IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


ඉතාලි ගුවන් තහනම තවත් සති හතරක් දික් කරයි

(චන්දන ප‍්‍රනාන්දු ඉතාලියේ සිට)

කොවිඩ් 19 ව්‍යාප්තියත් සමග ඉකුත් අප‍්‍රියෙල් 29 දා සිට ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කීපයක සිට ඉතාලියට ඇතුල්වීමට තහනම් කරමින් පැනවූ ගුවන් තහනම තවත් සති හතරකින් දීර්ඝ කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. 

මෙම ගුවන් මගි තහනම ඊයේ  දිනයෙන් අවසන්වීමට තිබු නමුත් ශ‍්‍රිලංකාව ඉන්දියාව හා බංගලදේශය යන රටවල කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේශඥ උපදේස් මත මෙම ගුවන් මගි තහනම දීර්ඝ කිරිමට පියවර ගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

මෙම ගුවන් මගි තහනම ශ‍්‍රිලංකාව ඉන්දියාව හා බංගලාදේශය යන රටවල සිට ඉතාලියට පැමිණෙන ඉතාලි පුරවැසිභාවන්ට හා පුරවැසිභාවය ලබා සිටින විදේශිකයන්ට බල නොපාන බවත් ඔවුන්ට ඉතාලියට ඇතුලු වි දින 10 ක අනිවාර්ය නිරෝධායන කාලයක් සඳහා ඉතාලි රජය විසින් නොමිලේ පහසුකම් සලසා ඇති නිරෝධායන හෝටල් සඳහා යොමු කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යංශයයේ නිලධාරීයෙක් පැවැසීය. 

ඉකුත් අප‍්‍රියෙල් මාසයේ සිට පැනවූ මෙම ගුවන් මගි තහනම හේතුවෙන් විවිධ අවශ්‍යතා හේතුවෙන් ලංකාවට පැමිණ නැවත ඉතාලියට පැමිණිමට නොහැකිවීම හේතුවෙන් විශාල ලාංකිකයක් පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වේ

 



අදහස් (1)

ඉතාලි ගුවන් තහනම තවත් සති හතරක් දික් කරයි

බද්රානි Sunday, 01 August 2021 06:41 PM

තමන්ගේම ජාතිය (සිංහල) ලෝකයේ අතරමං වෙලා හිඟමනට වැටී සිටි විට ඔවුන්ව ඒ රටවල අතරමන් කරමින් සංචාරකයින්ට ප්‍රමුඛත්වය ලබා දුන් ජාතියට වඩා, ඉතාලි රජය මොනතරම් නම් තම ජාතිය ගැන ගෞරාන්විතව සලකනවාද? මම නම් ඉතාලි රජයෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ රටේ ජීවත් වෙන ඉතාලි පුරවැසි ලබා ගත් ලාංකිකයින්වත් ඔය රටට වද්ද ගන්න එපා. කාපු පතේ පහරන එක ඔවුන්ගේ ජන්ම ජානමය ස්වභාවයක්. කරුමක්කාර අපිට කොහින්ද ඉතාලි ජාතිකයෙක් වෙන්න පෙර කළ පිනක්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 861 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 210 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1533 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 1975 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


අදානිගෙන් කොළ එළියක්
2025 මාර්තු මස 11 1889 0

මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 259 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site