IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


ඉන්දියාවට ලකුණු 78ක ජයක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (10) පූනේහිදී පැවැති 3වැනි වි20 තරගයෙන් ඉන්දියාව ලකුණු 78කින් ජයග්‍රහණය කළේය.



අදහස් (4)

ඉන්දියාවට ලකුණු 78ක ජයක්

wije Friday, 10 January 2020 05:16 PM

ඇත්තටම ක්‍රිකට් කියන්නේ මේ රටේ සල්ලි කාබාසිනියා කරන මේ රටටම සාපයක්. මේක දැන්වත් නවත්වලා ඔය සල්ලි වෙන සංවර්ධන වැඩකට යොදවන්න. තවමත් අපේ බලධාරීන්ගේ ඇස ඇරිලා නැහැ. ඉඳලා හිටලා කනාවට ඔය එකක් දිනුවාට අපිට ක්‍රිකට් ගහන්න බැහැ. දැන්වත් තේරුම් අරගන්න. මේ බොරුවැඩේ නවත්වන්න. කෝටි ගණන් වියදම් කරලා දැන් ලෝකේ ඉන්න හොඳම පුහුණු කරුවන් ගෙනත් පුහුණුකළා. නමුත් කිසිම දියුණුවක් නැහැ. අපේ රටේ ක්‍රිකට් කවදාවත් අායෙමත් හදන්න බැහැ. අර්ජුන, අරවින්ද, සනත්, මහානාම, හෂාන්, කළු, මුරලි, වාස්, ධර්මසේන, ගුරා, මහේල, සංගා, ඩිල්ෂාන්, රසල් වගේ ක්‍රීඩකයන් ගහපු පරණ තරග සමහර වෙලාවට ටෙන් ක්‍රිකට්වල පෙන්වනවා. ඇත්තටම එයාලා සෙල්ලම් කරපු විදිය බලාගෙන ඉන්න ආසයි. තුන් ඉරියව්වම හොඳට තිබුණා. දැන් ඉන්න කට්ටිය ගහන්නේ හරියට වෙලේ බෝල් ගහනවා වගේ. දැන්වත් මේ ජාතික අපරාධය නවත්වන්න. අපේ ක්‍රිකට්වලින් පොහොසත් වෙන්නේ බුකී කාරයෝයි පුහුණුකාරයෝයි. මේ රටේ තුන්වේල කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවද? එයාලාට මේ මුදල් වලින් සහනයක් දෙන්න. අපි ලෝකෙටම ණයයිලු මේ සල්ලිවලින් එක ණය වාරිකයක් බේරන්න ඒක ගොඩක් වටිනවා...

:       0       0

මෝ Friday, 10 January 2020 09:28 PM

මේක ජාතික අපරාධයක්. ඩොලර් මිලියන ගණන් ක්‍රීඩකයින්ටයි, පුහුණුකරුවන්ටයි, බෝඩ් එකටයි, සිලෙක්ටර්ස්ලටයි ගෙවන එක. මේ සෙට් එකම අර නාලක කියන පුරන් කුඹුරු අස්වද්දන ළමයට බාර දෙන්න. රටට වැඩක් කරවාගත හැකි වියදම් කරන සල්ලිවලට. මේ කියපු එක්කෙනෙක්ටවත් මොලේ නෑ. ඒ හින්ද ඔය ගොන් වස්සන්ගෙන් ගන්න වැඩවලට මේ සෙට් එකම නියමෙටම ගැළපෙයි කියල හිතෙනවා.

:       0       0

Adam Saturday, 11 January 2020 12:14 AM

ලංකාවේ ක්‍රිකට් ගැන ඇහෙනකොට බඩ දගලලා වමනෙට එනවා. පරදිනවා හැර දිනුමක් ඇත්තේම නැහැඅ. කොහොමත් තනියම දිනන්න හදන මාලිංග ඉන්නකම් පරාජයෙන් ගැලවෙන්න බැහැ.

:       0       0

lalithm Saturday, 11 January 2020 06:33 AM

වියපත් අයට කණ්ඩායම් මෙහෙයවන්න බැහැ. අතීතයේ කළ කී දෙයින් අනාගතයට මුහුණ දෙන්න පුළුවන්. විද්‍යා, තාක්ෂණ අධ්‍යාපන වගේ අංශවලින් මිසක් ක්‍රීඩාවෙන් නොවෙයි. ක්‍රීඩාවටත් ජවසම්පන්න නායකත්වයක් ඕනේ දේශපාලනයට වගේම...............

:       0       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 172 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 177 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 320 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1042 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 952 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1264 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 456 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site