(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඉන්ධන මිල සූත්‍රයකට නැවත යා යුතුයැයි තමා ආණ්ඩුවට යෝජනා කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ලෝක වෙළෙඳපොළේ මිල ගණන් අනුව ඉන්ධන මිල ද විචලනය වන ක්‍රමයකට යා යුතු බව කී අධිකරණ අමාත්‍යවරයා මහ බැංකුවත් එම කාරණය පවසා ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් සලකා බැලිය යුතුව තිබෙන බවද කීය.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ට සහභාගීවෙමින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මවුලානා මහතා මේ බව සඳහන් කළේය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ඉන්ධන මිල සූත්‍රයකට යළි යායුතුයි
සිරිබිරිස් Tuesday, 16 November 2021 03:29 PM
සාර් එක්ක තිබුණ (මුස්ලිම් ජනතාවට පේන්න කරපු) බොරු වලිය ඉවර වෙලා වගේ ?
ගමේ එකාලා Tuesday, 16 November 2021 03:42 PM
සූත්තර ගැන විශාරද දැනුමක් තියෙන ආචාර්ය ආර්ථික ඔස්තාර්ගෙන් අහලා බැලුවා නම් හොඳ නැද්ද?
sharm warn Tuesday, 16 November 2021 03:58 PM
මාර අච්චාරු ආණ්ඩුවක් මේක... අධ්‍යාපනය ගැන ක්‍රීඩා ඇමැති කතාකරනවා. සෞඛ්‍ය ගැන වැවිලි ඇමති කතාකරනවා. බලශක්තිය ගැන අධිකරණ ඇමැති කතාකරනවා. මොනවා බලලාද ඇමැතිකම් දීලා තියෙන්නේ මේ අයට..? අන්තිමේ ඔක්කොම එකතු වෙලා බල්ලන්ගේ වැඩේ බූරුවෝ කරන්නේ...
ලංකා Tuesday, 16 November 2021 04:57 PM
අධිකරණය ගැන පක්ෂයේ ආසනයවත් රැකගන්න බැරි හිමිනමක් කතා කරනවා..
සුවාරිස් Tuesday, 16 November 2021 04:11 PM
මිල සූත්‍රය යහපාලනය කාලයේ ඇතිකළ දෙයක්... ඒවා හොඳ නැහැ කියපු අයම ඒවා ක්‍රියාත්මක කිරීමට යාම සොබාදහමේ සත්‍ය පෙන්නාදීමක්. ලැජ්ජයි ලොක්කෝ ලැජ්ජයි...!
Hafeel Wednesday, 17 November 2021 07:47 AM
ඔන්න තවත් රිවස් එකක්. දැන් යෝජනා කරනවා මිල සූත්‍රයට යායුතුයි කියලත්,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යායුතුයි කියලත්, රසායනික පොහොරට යායුතුයි කියලත්. තවත් රස කතාවකුත් මෙයා කිව්වා, අර්ජුන් මහේන්ද්‍රන්වත් ගෙන්න බැරිලු කියලත් කිව්වා. දැන් ඔප්පු වුනා මේ ජනාධිපතිට සහ ආණ්ඩුවට කිසිම සැලැස්මක් හෝ දර්ශනයක් හෝ ප්‍රතිපත්තියක් හෝ නැති බව. කැටියෙන් කියනවා නම් සර් ෆැයිල් කියන එක ඔප්පු කළා.
jagath Tuesday, 16 November 2021 04:55 PM
මංගල නැතත්... චින්තනය වැඩ... !
යෝගා Tuesday, 16 November 2021 06:02 PM
මිල සූත්‍රය මේ රටට ගැලපෙන්නේ නෑ. තෙල් මිල අඩු වුණත් බඩුමිල කවදාවත් අඩු වෙන්නේ නෑ..
Prase Wednesday, 17 November 2021 07:52 AM
මිල සුත්‍රය තිබුනා නම් ඔයිල් ටික හරි අඩු වැඩි වීමක් වෙනවා
dhamneth Tuesday, 16 November 2021 07:02 PM
මිල සූත්තරේ තියෙනවා නම් ජනතාවට ලොකු බරක් දැනෙන්නේ නැහැ.
බද්රානි Tuesday, 16 November 2021 10:08 PM
අනාගත ජනාධිපති තුමාට ජය වේවා!!
Perera Tuesday, 16 November 2021 11:12 PM
ඇමරිකාවේ කොහොමද ඉන්ධන මිල තීරණය වෙන්නේ.? ඒ විදිහට කරන්නකෝ.
Bamunuarachchi Wednesday, 17 November 2021 05:30 PM
නොගියොත් ඉල්ලා අස්වෙනවද? අනේ අස්වෙලා යන්නකෝ?