රංජන් කස්තුරි
ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට ඔහු දැනට දරණ අමාත්‍යංශ විෂයන්ට අමතරව මෙතෙක් අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති වෘත්තීය පුහුණූ හා නිපුණතා සංවර්ධන යන විෂය ද ලබාදී තිබේ.
ඒ අනුව රිෂාඩ් බදියුදීන් මහතාගේ නව අමාත්‍යංශය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නමින් නම්කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අයත් අමාත්‍යංශයෙන් වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන යන විෂයන් ඉවත් කළ පසුව ඔහුගේ නව අමාත්‍යංශය ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු ලෙස නම් කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ඇමැති රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් කලින් දැරූ අමාත්‍යංශවලින් ඉකුත් 18 වැනි දා ඉල්ලා අස්වී එදිනම නව අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
කෝවිල් අඩි ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමග එක්ව පැවැත්වූ සාදියකදී ඇති වූ බහින් බස්වීමත් දුරදිග යාමෙන් පහර කෑ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් ක
කොළඹ -මඩකලපුව දුම්රිය මාර්ගයේ මින්නේරිය හා හිගුරක්ගොඩ අතරදී අද (18) අලුයම ඉන්ධන දුම්රියකට වන අලි රංචුවක් ගැටී ඉන්ධන දුම්රිය පීලි පැනීම හේතුවෙන් මාර්ගයේ
වාරියපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුබඩු කාමරයේ තිබූ රුපියල් දෙලක්ෂ පනස් පන්දහසක මුදලක් කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයි වාරියපොළ පොලිසිය පවසයි. අධි
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්රී ලංකාවේ ඉදි
කොළඹ සිට මඩකලපුව බලා ඉන්ධන ප්‍රවාහනය කළ දුම්රියක වන අලින් සිවුදෙනකු ගැටීමත් සමග එම දුම්රිය පීලි පැනීමකට ලක්ව ඇතැයි අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය පව
උතුරු පළාතේ වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඇමැති බදියුදීන්ට තවත් තනතුරක්
ravi Wednesday, 20 March 2019 10:25 AM
මොනවා දුන්නත් කමක් නැහැ.. අනේ, අපේ රට විතරක් කන්න දෙන්න එපා...
Hafeel Wednesday, 20 March 2019 10:29 AM
කෙටි විරාමයකින් පසු නැවතත් දිවුරුම් දීම් පටන් ගත්තා. මේක විද්‍යාත්මක පත්වීම්ද?
Indunil Wednesday, 20 March 2019 10:31 AM
හෙන ගහපන් මේ ආණ්ඩුවට වගේම කලින් උන්ටත් රට කෑවට...
raviWednesday, 20 March 2019 12:24 PM
දැන් අපි මේ " කළු සුද්දන්ගේ පාලනයකට යටත් වෙලා ඉන්නේ " එ්ත් මුන් අපේම උන් ! මොන මගඩි හරි දාලා අපිව රවට්ටලා.. මේ රටේ තියන සල්ලි ටික ඇමෙරිකාවට , ඕස්ට්‍රේලියාවට අරගෙන ගිහින් එහෙ මාලිගාවල් හදාගෙන දිව්‍යලෝකවල වගේ ජීවත්වෙනවා.. මේකට කියන තවත් නමක් තමයි "දේශපාලනය"
p.d goonawardena Wednesday, 20 March 2019 10:36 AM
ඉබ්බෝ එනකොට තුනපහත් අරගෙන එන්නේ... තව කන්න පුළුවන් නේද මචෝ...?
sana Wednesday, 20 March 2019 10:37 AM
අගමැතිකමත් දුන්නා නම් හරි..
සේන Wednesday, 20 March 2019 10:47 AM
හොඳම ඇමති වෙන්න ඇති. පරිසර ඇමති කළානම් එළ..
Praba Wednesday, 20 March 2019 10:49 AM
අපිට ගහක් කපන්න දහසක් පෝරම කොළ.ගස් දහසක් කැපූ එතුමන්ට තවත් ඇමැතිකම්... මේ සුන්දර අපේ රටයි.
Keppetipola Wednesday, 20 March 2019 11:01 AM
මේ රිෂාඩ්ට විරුද්ධව විල්පත්තුව විනාශ කළාට සහ තවත් හොරකම් වලට විරුද්ධව නඩු දමා තියෙනවා නේද? එහෙව් එකේ මොහුට තවත් තනතුරු දෙන්නේ අගමැති සහ ජනපති ඇඳුම් ඇඳගෙනද?
BamunuarachchiThursday, 21 March 2019 01:32 AM
තනතුරු දෙන්නේ ජනාධිපති නොවෙයි අගමැති.
Chanak Los angelesThursday, 21 March 2019 06:06 AM
සල්ලි හොරා කාලා මව්පිය සොහොන් ගෙවල් හදන්නේ නැතුව වැඩක් කරනවානම් ඔහු මොන ජාතිකයෙක්ද කියා අපිට වැදගත් නැත .
samantha Wednesday, 20 March 2019 11:08 AM
ජාතික ආණ්ඩුව බිඳ වැටුණු පසු ඇමැතිකම් අතිරික්ත වූ දේ කොහාට හරි බෙදන්න එපැයි...
Nuwan Wednesday, 20 March 2019 11:10 AM
පසුගිය ආණ්ඩුවේ හිටපු දේශපාලකයෝත් රට කාලා දැම්මා.. දැන් ඉන්න කට්ටිය ඊටත් වැඩිය හොඳට කනවා. මේ මනුස්සයට පරිසර ඇමතිකම හෙට, අනිද්දා දීලා ලෝක පරිසර සම්මේලනයේ පළමු කතාව කරන්න යැව්වේ නැත්නම් තමයි පුදුමේ....
Prqgeeth Wednesday, 20 March 2019 11:24 AM
පරිසර අමාත්‍යාංශයත් දෙන්න. එතකොට වනජීවී වන සංරක්ෂණ මේ මගුල් හැම එකක්ම එයාට දෙන්නකෝ. ලංකාව කොළ පාටින් බැබලි බැබලි ගස් සිටවන්න.
saman Wednesday, 20 March 2019 12:23 PM
තාම මේ ගොල්ලෝ විල්පත්තුව පචය අතෑරලා නැතුව වගේ...
samiraWednesday, 20 March 2019 02:51 PM
මොකක්ද විල්පත්තු පචය කියන්නේ ඔබ කියන්නේ එක පචයක් කියලද? පොඩ්ඩක් උඩින් ඉන්දියාවටවත් ගිහිල්ලා බලන්න පචයක්ද? ඇත්තක්ද? කියලා නිකන් එකඑකාට කඩේ යන්නේ නැතුව...
Bamunuarachchi Wednesday, 20 March 2019 05:49 PM
මුස්ලිම්කරණය පටන් ගත්තා.
Chanak Los angelesWednesday, 20 March 2019 08:06 PM
හොඳයිනේ ..ඉතින් මොකක්ද ප්‍රශ්නය ?
BamunuarachchiThursday, 21 March 2019 05:02 AM
ඔබට ප්‍රශ්නයක් නොවෙයිනේ නේද?
anti-bamunaThursday, 21 March 2019 05:00 AM
මෙයා නම් ජාතිවාදය අවුස්සන්න තමයි බලන් ඉන්නේ.... නූගත්කම
BamunuarachchiFriday, 22 March 2019 07:07 AM
අපේ දරුවන්ට මෙරට ඉතිරි විය යුතුය.
Keppetipola Thursday, 21 March 2019 03:41 AM
මුස්ලිම් අය සිංහල නම්වලින් මෙහි දාන අදහස් ගණන් ගන්න එපා.
BamunuarachchiThursday, 21 March 2019 05:04 AM
ඒවාට පිලිතුරු දෙන්න මම දන්නවා. එතකොට උත්තර දෙන්න ඒ අයගේ පම්පරාවටම.
බද්රානිThursday, 21 March 2019 08:49 PM
බමුණුආරච්චි මහත්තයෝ, යුද්ධයෙන් පසුව, උතුරු වසන්තය යටතේ ඔය ඇමතිට විල්පත්තු වනය කපා මුස්ලිම් ජනතාව නීත්‍යානුකුලව පදිංචි කරවීමට අවසර දුන්නේ, මේ රටේ සිංහල බෞද්ධ, පවුලේ නායකයින් බව ඔබ දන්නවාද? අපිට අතීතය අමතක වෙලා කියලා හිතාගෙන වෙන්න ඇති මෙතන, හයි කාරකම් පෙන්වන්න දඟලන්නේ?
BamunuarachchiFriday, 22 March 2019 05:04 PM
මෙතන කතා කරන්නේ දුන්නේ කව්ද කියන එක නොවෙයි, මේ මුසල්මානුවා රටට කර ඇති විනාශයයි. විශේෂයෙන් උතුරු පළාතට මායිම්ව පදිංචි කලයුත්තේ සිංහලයින්ය. දැන් වෙන්නේ සුළුජන කොටසක් අයිතිවාසිකම් කියන උතුරට, උතුරු බස්නාහිර පළාතෙන්ද කොටසක් එකතුවීමයි. මේ මුග්ධ සිංහලයින්ට ඒවා පෙනෙන්නේ නැත. තව අවුරුදු 50 කින් මුසල්මානුවන් මේ පළාතෙත් මොවුන්ගේ බල ප්‍රදේශයක් හැටියට ඉල්ලනු ඇත. සිංහලයා ක්‍රමයෙන් දකුණට තල්ලුවෙන බව නවගුණවැල ගනින අයට පෙනෙන්නේ නැත. මොවුන් මුසල්මානුවන්ට වැඩි සාපයකි රටට...
Ajitha Thursday, 21 March 2019 04:28 AM
දිගුකාලීනව අවැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම - උතුරු නැගෙනහිර අවතැන්වූ සිංහලයන් කොපමණ නැවත පදිංචි කරලා තියෙනවද?
hesa Thursday, 21 March 2019 10:10 PM
ඇත්තටම තේරෙන්නේ නැහැ මේක. මෙතරම් රටක්ම විරෝධ වෙද්දීත් කිසිම ගානක් නැතිව තවත් තනතුරු දෙන්නේ ඇයි කියන එක. රටවැසියාට වරදීමක්ද. ජනාධිපති තුමත් පරිසරය රකිමු කියා කියා යනවා. මොකක්ද මේක
BamunuarachchiFriday, 22 March 2019 05:07 PM
ජාතියක්, ජන්මයක්, සංස්කෘතියක් නැති නායකයින් රටකට පත් වුණාම මෙහෙම වෙනවා. 2020දී පයින් ගසා මොවුන් පන්නා දමමු...
Bamunuarachchi Friday, 22 March 2019 02:19 PM
මුසල්මානුවන්ට රජ මගුල්... සිංහලයනි, උඹලාට ලැබිය යුතු රැකියාවල් අධ්‍යාපන පහසුකම් භුමිය මින්මතු භුක්ති විඳින්නේ මුසල්මානුවන්ය. 62 දැන් තොපිට සනීපද?