IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට

 (නිමන්ති රණසිංහ)
 
 
පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  සැකකරුවකු ලෙස   අද (28) අධිකරණයේදී  නම් කෙරුණු   ආරක්ෂක  මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල්  රවින්ද්‍ර විජේගුණරත්න මහතා  මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත්තේය.
 
 අද නඩුව අධිකරණයේදී  කැඳවු අවස්ථාවේදී  රහස් පොලීසිය විසින්   ඔහු එම සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස නම් කරනු ලැබුවේය.
  
 නිල ඇඳුමෙන් අධිකරණයට පැමිණ සිටි  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා නඩුව 2.30 තෙක් කල් තැබීමෙන් අනතුරුව  තමන්ට අයිති රියක නැගී පිටත්ව ගිය අතර නැවත  සාමාන්‍ය ඇඳුමෙන් සැරසී අධිකරණයට පැමිණිමෙන් පසු මෙලෙස අත්අඩංගුවට ගැනීමට සිදු විය. 
 
 ඔහු මේ වන විට බන්ධනාගාර නිලධාරීන් බාරයේ රඳවා සිටී.

 



අදහස් (14)

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට

පිටිගල මිලානෝ Wednesday, 28 November 2018 09:35 AM

මේ දවස්වල ඉක්මනින්ම පොලිසියට බාරවී නඩුවෙන් නිදොස් කොට නිසහස් වීමක් ලබාගන්න වගේ ප්ලෑන් එක නම්. ඊට පෙර ආණ්ඩුව පෙරලුනොත් නම් වැඩේ කොට උඩ.

:       203       138

sirimal Wednesday, 28 November 2018 09:46 AM

දැන් එතකොට අලුත් ආණ්ඩුව යටතේත් රණවිරුවන්ට විමුක්තියක් නැද්ද? ඒ ගොල්ලෝ කලින් කිව්වා නේද? අපි බලයට ආවහම රණවිරු දඩයම නවත්වනවා කියලා. එ්කත් හරියට රුපියල බාල්දුවෙන එක නවත්වන එකයි. සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන එකයි වගේ "කියන කොට එහෙමයි කරනකොට මෙහෙමයි" ජාතියේ අමු කෙප්පයක්ද?

:       4       521

d.upulWednesday, 28 November 2018 11:06 AM

මොන විරුවෙක් වුනත් මිනීමැරුම් චෝදනාව බරපතලයි.

:       42       81

Uditha - London Wednesday, 28 November 2018 09:47 AM

මේ රටට මොකද වෙන්නේ ? හැම පැත්තෙන්ම බැලුවත් අරාජික වෙනවා බලන් ඉද්දි? තරුණ පරම්පරාව පොඩි දේටත් මිනි මරනවා. රටේ ඉහල නිලදාරීන් කරන වැරදි එහෙන්. මොකද වෙන්නේ මේ... අපි රටවල් වලට වෙලා ඉදන් හම්බ කර කර එවනවා.

:       164       152

Srimala Wednesday, 28 November 2018 10:13 AM

මෙන්න යහපාලන ආණ්ඩුවේ රනිල් අපේ රණවිරුවන්ව බොරුවට අත්අඩංගුවට ගන්නවෝ... පලිගන්නවෝ... ආ මට වැරදුනා. මෙන්න මහින්ද අගමැති අකුරට නීතිය ක්‍රියාත්මක කරමින් අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරලා වැරදිකරුවන්ට දඬුවම් කරනවා.

:       1       195

ShanthaWednesday, 28 November 2018 10:59 AM

මෙයාව අත්අඩංගුවට ගන්නකම් පක්ෂ භේදයකින් තොරව හැමෝම බලාගෙන හිටියා. මෙයා නීතිය අතට ගත්ත කෙනෙක් කියල මුළු ලංකාවම දන්නවා. ඉතා නොහොඹිනා ලෙස හම්බන්තොටදී මාධ්‍යවේදියකුට පහරදීපු එක අපි හැමෝම දැක්කා.

:       69       30

අනුර පැස්කුවල් Wednesday, 28 November 2018 10:13 AM

ඉතා නොහොඹින ලෙස ගාල්ලේදී මාධ්‍යවේදියකුට පහර දුන් මේ පුද්ගලයාට අදටත් ඒ සිද්ධිය පිළිබඳව දඬුවමක් දී නැත. රට අද තිබෙන තත්වයට පත්වන්න වගකිව යුතු තවත් පුද්ගලයෙක්...

:       196       204

gds Wednesday, 28 November 2018 10:17 AM

අපේ රට ඉවරයි... දැන් මොක ආවත් එක තමයි...

:       0       27

Nissanka Wednesday, 28 November 2018 10:18 AM

ජනාධිපතිතුමා රනිල්ව අගමැතිකමෙන් අයින් කළේ රණවිරු දඩයම නවත්තන්න නේද? දැන් කවුද මේවා කරන්නේ?

:       3       97

BamunuarachchiThursday, 29 November 2018 04:12 AM

හලෝ එක මොන කතාවක්ද? දැන් ඕක නැවත්තුවොත් කියාවි අන්න අධිකරණයට ඇඟිලි ගහනවා කියලා. ඕවා ගානට මිම්මට විසදේවි කලබල වෙන්න එපා.

:       1       0

Wedihitiya Wednesday, 28 November 2018 10:36 AM

හොඳ වැඩක්. රට වෙනුවෙන් අපේ කොල්ලො කෙල්ලො කොටියගේ තුවක්කුවට පපුව දෙද්දි මේ මහත්වරු ඒ නිල ඇඳුම පොරවගෙන හමුදාවටම නිගාදෙන ජරාවැඩ කරල තියෙනවා නම් උපරිම දඬුවම් දෙන්නම ඕනෑමයි...

:       295       312

Sorisoma Wednesday, 28 November 2018 10:43 AM

දැනට නීතිය ස්වාධීනයි කියලා පෙන්නන්න මිසක්...

:       1       7

athula Wednesday, 28 November 2018 10:50 AM

අත්අඩංගුවට ගන්න ඕන. මීට කලින් රටේ නීතිය කාටත් එක වෙන්න ඕන. අපේ බදුමුදල් වලින් ගන්න අවි ආයුද වලින්ම අපේම දරුවන් හිතුමතේට මරාදමන්න දෙන්න බැහැ. මේවා සහගහන අපරාද. ඔය රණවිරු අර විරු මේ විරු ඕන නැහැ .. අපරාදකාරයෙක් නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන

:       0       0

C.K.Lankaputhra Wednesday, 28 November 2018 11:00 AM

කප්පම් ගන්න අහිංසක කොල්ලො මරපු කෙනාත් රණවිරුවෙක් නම් මෙහෙම කියන අයගේ කටවල් වලට ඇසිඩ් වක්කෙරුවත් මදි...

:       40       36

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වැඩකට නැති රාජ්‍ය වතු පෞද්ගලික අංශයට
2025 මාර්තු මස 14 190 0

ඌණ උපයෝජිත රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


සත්තු ගණන් කරන්න පාර්ලිමේන්තුව නිවාඩු දෙන්න
2025 මාර්තු මස 14 225 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේ වතු වලටත් වන සතුන් එන බැවින් එම වන සතුන් ගණන් කිරීම සඳහා සත්ව සංගණනය පැවැත්වෙන හෙට දින පාර්ලිමේන්තුවට නිවාඩු ලබා


තේ කම්හල් 124 ක් වැහිලා
2025 මාර්තු මස 14 117 0

මෙරට තේ කර්මාන්ත ශාලා 709ක් පමණ තිබුණා මේ වන විට එයින් කර්මාන්ත ශාලා 124ක් වැසී ගොස් තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත ක


‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 1697 6

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 372 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 263 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 229 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 525 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 251 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site