තරිඳු ජයවර්ධන
ජනපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තීන්දූව ප්‍රකාශයට පත්වීමත් සමඟ උසාවිය ඉදිරිපිට පිරිසක් රතිඤ්ඤා දල්වමින් ප්‍රිතී ඝෝෂා කළහ.
විරෝධතාකරුවෝ අපිට ඕනෑ ආණ්ඩුවක්. එජාපයේ ආණ්ඩුවක් වැනි සටන් පාඨ කීහ.විරෝධතාකරුවන් අත ආප්ප ද තිබුණු අතර ඔවුහු ඒවා පෙන්නමින් ජනපතිට විරෝධය දක්වන්නට වුහ. එම විරෝධතාකරුවන්ට අධිකරණ භූමියට ඇතුළු වීමට නොහැකි වන ආකාරයට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායේ රැකවල් යොදා තිබිණි.
(ශ්‍රේෂ්ඨාධිකරණ භූමිය අවට දසුන්)
ඡායාරූප හා විඩීයෝ - ශාන්ත රත්නායක
හැටන්
ඡායාරූප - රංජිත් රාජපක්ෂ
ආණමඩුව
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ
මතුගම
ඡායාරූප - වික්‍රම.පී කුමාරසිරි
ගාල්ල
ඡායාරූප - රවි ලියනගේ
මහරගම
ඡායාරූප - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
රත්නපුර
ඡායාරූප - අප්සරා යෝසිත් විජේසූරිය
අම්බලන්තොට
ඡායාරූප - සනත් ගමගේ
මිනුවන්ගොඩ
ඡායාරූප - පුෂ්පකුමාර මල්ලවආරච්චි
අකුරණ
ඡායාරූප - මොහොමඩ් ආසික්
දඹුල්ල
ඡායාරූප - කාංචන කුමාර ආරියදාස
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අධිකරණ තීන්දුවෙන් පසු පිරිසක් රතිඤ්ඤා දල්වති
janis Thursday, 13 December 2018 12:39 PM
අපේ අධිකරණය ගැන ශ්‍රී ලන්කන් වශයෙන් අපිට ලොකු ආඩම්බරයක් ලබාදුන් විනිසුරුතුමන්ලට අපේ ප්‍රණාමය...
Sapumal. Thursday, 13 December 2018 12:58 PM
මෙය පක්ෂ පාට නොව රටේ ජනතාව ලැබූ මහඟු ජයක්. මේ සඳහා සර්ව සාධාරණ තීන්දුවක් දුන් ගරු ශ්රේෂ්ටාධිකරණයටත්, ගරු අගවිනිසුරුතුමා ඇතුළු විනිසුරු මඬුල්ලටත් අනේක වාරයක් ප්‍රශංසා වේවා... නීතිය හරිහැටි නොදත් සමහර අන්තවාදී පෙරකදෝරුවන්ගේ උගුල්වලට නොරැවටී නීතිවිරෝධී කටයුතු නොකොට සිටීමට දැන්වත් ජනපති පාඩමක් ඉගෙනගත යුතුයි...
disa Friday, 14 December 2018 12:40 AM
ශ්‍රේෂ්ඨාධිකරණයට , ශ්‍රීලංකාවට ජය වේවා ...!
indra Friday, 14 December 2018 07:53 AM
කාටත් ජයග්‍රහණයක් ලැබුණොත් සතුටුයි තමා, එ්ත් මේ සතුට අති භයානකයි... මේ සිනාසෙන්නේ රට බෙදීමේ ආරම්භයට ඔබේ දරුවා ගැන සිතන්න... මගේ රට නැවතත් යටත් විජිතයක් නොකරන්න දරුවාට රැකියාව ලැබුනේ මේ රජයෙන්... ඉන්න නිවහන ලැබුනේ අහවලාගෙන් අපේ ඡන්දය දෙන්න ඕනේ ඔහුටම තමයි.. මේ නියායෙන් ජනතාව ඉවත් වෙන්න ඕනේ... දැනට රටේ පවතින තත්වය අනුව ක්‍රියා කරන්න. ඔබේ බුද්ධිය වහවහා අවදි කරන්න කාලයයි මේ....
BamunuarachchiSaturday, 15 December 2018 03:06 AM
අද පත්තරයක තිබෙනවා ලේ පරික්ෂා කරගන්න දොස්තර උපදෙස් දුන්නාම කට්ටඩියෙක් ලඟට ගොස් දෙහිකප්පවාගත් මිනිහා මැරුණා කියලා. එහෙව් මිනිසුන් ඉන්න රටේ මේ ගොල්ලෝ රතිඤ්ඤා පත්තු කිරීම පුදුමයක් නොවෙයි. මොලේ කලඳක් තිබෙනවා නම් හිතාවිනේ රනිල් මෙරටට කරපු දේවල් මොනවාද කියලා. එහෙම හිතන්න මොලයක් නැත.
Rohana Friday, 14 December 2018 04:49 PM
සමහර නීතිඥවරු විසිරවීම නීත්‍යානුකූලයි කියලා කෙස් පැලෙන බොරු තර්ක ඉදිරිපත් කළා. ඒවාට හොඳ උත්තරයක් ගරු අධිකරණයෙන් ලබාදී තිබෙනවා.
Bamunuarachchi Friday, 14 December 2018 05:07 PM
මේ වළ කපාගන්නේ කාගේද? මොවුන්ගේ වළ කපාගත්තාට අපිට කිසිම අමාරුවක් නැත. ප්රශ්නය මොවුන් අපෙත් වළ කැපීමයි. අවුරුදු 4ක් මෙරට රනිල් සංධානය කිසිම සේවයක් නොකළාට, මහා බැංකුව මංකොල්ල කෑවාට මොවුන්ට ප්‍රශ්නයක් නොවෙයි. මොවුන් මේ රටේ පුරවැසියෝද?
Bamunuarachchi Sunday, 16 December 2018 09:37 AM
ඉංග්‍රීසි කියමනක් තිබෙනවා "කොට් ඔෆ් ලෝ ඉස් නොට් කොට් ඔෆ් ජස්ටිස්" කියලා ඒ කියන්නේ නීතියේ ඉෂ්ට වීම සාධාරණයි, ඉෂ්ට වීම නොවෙයි කියලා. එ්කත් තේරුම් ගත්තොත් හොඳයි නේද?