(යොහාන් භාසුර)
මෙම වසරේ (2021) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මස 21 වැනිදා සිට මාර්තු මස 3 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය.
අපොස සමාන්‍ය පෙළ විභාගය සාමාන්‍යයෙන් දෙසැම්බර් මස පැවැත්වෙන අතර ‘කොවිඩ් 19’ අවදානම හේතුවෙන් පාසල් වසාදමා තිබීම නිසා විභාගය පෙබරවාරි මස දක්වා කල්දමා තිබේ.
බෙන්තොට රජයේ රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ තිබියදී ඉකුත් 18 දා රාත්‍රියේ කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගිය රුපියල් දෙලක්ෂ විසිපන්දාහක් පමණ වටිනා ඊ.සී.ජී.
දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .
කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන
මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ
හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
අ.පො.ස සා.පෙළ පෙබරවාරි 21 සිට
pradeepa Monday, 26 July 2021 02:27 PM
GL කරපු විභාගෙ ප්‍රතිඵල දීලා ඉන්නකෝ... ඔබත් කිසිම වැඩක් නැති ඇමැති කෙනෙක්.. ඔබ අසමත්. ඔබ ආවට පසු කිසිම වැඩක් අධ්‍යාපනයට කෙරිලා නෑ...
මුණසිංහ Monday, 26 July 2021 04:59 PM
කාගෙදෝ කමෙන්ට් එකක් මම දැක්කා මෙතුමා කරන්නේ විභාග පවත්වන දින ප්‍රකාශයට පත් කිරීම විතරයි කියලා. හරියටම හරි නේ...