(ඔගස්ටින් ප්‍රනාන්දු)
හලාවත අඹකදවිල සංචාරක හෝටලයක පවත්වා ගෙන යන කොරෝනා රෝග නිවාරණ මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා ගැනීමට රඳවා සිටි පුද්ගලයකු අද (14) අලුයම එම මධ්‍යස්ථානයෙන් පළා ගොස් ඇති බව හලාවත පොලිසිය කියයි.
ඩුබායි සිටි මෙරටට පැමිණි විදේශ රැකියාවල නිරතවූවන් පිරිසක් අතර සිටි මෙම පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු වශයෙන් හඳුනා ගැනීමෙන් පසු අඹකදවිල කොරෝනා නිවාරණ මධ්‍යස්ථානයේ රඳවා තැබීමට සෞඛ්‍ය අංශය පියවර ගෙන තිබිණි.
පළා ගිය ආසාදිතයා නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි වියේ පසුවන්නෙකු බව හලාවත පොලිසිය පවසයි.
කොළඹ නගර සීමාවේ ප්‍රදේශ කිහිපයකට හෙට (16) පස්වරු 6.00 සිට අනිද්දා (17) පෙරවරු 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැ
මෙරට බලපත්‍රලාභී මත්පැන් නිෂ්පාදනාගාරවලින් නිෂ්පාදනය කර නිකුත් කරන මත්පැන් මධ්‍යසාර වෙනුවෙන් මෙම ජනවාරි 11 දින සිට බල පැවැත්වෙන පරිදි අයවිය යුතු සු
යුද නීතිය ප්‍රකාශ කරමින්, දෝෂාභියෝගයට ලක් වී සිටි කොරියා ජනාධිපති යූන් සුක් යූල් අත්අඩංගුවට ගැනුණි. අත්අඩංගුවට ගැනීම සිදුවූයේ පැය 7 ක් තිස්සේ ජනාධිපති
නීති විරෝධී ලෙස මුව,ගෝන,කුළු මී අං තට්ටු හා තහනම් බෙල්ලන් විශේෂ තොගයක් ලක්ෂ දහතුනකට අලෙවි කිරීමට ගිය උසස් පෙළ සිසුවෙකු හා තවත් අයෙකු අලව්ව ප්‍රදේශයෙද
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
අඹකදවිලිනුත් නිරෝධායන වෙමින් සිටි අයෙක් පළා යයි
විජේ Monday, 14 September 2020 05:30 AM
20ටම දාලා මෙහෙම අයවත් මරන්න තියෙන්නේ...