(සුජිත් හේවාජුලිගේ)
අලි මිනිස් ගැටුම පවතින දිස්ත්‍රික්ක 14ක අලි වැට ආරක්ෂා කිරීම සඳහා තරුණ තරුණියන් 5000ක පිරිසක් බඳවා ගත් බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.
අලි වැට ආරක්ෂා කිරීම සඳහා මෙම පිරිස බඳවා ගෙන ඇත්තේ වනජීවී රාජ්‍ය ඇමැතිවරයාගේ විශේෂ ඉල්ලීමක් අනුවය.
බහු කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව යටතේ මෙම පිරිස බඳවා ගත් බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා අලි වැට ආරක්ෂා කරගෙන ඒ කටයුතු පවත්වාගෙන යෑම මෙම පිරිසට පැවරෙන මූලික වගකීම බවද සඳහන් කළේය.
මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්
‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති
බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අලි වැට රකින්න 5000ක බළකායක්
බදුබර සහ ණය Saturday, 30 October 2021 06:26 PM
රජයට බරක් එකතු කරන්නෙ නැතිව ආමි එකට දෙන්න බැරි මොකද.මේ මිනිස්සු හදන්නෙ ඡන්ද ගොඩ වැඩි කරගන්න
පැරකුම් Sunday, 31 October 2021 03:41 PM
අනේ මෙහෙම අමන රටක්…! අලිවැට වෙනුවට වෙනත් සාර්ථක කාර්යක්ෂම විකල්ප ක්‍රමවේද තිබියදී නිලධාරින්, බලධාරින් අලිවැටටම යන්නේ කොමිස් බලාගෙන නොවේද…?