IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ආරක්ෂක ලේකම්වරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි

(අජන්ත කුමාර අගලකඩ)

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද (25) සිය ධූරයෙන් ඉල්ලා අස්විය.

ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද බාර දී තිබිණි.

හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ සිය කාර්යාලයේ බඩු බාහිරාදිය ද අද පස්වරුවේ ඉවත් කර ගත් බව වාර්තා වේ.



අදහස් (20)

ආරක්ෂක ලේකම්වරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Raveendra Thursday, 25 April 2019 01:32 PM

අන්තිමේදී හරි රටට සේවයක් කිරීම පිළිබඳව අපි මේ එළු වීරයාට ස්තුති කරන්නෙමු. එතකොට අනිකා මොකද තාම හොරගල් අහුලන්නේ ..? සුත්තර පුන්චාගේ රෙද්දේ එල්ලිලා අඬ අඬ... අනේ මට යන්න බැරියෝ කියනවද?

:       0       0

බන්දුසේන Thursday, 25 April 2019 01:35 PM

ගමරාළයි, පොලිස්පතියි, ආරක්ෂක රාජ්‍ය ඇමැතියි ඉල්ලා අස්වෙලා නැද්ද?

:       0       0

Anuradha Thursday, 25 April 2019 01:37 PM

බොහෝම ස්තුතියි සර්...!!!

:       0       0

chathuri Thursday, 25 April 2019 01:38 PM

දැන් ගිහින් පළමුව කතාකරන හැටි ඉගෙනගන්න.. මෝඩකම විදහා පාන්නේ නැතිව... ආරක්ෂක ලේකම්ගේ වගකීම වැඩියි ඇමතිට වැඩිය... ඇමති ඉන්නේ නමට. ලේකම් මෙහෙම වෙන්න ඇමැතිගේ හැටි හිතාගන්න පුළුවන් මොවුන්ගේ විශ්ව විද්‍යාල සුදුසුකම් නැති කිසිවකුට රටේ කිසිම අමාත්‍යාංශයක් බාර දෙන්න එපා. සමහරුන්ට කට තිබ්බට වැඩ කරන්න තේරුමක් නැහැ. වැසියෝ සියලුම විලාප දෙනවා මේ... වැඩබැරි... ගොන්රැල සිනා මුසුමුහුණින් කෙරුවාව ගැන කියනවා. හිතන්න එපා කට්ටිය බේරුණා. කියලා...

:       0       0

Nuwan Thursday, 25 April 2019 01:45 PM

හිටියත් නෑ වගේනේ ඉතින්.... ගියත් වෙනසක් නැහැ.

:       0       0

Dhammika Thursday, 25 April 2019 01:50 PM

ඊයේ තමයි ඉල්ලා අස්වෙන්න කිව්වේ.. අද තමයි අස්වෙනවා කියලා කියන්නේ... පේනවා නේද ගොලුබෙලි ගමන? අස්වෙලා මදි අධිකරණයට යන්නත් ලැහැස්තිවෙන්න වගකීම් මගහැරීම නිසා අහිංසක වැසියන් 300ක් ඝාතනය වීම, රට අපකීර්තියට පත්කිරීමට එරෙහිව එන නඩුවලට...

:       0       0

CIsco Thursday, 25 April 2019 02:21 PM

සිංහ රැළ මෙහෙයවන්න පත්කරලා කොටළුවා ඉවත් වීම ගැන සතුටුයි.

:       0       0

Rata Perata Thursday, 25 April 2019 02:28 PM

සිරිසේන මොන රටේද තානාපතිකමක් දෙනවා කිව්වේ?

:       0       0

Don Thursday, 25 April 2019 03:05 PM

තවත් වැඩ බැරි පූච්චන් ලේකම්ලා ඉන්නවා !!

:       0       0

hesa Thursday, 25 April 2019 03:07 PM

දිගටම දිගටම ඉල්ලා අස් වේවි..!!! යයිද පෝලිමට?

:       0       0

ලසන්ත Thursday, 25 April 2019 04:17 PM

ඉවත්කර විනය පරික්ෂනයක් පැවැත්වීමයි සිදුකල යුත්තේ, ඔය පරිපාලන සේවයේ ඉන්න 95% ක් නිලධාරීන් ලියුමක් හරියට කියවන්නේ නෑ. කොතරම් වැදගත්, හදිසි, කඩිනම් තීරණ ගතයුතු දෙයක් තිබුනත් "සු.ක.ට.(සුදුසු කටයුතු සඳහා), අ.ක.ස.(අදාල කටයුතු සඳහා), fna ගො.ඉ.ක., ආදිය ලියා පහලට පහලට යවනවා. මේ අය SLIDA එකෙන්, දේශීය විදේශීය පුහුණුවලින් ඉගෙනගන්නේ ඔච්චරද මන්දා? උදේ ඉඳන් රෑවෙනකම් දේශපාලන අධිකාරිය ආරක්ෂා කිරීම හා සතුටු කිරීම, ගෙවල්වල හා පුද්ගලික වැඩ වලට තමයි රජකාරියේ ප්‍රමුකතාව දෙන්නේ.

:       0       595

Sapumal.Friday, 26 April 2019 01:56 AM

ලසන්ත මහතා නිවැරදියි. සමහර ඉහළ තනතුරු දරන උගතුන් උගත් උනත් බුද්ධිමත් නැහැ. උඩඟුයි,අහන්කාරයි,උද්ධච්චයි. ඒකයි රට පිරිහෙන්නේ. පිටරට උගතුන් බොහෝවිට නිහතමානියි, නිරහන්කාරයි. ඒකයි ඒ රටවල් දියුණු වෙන්නේ. "උගත්කම ගැන උඩඟුවීම තරම් තවත් මෝඩකමක් නැත " යනුවෙන් පඬිවරු පවසා ඇත්තේ නිකමට නොවේ. එවැනි උඩඟු මිනිසුන් ඉහළ තනතුරු හොබවන රටක් කෙසේ දියුණුව කරා යාවිද ?

:       0       0

චමින්දFriday, 26 April 2019 12:12 PM

මොහු පරිපාලන ‌සේවයේ අයෙක් ‌නොවේ නාවික හමුදාවේ ‌කොමදෝරු ‌කෙනෙක්. පරිපාලන ‌සේවයේ කෙනෙකුනම් දන්නවා මහජන නියෝජිතයින් ‌කෙරෙහි පිලිපැදිය යුත්තේ ‌කෙසේද කියල.‌ මොහු ඒ් කිසිවක් ‌නොදන්නා නිසානේ රටේ ‌දෙවන පුරවැසියාගේ ඉල්ලීම ඉවතලා එතුමා තමා ළඟට කැඳවාගෙන රස්තියාදු කලේ.‌ මොහුට රට ගැන හැඟීමක් තිබුනේ නැහැ

:       0       0

Ajith Thursday, 25 April 2019 04:18 PM

අස්වෙලා විතරක් මදි මෙයාව අත්අඩංගුවට ගන්න ඕනේ

:       0       341

rasika Thursday, 25 April 2019 05:08 PM

මේ ආණ්ඩුවේ ඔය ඉල්ලා අස්වීම්වලින් නම් වැඩක් නැහැ.. මට මතකයි.. රවී කරුණානායක ඉල්ලා අස් වුණා, එතකොට තිලක් මාරපන ඉල්ලලා අස් වුණා, විජේ කලා ඉල්ලා අස් වුණා.. මොකද වුනේ.. පොඩි කාලෙකට පොඩ්ඩක් අමතක වෙන්න දීලා අයෙත් ඇමතිකම් දුන්නා.. මෙතන වෙන්න ඕනේ.. මොහුට විරුද්දව නඩු දාලා මොහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න ඕනේ.. ලංකාවේ පොලිස් නීතිය අනුව අනතුරක් වලක්වා නොගැනීමත් දඩුවම් ලැබෙන වරදක්..

:       1       448

Mahesh Thursday, 25 April 2019 07:21 PM

මොහු පරිපාලන හෝ හමුදා, පොලිස් නිලධාරියෙක් නොවෙ. එසේ නම් කවුද ඔහුව පත් කලේ. වෙන කවුරුවත් නොවේ ජනාධිපතිවරයායි.

:       0       0

ranjith Thursday, 25 April 2019 11:19 PM

මුන් ඔක්කොම ඉවත් කරන්න ඊළඟ මැතිවරණයෙන් මුන් ගෙදය යවමු...... රට විනාස කරනවා නැත්නම්

:       0       0

sam Friday, 26 April 2019 01:43 AM

එතකොට කෝ කුජිත ජයගින්දර? දාලා යන්නෙම නැහැ වගේ?

:       0       0

Chamila Friday, 26 April 2019 06:21 AM

එතකොට අර පුජිත මහත්තයට සිංහල තේරෙන්නේ නැද්ද? එයාට බුලත් දීලා කියන්න ඕනද යන්න කියලා.

:       0       0

පුරවැසියා Saturday, 27 April 2019 01:41 AM

මේ අයව ඉවත් කරලා නෑ. ඉල්ලා අස්වෙන්න කියලා තියන්නෙ. මේ වගෙ දරුණු ව්‍යාසකාරී වෙලාවකවත් ඍජු තීන්දු ගන්න බැරිනම් ඇති පලේ කිම? පොලිස්පතිවරයා තවම ඉල්ලා අස්වෙලා නෑනෙ. ඉසුරුමත් වූ සුන්දර දිවයිනකට අත්වු ඉරණම!!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

මහ පුවරුව

බන්ධනාගාර හිටපු නිලධාරියකු වෙඩි තබා මරලා
2025 මාර්තු මස 13 2848 9

බන්ධනාගාර හිටපු අධිකාරිවරයකුට නාඳුනන තුවක්කුකරුවකු අද සවස එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.


කෝපාවට ආ ’’ආර්.එම්.වී’’ ලොක්කන් ගෙදර යවයි
2025 මාර්තු මස 13 3838 5

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම්ව නොපැමිණීම හේතුවෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) එම නිලධාරීන්ට දැඩි



වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරු අධිකරණයට ගෙනූ
2025 මාර්තු මස 12 2693 4

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කළ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධප


දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 5593 29

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


දේශබන්දු දුටු තැන අල්ලනු
2025 මාර්තු මස 11 3294 10

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගැනීම සදහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහත


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 200 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 466 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 243 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site