(යොහාන් භාසුර)
ගෑස් අනතුරු දින කීපයක් තළ අසාමාන්‍ය ලෙස වැඩිවීම හේතුව ගෑස් සිලින්ඩරයේ ප්‍රශ්නයක් යැයි ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරුයාම් පිළිබඳව විමර්ශනය කිරීම හා ඒ පිළිබඳව සේවීමේ ජනාධිපති කමිටුවේ සාමාජික විශ්‍රාමික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව් ජයතිලක මහතා පැවසීය.
ගෑස් සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනය සතුව තිබූ බලතල පාරිභෝගික කටයුතු අධිකාරිය පවරාගෙන තිබුණ ද එම අධිකාරිය කාර්යය ඉටුකර නොමැති බව කී ජයතිලක මහතා ශ්‍රී ලංකාවේ ගෑස්වල මේ වන විට ගන්දයක් නොමැති බවත් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ගෑස්වල ගන්දයක් තිබිය යුතු බව ද සඳහන් කළේය.
ජනතාව පරණ ගෑස් ලිපම, පරණ රෙගියුරේටරය පාවිච්චි කරන්නේ නම්, ගෑස් බටේ වෙනසක් නැත්නම් ගෑස් සිලින්ඩරය පමණක් වෙනස් වූයේ නම් මෙම තත්වයට ප්‍රධාන කාරණය ගෑස් සිලින්ඩරයේ බවත් ගෑස් සම්බන්ධයෙන් වගකීම ආයතන හරතකට පැවරෙන බවත් විශ්‍රාමික මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව් ජයතිලක මහතා කීය.
ගෑස් ලිප් නිෂ්පාදනය කරන සමාගම් පරීක්‍ෂා කිරීමට කමිටුව කටයුතු කරන බවත් මහාචාර්යවරයා වැඩි දුරටත් පැවසීය.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප
විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ
රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අනතුරුවලට හේතුව ගෑස් සිලින්ඩරය
ravin Friday, 03 December 2021 01:35 PM
ලංකාවේ දැනට භාවිතා කරන පොත අනුව.., ඔබතුමා කියන්නේ බොරු. විද්‍යාත්මක විදිහට තමයි හැමදේම කරන්නේ ... දන්නවනේ අපි තමයි හොඳටම කළේ.. මේ ළඟදී කිවිවනේ ඕමික්‍රෝන් වයිරසය මෙහෙ එන එක වළක්වලයි තියෙන්නේ කියලා. ඕන් දැන් ඇවිල්ලලු...
කිරිපුතා Friday, 03 December 2021 03:10 PM
ගෑස්වල සංයුතිය වෙනස් කරලා තියෙන්නේ මහත්තයෝ... ඒක පොඩි ළමයෙකුට වුණත් තේරෙනවා. අලුත් සංයුතිය නිසා පීඩනය වැඩි වෙලා තියෙන්නේ... පරණ උපකරණවලට ඒ පීඩනය ඔරොත්තු දෙන්නේ නෑ. ඇත්ත පැත්තක තියලා වෙන මොනවා කිව්වත් මේ ප්‍රශ්නය ඉවරයක් කරන්න බෑ..
Prabha Friday, 03 December 2021 04:32 PM
ඔබතුමා කියන දේ අපිට තේරුණාට රට කන හරක් රැළට වැටහෙන්නේ නැති එක නේ ප්‍රශ්නේ...
sharm warn Friday, 03 December 2021 05:16 PM
ප්‍රශ්නය තියෙන්නේ ගෑස්වල කියලා රටම දන්නවා. අවුල් වුණේ සිලින්ඩරෙන් කියලා අමුතුවෙන් කමිටු දාලා කියවන්න දෙයක් නෑ. හරිනම් පළමු එක පුපුරන කොටම පරීක්ෂණ කරන්න තිබුණා. දැන් හරියට කොවිඩ් මරණ වගේ දවසට 20ක් විතර පුපුරනවා. පාරිභෝගිකයින්ට කියනවා ගෑස් ගන්නකොට බලලා ගන්නලු... අපිට මොනවා බලලාද දන්නේ නැහැ ගන්න කියන්නේ.