( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර ඉදිරි කටයුතු ගැන සකාච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා අද දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමු වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
එහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා දෙරට අතර ක්‍රියාත්මක වෙමින් පවතින ද්විපාර්ශ්වික කටයුතුවල ප්‍රගතිය පිළිබඳව විදේශ අමාත්‍යවරයා සමග දීර්ඝව සාකච්ඡා කර ඇත.
දෙපාර්ශ්වය අතර පවත්නා අන්‍යෝන්‍ය සහයෝගීතාවයේ ක්ෂේත්‍ර පිළිබඳව මෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා පසුගියදා ඉන්දියාවේ සිදු කළ සංචාරයේ ප්‍රතිඵල හා සබැඳි කරුණු රාශියක් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.
කිරීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා, විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සමග සාකච්ඡා කළ අයුර ඡායාරූපයේ දැක්වේ.
රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම
ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග
ජනාධිපති කාර්යාලයේ අඳුරු කාමරයක සිරගත වූ බට ලන්ද අද හිරු එළිය දුටු බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා බටලන්ද කොමිෂන් සභා වාර්තාව සභාගත කරමින් පැවස
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඉන්දීය මහ කොමසාරිස් හදිසියේම විදේශ ඇමති හමුවෙයි
MO77 Friday, 17 December 2021 08:38 PM
ඉන්දියාව ණය දීලා ලංකාවේ සම්පත් ටික කුණුකොල්ලෙට ගන්න හදනවා වගේ... ඉන්දීය ධීවරයන් කෝටි ගානක මාලු මංකොල්ල කනවා. ඒ මදිවට ණයත් පොලියක් දෙන්න වෙලා....