(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අභියෝග මැද වුවද රජය රටේ ආර්ථික හා සමාජයීය යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආයෝජනය කිරීම අඛණ්ඩව සිදුකරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේදී අද පැවැසීය..
රට මුහුණදී ඇති අභියෝග ජය ගැනීමට රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල සමග අත්වැල් බැඳගෙන රටේ ඉදිරි ගමනට දායක වන්නැයි තමා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරන බවද හෙතෙම සඳහන් කළේය.
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අභියෝග මැද රටේ දියුණුවට ආයෝජන දිගටම කරනවා
Nuwan Tuesday, 16 November 2021 01:50 PM
2009 යෙන් පස්සේ ඔබතුමා රට කරපු හැටියට තව අවුරුදු 1000 කටවත් ගොඩ එන්නේ නැහැ
saman Tuesday, 16 November 2021 01:54 PM
මිනිස්සු මලත්, හොරා කන එක කරන් යනවා කියන එක ඔය කියන්නේ.
Kumara Tuesday, 16 November 2021 02:13 PM
බම්බුව තමයි
Hafeel Tuesday, 16 November 2021 03:01 PM
රටේ සම්පත් විදේශ සමාගම්වලට විකුණන්නද සහ අපරාධකරුවන් නිදොස්කොට නිදහස් කරන්නද ආණ්ඩුව සමග අත්වැල් බැඳගන්න කියන්නේ?
sanath Tuesday, 16 November 2021 03:28 PM
චීනාගෙන් වැඩක් නැති ව්‍යාපෘති වලට අසීමිත විදිහටණය අරන් ඒකෙන් කොමිස් ගහලා දැන් රට අනාත වෙලා තියෙන්නේ
ප්‍රේමසිරි Tuesday, 16 November 2021 04:20 PM
ඊයේ තවත් රාජපක්ෂ කෙනෙක් දැන් රට විකුණා ඉවරයි.. රට බේරගන්න නැවතත් අපිටම බලය දෙන්න කියලා ජනමතයක් පවත්වනවා කිව්වේ ඒක වෙන්න ඇති.
ගමේ එකාලා Tuesday, 16 November 2021 03:34 PM
කටින් බතල හිටවනවා .නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයෝ කරලා හමාරයි . අබියෝග ජයගන්ඩ පවුල් රෑනේ අය ඉන්නේ.මොළ හතේ මුදල් ඇමතිකම දුන්නේ නිකම්ද ?
Sellakkara Kolla Tuesday, 16 November 2021 04:43 PM
මෙච්චර ආදරයක්... ස්තුතියි අප්පච්චි...
Lal Tuesday, 16 November 2021 05:19 PM
පවුලේ රෑනම එකතුවෙලා මුළු රටම කාලා විනාශ කරලා දැම්මා.. කොහොම ගෙවන්නද මේ කරපු පව්..?
බණ්ඩා Tuesday, 16 November 2021 05:30 PM
ණය කන්දක් අරගෙන, කොමිස් ගහලා ගහලා, හොරකම් කරපු, මිනීමරපු අය තවත් එනවා රට හදන හැටි ගැන කියලා දෙන්න...
sumith Tuesday, 16 November 2021 05:40 PM
සරත් ෆොන්සේකා මහත්තයාට පින් සිද්ද වෙන්න යුද්ධය දින්නා. ප්‍රභා හිටියා නම් යුද්ධය තවත් විකුණන් කාලා..!!! දැන් කොරෝනා විකුණන් කාලා ඉවරයි.!
විපරමා Tuesday, 16 November 2021 06:01 PM
තමුන් බලය ගන්න ගහපු ගේම්, උප්පරවැට්ටි දිහා බලුවාම ඕකත් මහ වැඩක්ද?