IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව හෙට සිට කොළඹ තැන් දෙකකදී

(සුජිත් හේවාජුලිගේ)

ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයන්ට හෙට (01) විහාරමහා දේවී උද්‍යානයේදීත්, අනිද්දා (02) දියත උයන පරිශ්‍රයේදීත් එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියා මීට මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව නැතිව සිටින පිරිස පන් ලක්ෂයකට අධිකය.

ඉන් වැඩි පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල පදිංචිකරුවෝ වෙති

 



අදහස් (5)

ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව හෙට සිට කොළඹ තැන් දෙකකදී

[email protected] Saturday, 31 July 2021 05:26 PM

ඔබතුමා දෙවියෙකි...

:       108       22

karuSaturday, 31 July 2021 07:00 PM

මෙයා කරපු මගුලක් නැහැ.මෙයා කලේ කොරෝනාවෙන් හොඳට හම්බ කරගත්ත එකයි. හැමදාම අපේ මිතුරා ජපානයට දෙවියන්ගේ පිහිටයි.

:       0       0

SENASunday, 01 August 2021 07:30 AM

ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා එන්නත් දෙවන මාත්‍රාව ලබාදිය යුතුවන්නේ පළමු මාත්‍රාව ලබා සති 4ක් හෝ 12 අතර කාලයක වුවත් ලංකාවේ අපට එසේ ලබා දෙන්නේද? WHO උපදෙස් පිළිපදින්නේද කියා රජය ජනතාවට පැහැදිලි කරන්න. එසේ නොවුනහොත් පළමු එන්නත ලබා දෙවන එන්නත නියමිත කාලවකවානුවලදී ලබා නොගැනීමෙන් එන්නත් දෙකම ලබාගත්තද එයින් කිසිඳු ප්‍රතිශක්තීකරණයක් ඇතිවන්නේ නැත. මේ පිළිබඳව රටේ පිළිගත් වෛද්‍ය නිලධාරින් රටට පැහැදිලි කිරීමක් කළ යුතුවේ. අවංකවම රටට සත්‍ය හෙළිකරන්න...

:       0       0

H. D. Karunawathie Saturday, 31 July 2021 08:23 PM

ගම්පහ -වේයන්ගොඩ අපට කොහෙද

:       0       0

lal Sunday, 01 August 2021 06:14 AM

ජපානයෙන් නිකන් එව්වේ මේ තොගය. කවුද දෙවියා?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 608 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 495 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 121 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1727 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site