IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ ගමක බලු - වඳුරු යුද්ධයක්

ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මාජල්ගාඕ නම් කුඩා ගම්මානයට කඩා වැදුණු මිනීමරු වඳුරු රැළක් සුනඛයන් 250ක් මරා දමා ඇතැයි වාර්තා වෙයි.

සුනඛයන් කිප දෙනකු එකතු වි වඳුරු පැටවකු අමු අමුවේ මරා දැමීම නිසා මෙම බලු - වඳුරු යුද්දය ආරම්භ වී ඇතැයි ගම්වාසීහු විශ්වාස කරති.

විදේස් මාධ්‍ය වාරතා කළේ වඳුරන් බල්ලකු ළඟට එන බව දුටු විට බල්ලන් අල්ලා  උස් ගොඩනැගිලි සහ ගස් මුදුන්වල සිට පහතට විසි කර මරාදමන බවයි.මෙම කුරිරු පලිගැනීමේදී වඳුරන් විසින් බලු පැටවුන් 250 කට වැඩි පිරිසක් මරා දමා තිබෙන අතර මේ වන විට ගම්වැසියන් ඉලක්ක කර මින් සිටින බව වාර්තා වේ.

සිද්ධිය වාර්තා වූ මාජල්ගාඕ ගම්මානයේ අසල්වැසි ගම්මානයක් වන ලාවුල්හි මෙම වඳුරු බලු යුද්ධය ව්‍යාප්තවී ඇතැයි ද එහි වඳුරන්ද බල්ලන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ උත්සහයක නිරත වෙමින් සිටින බව එම වාර්තා සඳහන් කරයි.

ගමේ සිටි සුනඛයන් මරා දැමීමට පටන් ගැනීම හේතුවෙන් වඳුරන් අල්ලා ගැනීම සදහා ගම්වාසීන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පිහිට පැතුවත් ඔවුන්ටද එකඳු වඳුරකුවත් අල්ලා ගැනීමට හැකියාවක් ලැබී නැත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වඳුරන් බල්ලන්ගෙන් පළිගන්නා බව ගම්මු විශ්වාස කරන බවයි.

ලාවුල් ප්‍රදේශයේ බල්ලන් තුරන් කිරීමෙන් අනතුරුව වඳුරන් ගම් වැසියන්ද ලුහු බැදීමට පටන් ගෙන ඇති අතර සමහරුන්ට වඳුරු ප්‍රහාර  පවා එල්ල වී ඇති බව වාර්ථා වේ .

සනී බෆලෝ විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරියක වන ස්ටෙෆනි මහත්මිය පැවසුවේ .

අධ්‍යයනයන් පෙන්වා දී ඇති ආකාරයට වදුරන්ට පළිගැනීමේ චේතනාවෙන් ක්‍රියා කල හැකි බවයි

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එකඳු වඳුරෙකු වත් අල්ලා ගැනීමට නොහැකි වූ නිසා ගම්වාසීහු තනිවම බල්ලන් බේරා ගැනීමට උත්සාහ කළ අතර නිව්ස් 18 වාර්තා කළේ බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ගම්වාසීන් සමහරක් වඳුරන්ගේ ප්‍රතිප්‍රහාරවලට ගොදුරු වී ඇති අතර ඇතැමුන් තුවාල ලබා හෝ ගොඩනැගිලිවලින් වැටී ඇති බවයි .

නිව්ස් වීක් සඟරාව සහ අන්තර්ජාලය ඇසුරෙනි .

 



අදහස් (6)

ඉන්දියාවේ ගමක බලු - වඳුරු යුද්ධයක්

Karl Sunday, 19 December 2021 07:45 AM

පරිණාමය!..

:       10       9

jayath Sunday, 19 December 2021 10:43 AM

මෙහෙත් වෙන්නේ ඕකට සමාන දෙයක් නොව රට වැසියන් බල්ලන්ගේ ගානට දමපු "දේශපාලන වඳුරෝ රැලක් " අහිංසක "බල්ලන්" නොමරා මරනවා..

:       56       19

සනත් ගමගේ Sunday, 19 December 2021 11:32 AM

අපේ රටේද වඳුරු, මිනිස් ගැටුම නුදුරේදීම ආරම්භ වන ලකුණු දැනට පහළ වී තිබේ. වඳුරන් ගම් වැදී දේපල වගාහානි විනාශ කිරීම දිගින් දිගටම සිදුකරන අතර වඳුරන් ඇතැම් ගම්මාන ආක්‍රමණය කරගනිමින් නිවාසවල වහල සෙවිලි විනාශ කරමින් සිටියි. ලංකාවේ වනජීවි එකත් ඉන්දියාවේ වගේම ලංකාවේ වඳුරු සංහාරයට කිසිම විසඳුමක් ලබා නොදෙති... මහාචාර්යවරිය පවසා ඇති ආකාරයට වඳුරන් පලිගැනීමේ චේතනාව තදින්ම තියන බව වැටහේ. එමනිසා ගම්වල ගැමියන් වඳුරන් පලවා හැරීමට වායු රයිපල්, කැට පෝල, අලි වෙඩි, පැරා, ගසති. මේවාට කිපෙන වඳුරෝ ඉදිරියේදී ඉන්දියාවේ වගේ අපේ රටේ ගැමියන්ගෙන්ද පළි ගැනීමට ඉඩ ඇත. මෙය රජයට තවත් ගැටළුවක් වීමට ඉඩ ඇති හෙයින් වහා විසඳුමක් ලබාදෙන්න.

:       0       23

janahithaWednesday, 22 December 2021 01:24 PM

මිනිසා වන්දුරන්ගෙන් පවත් එනවා ඔවුන්ට ඡන්ද බලය ලබාදී පොහොට්ටුව ශක්තිමක් කලයුතුය.

:       0       1

ලලිත් අම්බලන්ගොඩ Sunday, 19 December 2021 01:15 PM

මෙහෙත් වැඩිකලක් නොගොසින් දේශපාලන වඳුරන්ට මිනිසුන් ඔවැනි පහරදීම් කරාවි...

:       24       11

Weerasena Sunday, 19 December 2021 08:31 PM

ඔය කියන්නේ පාස්කු එහෙම එල්ල කරල මිනී මරපු යහපාලනේ ගැන නේ. විපක්ශෙ ඉඳගෙනත් කරන්නේ වල පල්ලටම ඇදල දාන්න බලන එක විතරයි. උන්ට දැනටමත් දේශපාලන් සාපය වැදිල ඉවරයි. උන් දැන් බලන්නේ අනිත් උන්ටත් ඒ සාපේ පතුරුවන්න.

:       3       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 82 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 531 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 666 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 871 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 196 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


ගිං ගඟේ දෙදෙනෙක් සැඟ වෙති
2025 මාර්තු මස 13 238 0

අක්මීමන ප්‍රදේශයේ සිට හිනිදුම ප්‍රදේශයේ නෑ ගෙදරක ගොස් ගිං ගඟේ දිය නෑමට ගිය දෙදෙනකු ගසාන ගොස් අතුරුදන්ව ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 193 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 452 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site