IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


අයියා - මලෝ ගැටුමෙන් අයියා මරුට

බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
ගෝවින්න දිවබෙරලිකන්ද එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මල්ලී අයියාට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ චලෝ සිංඤෝ සමරනායක නමැති 63 වියැති දෙදරු පියෙකි.

ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය අයගේ බාල සොහොයුරා පහරදීමට උපයෝගී කරගත් යකඩ පොල්ල සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සහෝදරයන් දෙදෙනා අතර කලෙක පටන් ඉඩම් ආරවුලක් තිබී ඇතැයි ද ඝාතනයට ලක් වූ පුද්ගලයා අත පිහියක් ද තිබී හමුවී ඇතැයි ද පොලිසිය පවසයි.

බුලත්සිංහල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

අයියා - මලෝ ගැටුමෙන් අයියා මරුට

ලක්සිරි Tuesday, 27 November 2018 10:50 AM

අපේ රටේ මෙවැනි ඉඩම් ආරවුල් වලට හේතුවන්නේ, මව්පියන්ට හිමි දේපොළ දරුවන් අතර බෙදාදීමේදී, නීතිමය පියවර නිසිලෙස පිලිනොපැදීම හෝ ඉඩම් ඔප්පුවක් සහිත නම්, එම ඔප්පුවේ නීතිමය තත්වය මත පදනම්ව ආරවුල විසඳීම වෙනුවට, නීතිඥවරුන් විසින් ඔවුන්ගේ මඩිය තරකර ගැනීම වෙනුවෙන්, ඉතාමත් දිගු කාලයක් ගත කිරීමයි. ලංකාවේ පවතින නීතිය ක්‍රියාත්මක වීම තුළ ඉඩම් නඩුවකදී, මිනීමැරීම හැර වෙනත් විකල්පයක් නොවන තැනට නීතිඥයින් මග පාදා ඇති බව අප පිළිගත යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 867 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 210 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1535 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 1977 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


අදානිගෙන් කොළ එළියක්
2025 මාර්තු මස 11 1889 0

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 259 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site