IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


‘ඉදිරි මැතිවරණයට සියලු පක්ෂ සමඟ සන්ධානගතවී තරග කරනවා‘

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි මැතිවරණ සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ සමග සන්ධානගතවී තරඟ කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර   මහතා කොළඹදී පැවසීය.

ඒ සඳහා  විපක්ෂයේ සියලුම පක්ෂ සමග මේ දිනවල සාකච්ඡා වට සිදුකරමින් පවතින බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේදී පැවති   මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ආණ්ඩුව පරාජය කර රට ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවල සමගි ජනබලවේගයේ මූළිකත්වයෙන් ඉදිරි මැතිවරනයෙන් ආරම්භ කරන බවත් මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කලේය.

 



අදහස් (10)

‘ඉදිරි මැතිවරණයට සියලු පක්ෂ සමඟ සන්ධානගතවී තරග කරනවා‘

siri Thursday, 22 July 2021 05:12 PM

ආයෙත් වතාවක් නාගන්නයි හදන්නේ... කවුරු සන්ධාන ගත වුණත් පුතාණෝ නම් අල්ල ගන්න පුළුවන් වෙන එකක් නැහැ. අනුන් එක්ක සන්ධාන ගතවෙන්න කලින් තමන්ගේ කට්ටිය එක්ක සන්ධාන ගතවෙන ක්‍රමවේදයක් ගැන හිතා බැලුවොත් නරකද?

:       0       0

දොලේවත්ත Thursday, 22 July 2021 05:32 PM

කෙරෙන්නේ නෑ... 48 ඉඳන්ම සංවර්ධනය කරනවා... සංවර්ධනය වුණා මිස රටකට වුණ සංවර්ධනයක් නෑ...

:       0       0

රමණී Thursday, 22 July 2021 05:36 PM

ඒ කියන්නේ ආපහු රනිල් එක්ක එකතුවෙනවා කියලනේ... නැතුව බෑ කියලා දැන් හිතෙනවාද?

:       0       0

Narada Thursday, 22 July 2021 05:43 PM

2019 දී අපි පරාජයට පත්කළා ඒ වගේම... ඒ අතීතය අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ.

:       0       0

කරි පුතා Thursday, 22 July 2021 06:50 PM

මෙයාලා කවදාවක් රටක්, දැයක්, සමයක් ගැන කතා කරනවාද? මොන කුණුගොඩේ හරි පැටළිලා බලයට එන්න පොරකන එක විතරමනේ කරන්නේ... රට වෙනුවෙන් කිසිම දැක්මක් නැති අවස්ථාවාදී දේශපාලනයක්...

:       0       0

Raveendra Thursday, 22 July 2021 08:59 PM

"අපගේ මතකය නිවැරදි නම්" මේ ගොයියන්ගේ ලොකු තැන වන උගත් පුතාණෝ නම් කිව්වා අායෙත් නම් කිසිඳු පක්ෂයක් සමග සන්ධානගත වෙන්නේ නැහැ කියලා... යහපාලනේ එක්ක ඇතිවුණු ගැටළු වලන් ලබපු අත්දැකීම් නිසා....

:       0       1

siripala Friday, 23 July 2021 02:12 AM

ඉදිරි මැතිවරණ සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ සමග සන්ධානගත වී තරඟ කළයුතු වන්නේ ඔබලාට පාර්ලිමේන්තුවට පැමිණීමට නොව ලංකාවේ වර්තමාන දේශපාලන ක්‍රමවේදය වෙනස් කොට නව කණ්ඩායමක් රටට හඳුන්වාදීම සඳහා වේ...

:       0       0

පප්ප Friday, 23 July 2021 06:28 AM

72 කැව මදිද? ඔක්කොම මකබෑවිලා පලයල්ලා...

:       0       0

p.d goonawardene Friday, 23 July 2021 08:58 AM

සොරි කියලා වචනයක් අහලා තියෙනවද​?

:       0       0

Bamunuarachchi Friday, 23 July 2021 09:04 AM

ඔහෙලාට රාජපක්ෂලා පරද්දන්න සන්ධාන ගත වෙන්න පුලුවන් වේවි... නමුත් සන්ධාන ගත වෙලා මේ රටේ ආණ්ඩු ගෙනියන්නම බැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි දෙකක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 21 116 0

විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙ


ට්‍රම්ප්ගේ හාද්ද සමාජ මාධ්‍ය කළඹයි
2024 දෙසැම්බර් මස 21 720 0

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර


කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 551 2

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 345 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 674 3

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 2101 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 26 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 26 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site