(දයාසීලි ලියනගේ)
පිසීආර් පරීක්ෂාවට ලක් කරන රෝගීන්ගේ ආශ්‍රිතයන් කොරෝනා වැළඳී ඇත්දැයි සැක හැර දැනගැනීමට හැකි වන්නේ ලබන මස මුලදී බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
දැනට පිසීආර් පරීක්ෂණයට ලක් කරන ලද ඇතැම් අයට රෝගී තත්වයක් පෙන්නුම් නොකළත් ඔවුන් ආරක්ෂිත බවට නිගමනයකට ඒමට නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීය.
සැක සහිත පුද්ගලයන් අවම වශයෙන් දින 28 ක් වත් නිරෝධායනය කිරිමෙන් පසු සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීමට හැකිවනු ඇතැයි ද වෛද්‍ය අලුත්ගේ මහතා ප්‍රකාශ කළේය.
ආනයනික සහල් නිශ්කාශන කටයුතු රේගුව නැවත ආරම්භ කළ බව අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා අද (26) පස්වරුවේ පැවසීය.
නීත්‍යානුකූල අයුරින් ඊශ්‍රායලයේ කෘෂි කර්මාන්ත ක්ෂේත්රයේ රැකියා සඳහා පිටත්ව ගොස් මෙරටට පැමිණ යළි ඊශ්‍රායලයේ සේවය කිරීමට අවස්ථාව හිමිවූ ශ්‍රී ලාංකි
මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක තුනේ වගා හානි පරීක්ෂා කටයුතු මෙම 29 වැනිදා අවසන් කරන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.
ගෙළෙහි ලී දඬුවක් ඇනී අසාධ්‍යව වවුනියාව රෝහලට අැතුළත් කළ පුද්ගලයකුගේ එම ලී දඩුව සැත්කමකින් සාර්ථකව ඉවත් කර රෝගීයාගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කළ බව
මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිඳු දේශපාලනමය බාධාවක් නොමැති බවත් මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරාගැන
කොස්ගොඩ පැලෑගස්පළාත ප්‍රදේශයේ වගා ආරක්ෂා කර ගැනිම සඳහා වෙල් යායක ඇදතිබු අනවසර විදුලි රැහැනක පැටලි මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) සොයාගත
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
ඇත්ත තත්ත්වය අගෝස්තු මුලදී
de silva Friday, 17 July 2020 10:59 AM
රෝහල් වලට අවශ්‍ය උපකරණ සහ ICU පහසුකම් ටික වැඩිදියුණු කරගෙන ඉදිරියේ ඇතිවිය හැකි තත්වයකට දැන් ඉඳන්ම සූදානම් වීම නුවණට හුරු නොවේද? රෝගීන් වැඩිවුවහොත් සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැහැ කියමින් කාලය ගත කිරීමෙන් වෙන්නේ රටේ ආර්ථිකය සහ ජනජීවිතය කඩාවැටී රට දිනෙන් දින විනාශවීම නොවේද?
Bamunuarachchi Friday, 17 July 2020 01:16 PM
කොරෝනා 2වන රැල්ල ඡන්දයට බය කට්ටියක් ඡන්දෙ කල්දාගන්න බලෙන් ඇතිකළාද කියා සැකයක් මට තියෙනවා.