IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


’අලුත් ව්‍යවස්ථාවෙන් පසු පක්ෂයේ ස්ථාවරය කියනවා’

 

(රොමේෂ් මධුෂංඛ)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමෙන් පසුව පක්ෂයේ ස්ථාවරය හා ඉදිරි තීරණයන් ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේ උතුරු නැගෙනහිර ඉලංගෙයි තමිල් අරුසූ කච්චි පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා මෙසේ කීය.

‘අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද පැවත්වුවා පළමු වතාවට මැතිවරණයෙන් පසුව අද අපිට බොහෝ දේවල් කතාකරන් තිබුණත් වෙලාව නොමැති වීමෙන් කතාකරන්න බැරිවුණා. උදෑසන සිට සවස වන තුරු අපි මූලික වශයෙන් සාකච්ඡා කරන්න සිදු වුනේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පක්ෂයට මන්ත්‍රී ආසන අඩුවීම හා ඊට හේතු මොනවාද යන්න පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඒ වගේම පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය ලබාදීම සමබන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එහිදී පක්ෂයේ සභාපතිට දැනුම් දෙන්නැතිව ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දීම සම්බන්ධයෙනුත් සාකච්ඡා කරලා අපි ඒ මන්ත්‍රී ධූරය ලබාදීම පිලිගන්නා බවට අද තීරණය කළා.

‘පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අපිට අද කතාකරගන්න වෙලාව මදි වුණා. ඒ නිසා ඉදිරියේ දිනයක මහසමලුව පැවත්වීමට හැකි ඉක්මණින් පියවර ගන්නවා. ඒ වගේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව පිළිබඳවත් අද අපිට සාකච්ඡා කරන්න වෙලාව මදිවුණා නමුත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම හෝ තීරණ ගැනීමට සිදු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

 



අදහස් (1)

’අලුත් ව්‍යවස්ථාවෙන් පසු පක්ෂයේ ස්ථාවරය කියනවා’

Bamunuarachchi Monday, 31 August 2020 02:08 AM

ඔබලාගේ ස්ථාවරය ගැන හිතන්න නොවෙයි... අපිට 2/3 බලය ලැබුණේ. මොකද ඔබලාගේ ස්ථාවරය බලලා අපි අස්ථාවර වෙන්නද? බම්බුව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

මහ පුවරුව

වී සහතික මිල එළියට
2025 පෙබරවාරි මස 05 4730 15

මෙරට ජනතාව වැඩි වශයෙන් පරිභෝජනය කරන නාඩු සහල් නිෂ්පාදනය කරන නාඩු වී කිලෝවක් රුපියල් 120 කට අළෙවි කළ හැකි බවත් සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා


අපි ඔක්කොම එකම බිමක අරගලකරුවන්
2025 පෙබරවාරි මස 04 1946 14

රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් උළෙල අමතමින් පැවසීය.


නිදහස් උළෙල ඇරැඹෙයි
2025 පෙබරවාරි මස 04 1696 4

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පැමිණීමත් සමඟ 77 වන ජාතික නිදහස් උළෙල නිදහස් චතුරස්‍රයේදී ඇරැඹිණි.


තවත් සැක වාහන පහක් කලවානෙන් අල්ලයි
2025 පෙබරවාරි මස 03 3123 9

නීති විරෝධීව වාහන එකලස් කරන ලද ස්ථාන තුනක් වටලා රුපියල් කෝටි හතකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වහන පහක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා


කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා
2025 පෙබරවාරි මස 03 3701 8

ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්


කසිප්පු වලියකට තුනක් මරලා
2025 පෙබරවාරි මස 02 2695 7

වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 771 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 740 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site