසිවකුටත් නීතියට උඩින් යා නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේත් ඉන්පිටතත් සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අධිකරණයට අපහාස කළ සැකකරු රක්ෂිත බන්ධනාගාරයට
Nuwan Tuesday, 01 September 2020 10:35 AM
අපේ පැත්තට වාසි වෙන දෙයක් දැම්මා නම් ඔහොම වෙන්නේ නැහැනේ අපේ හාමුදුරුවනේ..!!!
Bamunuarachchi Tuesday, 01 September 2020 11:51 AM
නීති 2ක් මොකද? ඔය ටික රංජන්ටත් පොදු විය යුතුයි නේද?
pradeepa Tuesday, 01 September 2020 05:23 PM
කුරුණෑගල නගරාධිපති අධිකරණයට ගරු කළේම නැහැ. අධිකරනයේ පෙනී සිටින්න කියලත් උසාවි ආවේ නැහැ. ඒත් එයාලට අධිකරණයකට එන්නේ නැතිව ඇප ලැබුණා... මොකක්ද මේ රටේ නීතිය?