IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අධ්‍යාපන චාරිකාවක් පැමිණි බසය අනතුරකට ලක් වී 20 ක් රෝහලේ

(චන්ද්‍ර සේන ගමගේ)


ගාල්ල මහින්ද විද්‍යාලයේ සිට හම්බන්තොට ප්‍රදේශය දක්වා පැමිණි  අධ්‍යාපන චාරිකාවක්  පැමිණි බසයක්  අම්බලන්තොට දෙහිගහලන්ද මහා විද්‍යාලය ඉදිරිපිටදී තවත් බස් රථයක ගැටීමෙන් පාසැල් බස් රථයේ ගමන් කරමින් සිටි සිසුන් 15 දෙනකු ඇතුළු 20 දෙනකු තුවාල ලබා  හම්බන්තොට  දිස්ත්‍රික් මහරෝහලට ඇතුළු කර තිබේ.


 තුවාල ලැබු පිරිස අතර  ගුරුවරු තිදෙනෙක් හා දෙමාපියෝ දෙදෙනෙක් ද සිටිති. 
 
අම්බලන්තොට දෙහිගලලන්ද විද්‍යාලය ඉදිරිපිට ඇති බස් නැවතුමේ නවතා මගීන් ගෙන ඉදිරියට ඇදුණු ලංගම බස්රථයේ පසුපස මෙම පාසැල් බස් රථය වැදී තිබුණු අතර ප්‍රදේශවාසීන් පවසන්නේ ඉදිරියට ඇදුනු ලංගම බස් රථය හදිසියේම නැවතීම නිසා මෙම අනතුර සිදු වූ බව පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (2)

අධ්‍යාපන චාරිකාවක් පැමිණි බසය අනතුරකට ලක් වී 20 ක් රෝහලේ

Sunil Tuesday, 19 March 2019 05:29 AM

රියදුරෙක් වුනාම ඉදිරියෙන් යන වාහනය ගැන සෝදිසියෙන් යා යුතුයි. ඉදිරියෙන් යන වාහනය කොයි මොහාතේ නැවත්වුවත් තමනුත් තම වාහනය නවත්තාගන්න සූදානමින් සිටිය යුතුයි. වාහන අතර සුදුසු පරතරයක් තබා ගැනීම ඉතාම වැදගත් වන්නේ ඒ නිසයි. මෙහි වරද සම්පූර්ණයෙන්ම වගේ පිටුපසින් ගිය බස් රියදුරාගෙයි.

:       15       368

Rohana Tuesday, 19 March 2019 11:34 AM

බස් එකේ බ්රේක් නැද්ද හදිසියට නවත්තන්න ඉස්සෙල්ල ගිය වාහනයට වැරද්දක් කියන්න බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පාස්පෝට් මුද්‍රණයට අමතර කාර්ය මණ්ඩලයක්
2025 පෙබරවාරි මස 05 3 0

විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අමතර කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ජල ගාස්තුව සියයට 10 ත් 30 ත් අතර අඩු වීමක්
2025 පෙබරවාරි මස 05 60 0

ජල ගාස්තුව සියයට 10 ත් 30ත් අතර ප්‍රතිශතයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.


පොල් මද ගේන්න කැබිනට් අනුමැතිය
2025 පෙබරවාරි මස 05 160 0

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


එජාප කාන්තා සංවිධානය අචිනිට
2025 පෙබරවාරි මස 05 743 1

එක්සත් ජාතික පක්ෂයේ යාපහුව ප්‍රධාන සංවිධායක අචිනි ලොකුබණ්ඩාර මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ධුරයට පත්කර තිබේ.


වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 2624 3

වී කිලෝවක් සඳහා රජය ලබා දෙන උපරිම මිල මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශයට පත් කළේය.


යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී චන්දන වික්‍රමසිංහ
2025 පෙබරවාරි මස 05 745 0

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතා පත්කළ බව යුද හමුදාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 764 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site