IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අවදානම පැත්තක දමා ගම්පහ වොලිබෝල් තරගයක්

(තිලකරත්න දිසානායක)

කිසිදු දැනුම් දීමකින් හෝ අවසරයකින් තොරව දීප ව්‍යාප්ත වොලිබෝල් තරගයක් ගම්පහ නගරයේදි දෙදිනක් පුරා පැවැත්වීම සම්බන්ධයෙන්  දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දැනුම් දුන් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පවසයි.

ජාතික තරුණ සේවා සභාව මගින් සංවිධානය කළ බව කියන මෙම වොලිබෝල් තරගාවලියට සියලුම දිස්ත්‍රික්කයන් නියෝජනය කාන්තා සහ පිරිමි කණ්ඩායම් 52ක සිය ගණනක් මෙම තරගාවලියට සහභාගී වී ඇතැයි ද එම ලිපිය මගින් දැනුම් දි තිබේ.

ගම්පහදී  හෙට (25) දින පැවත්වීමට නියමිතය තිබු මැරතන් තරගය සහ පාපැදි සවාරිය පවතින අයහපත් තත්ත්වය හේතුවෙන්  අවලංගු කිරීම එම සංවිධායකයින් පියවර ගෙන ඇත.

 



අදහස් (4)

අවදානම පැත්තක දමා ගම්පහ වොලිබෝල් තරගයක්

Pradeep Saturday, 24 April 2021 04:48 PM

ඔන්න නියම මී හරක්...!!!

:       0       0

විමල් - ස්විට්සර්ලන්තය Sunday, 25 April 2021 12:53 AM

ගම්පහ පැත්තේ අයට කීවට වැඩක් නෑ. කෝවිඩ් පළමු රැල්ල වෙලාවේ අපි හිටියෙ ලංකාවේ. ගම්පහ කිට්ටුව ගමක. කණක් ඇහෙන්න නෑ ලවුඩ්ස්පීකර් සද්දෙ . පන්සල ඇතුලේ 6 මහපාරේ දෙකයි . ගමේ මිනිස්සුන්ට කණක් ඇහිලා ඉන්න තිබ්බෙ නෑ. ඇඳිරිනීතිය නිසා ගෙදරටම හිර වෙලා හිටිය අයට පුදුම පීඩාවක් උනා ඒ මහා ශබ්දය. අනේ ! බුදුන් වහන්සේගේ උතුම් අවිහිංසාවාදී උතුම් දහමට උනු විපතක් !!!

:       0       0

Rocky Sunday, 25 April 2021 07:50 AM

නැව ගිලුණත් බෑන් චුන්

:       0       0

සිරිබිරිස් Sunday, 25 April 2021 09:24 AM

තවත් වොලිබෝල් පොකුරක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 2 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 117 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 204 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 145 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 263 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


වී ගන්න කෝටි 500ක් වෙන්කරයි
2025 පෙබරවාරි මස 05 124 0

වී මිලදී ගැනීම සඳහා භාණ්ඩාරයෙන් රුපියල් කෝටි 500 ක මුදලක් වෙන්කර ඇති බවත් එම මුදලින් කොටසක් කෘෂිකර්ම අමාත්‍යංශයට යොමු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site