( නිමන්ති රණසිංහ)
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නඩුවකට අදාලව සාක්කි ලබා දීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.
නේවි සම්පත් හෙවත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නැමැත්තාට විදෙස්ගත වීමට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධ නඩුව සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා අද(28) මෙලෙස අධිකරණයට පැමිණ ඇත.
අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ
උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.
රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට
Hafeel Wednesday, 28 November 2018 07:07 AM
කොහොමද රටේ නීති? බොහෝ අමාරුවෙන් අධිකරණයට පැමිණ තිබේ.
kamil Wednesday, 28 November 2018 07:56 AM
මෙන්න මේ අලුත් ආණ්ඩුව රණවිරුවෝ දඩයම් කරනවෝ රණවිරුවෝ පාවාදෙනාවෝ කොමේ කට්ටියගේ සද්ද .... ඕකට තමයි කියන්නේ කබරයා තලගොයා කරන න්‍යාය.
jagath Wednesday, 28 November 2018 07:57 AM
මෙන්න මේ අලුත් ආණ්ඩුව රණවිරුවෝ දඩයම් කරනවෝ රණවිරුවෝ පාවාදෙනවෝ...?