(රංජන් කස්තුරි)
පාස්කු ඉරුදින සිවිල්වැසියන් ඉලක්ක කරගනිමින් සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය ඉස්ලාමීය සහ මුස්ලිම් සංවිධානයන්හි නායකයින් සහ සාමාජිකයින් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව එම සංවිධාන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංගමය, මුස්ලිම් මාධ්‍ය සංසදය, ලංකා මෙමන් සංගමය, ශ්‍රී ලංකා මාලේ සංසදය, ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාමී ඇතුළු සංවිධාන 15ක් ඒකාබද්ධව නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
දෙමටගොඩ ගුවන් පාලම යට බිලිඳියක් දමා ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි .
කොල්ල කන ලද යතුරු පැදියකට ව්‍යාජ ලියා පදිංචි අංක තහඩු සවිකරගෙන කොල්ලකෑම් ගණනාවක් සිදුකළ හිටපු නාවික සෙබලෙකු ඇතුළු දෙදෙනෙකු රුපියල් කෝටියක ට අධික රන
මාලිගාකන්ද උසාවිය අසලදී කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු, පැදිකරු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය සහ
හාලිඇල ගලඋඩ බූලුගහමඩවැවේ පාවෙමින් තිබූ කාන්තා මළසිරුරක් අද (22) සොයා ගත් බව කන්දේගෙදර පොලිසිය පවසයි .
බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මහනුවර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැස
මහ සයුරේ රෝහල යන නමින් ද හැඳින්වෙන චීනයේ ’පීස් ආර්ක්’ හමුදා රෝහල් නෞකාව, මේ වනවිට කොළඹ වරායට සේන්දු වී ඇත. නෞකාව කොළඹ වරායට සේන්දු වූයේ සිය ලෝක චාරිකාව අ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
ඉස්ලාමීය හා මුස්ලිම් සංවිධාන පාස්කු ඉරිදා ප්‍රහාරය හෙළාදකී
karolis Wednesday, 24 April 2019 10:29 AM
ප්‍රසිද්ධියේ හෙලා දැක්කට ඉතින් පල්ලියට ගිහින් කියනවා මේ ලෝකේ ඉන්න ඕනේ ඔහෙලගේ කට්ටිය විතරයි කියලා...
PerakumWednesday, 24 April 2019 11:27 AM
ඒක එහෙම නෙවෙයි කියලා පුළුවන් නම් තවත් ප්‍රකාශයක් නිකුත් කරන ලෙස අපි අභියෝග කරමු.
SAMANWednesday, 24 April 2019 11:42 AM
මේ කරෝලිස් නිකන් බහුබූත යොදවන්න එපා. හෙළා දකිනවා කියන්නේ විරුද්ධයි කියන එකයි.
LashanWednesday, 24 April 2019 11:53 AM
හෙළා දැක්කම ඔක්කොම හරි. කොච්චර ලේසි වචනයක්ද?
chamalWednesday, 24 April 2019 11:58 AM
ඔන්න අපේ අයට අමතක වෙන්න පටන් අරන්. මේ ඉන්නේ එක්කෙනෙක්. කරෝලිස් කියන එක හරි. ඔයා මොනවද සිකුරාදා පල්ලියේ කියන ඒවා දන්නේ?
karolisWednesday, 24 April 2019 12:01 PM
හරි ඔයා කියන හින්දා මම කමෙන්ට් එක සංශෝධනය කරනවා මේ විදියට: ප්‍රසිද්ධියේ විරුද්ධ වුණාට ඉතින් පල්ලියට ගිහින් කියනවා ඔහෙලගේ කට්ටිය විතරයි මේ ලෝකේ ඉන්න ඕනේ කියලා. දැන් හරි නේද සමන්? තව මොනවා හරි අඩුපාඩු පේනවා නම් කියන්නකෝ හොඳේ...?
samanWednesday, 24 April 2019 02:29 PM
කරෝලිසෝ තමුන් වගේ අය ඉතින් දාහක් කතා කියයි. ජාතිවාදී වෙන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් බලන්න පුරුදු වෙන්න. ලංකාවේ ඉස්සර වූ දේවල් හැටියට එක මුස්ලිම් කොල්ලෙක් රතිඤ්ඤා කරලක්වත් පත්තු කළාද ඔය කරදරවලදී?
BamunuarachchiWednesday, 24 April 2019 03:14 PM
කරෝලිස් ඔබ හරි. ඉස්ලාම් ආගමේ කියැවෙන්නේ උප්පත්තියෙන් සියලුදෙනාම මුස්ලිම්... පසුවයි වෙනත් ආගම් වලට යන්නේ කියලා. ඔබට මුස්ලිම් වෙන්න වුවමනා නම් "අල්ලාහු අක්බර්" " අල්ලා ශ්‍රේෂ්ටයි" කියා 3 වරක් කීමෙන් ඔබට මුස්ලිම් විය හැකිය.
Rasi Wednesday, 24 April 2019 10:50 AM
නිවේදන නිකුත් කරලා වැඩක් නැහැ. සක්‍රිය දායකත්වයක් ඕන.
මනෝ Wednesday, 24 April 2019 11:09 AM
මෙරට මුස්ලිම් දේශපාලනඥයෝ කිසිවෙකු මේ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය ගැන කිසිදු සඳහනක් නොකිරීමට හේතුව කුමක්ද?
karolisWednesday, 24 April 2019 11:33 AM
ඒ හේතුව ඉතින් අමුතුවෙන් කියන්න දෙයක්ද?
ruwan Wednesday, 24 April 2019 11:14 AM
ඉස්ලාම් ආගම පටන් ගන්නෙම " අල්ලාහු අක්බර් " කියලයි..
ruwan Wednesday, 24 April 2019 11:15 AM
ඕවා පිළිගන්න තරම් සිංහලයා මෝඩයින් නොවෙයි...
Nuwan Wednesday, 24 April 2019 11:41 AM
අනේ පව්..., අහිංසක දුර්නිරූපණය කියන්නේ මේකට තමයි ...!
Sam Wednesday, 24 April 2019 11:46 AM
උඩින් ඔපෙ යටින් හපේ... -"NTJ" - සමග මුස්ලිම් දේශපාලන සහයෝගය ඇත.
sam Wednesday, 24 April 2019 11:48 AM
"කැලිෆේට්" පිළිගන්නවද?
jayasooriya Wednesday, 24 April 2019 11:57 AM
බොහෝ දෙනෙක් පවසන කාරණයක් තමයි බහුතරයක් මුස්ලිම් ජාතිකයන් ත්‍රස්තවාදයට විරුද්ධ බව... නමුත් ලංකාවේ සාමයට සහජීවනයට කැමැති සුළුතරයක් වූ මුස්ලිම් අය පමණි. එම සත්‍ය තේරුම් ගන්නා තුරු අප අනාරක්ෂිතයි.
BamunuarachchiWednesday, 24 April 2019 03:45 PM
රැවටෙන්න එපා යතාර්ථය ඔබ දකින පැත්ත නොවෙයි...
BamunuarachchiThursday, 25 April 2019 03:11 PM
මේ වෙන්නේ කපන්න බැරිවුණු අත සිඹීමකි. රැවටෙන්න එපා.
සංජීව Wednesday, 24 April 2019 12:01 PM
මෙයාලගේ කට්ටිය හැමදාම අපිව අන්දවනවා. සමාව දුන්නට අපි ආයේ පහුගිය වතාවේ වගේ විශ්වාස කරන්නේ නෑ. මොකද මුස්ලිම්වරු දරුවෝ ගොඩක් හදනවා. ඒ නිසා ඒ අයට එ්කට ඕනේ මුදල් හොයන්න මහන්සි වෙනවා මිසක තමන්ගේ දරුවෝ හරිමග යනවද කියල බලන්න වෙලාවක් නෑ. ඉතින් ඒ ළමයින් අන්තවාදී අය එක්ක එකතුවෙලා අපිව විනාශ කරන්න හදනවා. දැන් මේ වැඩේ නිසා ලංකාවට විදේශිකයන් එයිද? අපේ රට අවුරුදු ගාණක් පස්සට දැම්මා... කෝ කිසිම තැනක අන්තවාදය පිටු දකින්න මුස්ලිම්වරුන්ගේ සැලැස්මවල් නෑනේ. රටේ එයාලට වෙනම නීති. වෙනම කෑම. අන්න ඒවා එපා කියලා 1990 ගණන්වල හිටි ලංකික මුස්ලිම් වුණාම අපි බලමු.
Ariyathilaka Wednesday, 24 April 2019 12:37 PM
ඔබලා එසේ කෙසේ කීවද, අල් කුර් ආනයේ 2වන පරිච්ඡේදය අල් -බකරා 190-192... අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබට විරුද්ධ වූවන් සමග ඔබත් යුද්ධ කරන්න.. නමුත් ඔබ සීමාව ඉක්මවා නොයන්න. මන්ද යත් නියත වශයෙන්ම අල්ලාහ් සීමා ඉක්මවන්නන් ආදරය කරන්නේ නැත. එබැවින් (ඔබට විරුද්ධව යුද්ධ කිරිමට ඉදිරිපත් වූ) ඔවුන්ව දුටු තැන කපා දමනු... ඔබව (ඔබගේ රටින්) ඔවුන් පිටමං කළ ආකාරයටම ඔබත් ඔවුන්ව පිටමන් කර දමන්න. තවද අල්-බකරා 193 හි “තවද (ඉස්ලාමයට විරුද්ධව කටයුතු කරන) ආරවුල (සම්පූර්ණයෙන්ම) පහවී ධර්මය අල්ලාහ්ට අයත් යැයි ස්ථීර වනතුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරනු. නමුත් ඔවුන් (ආරවුල් නොකර) ඈත් වුවහොත් (ඔවුන්ගෙන්ද) අපරාධ කරන්නන් හැර, (අන් අයට වේදනා කර) සීමාව ඉක්මවා නොයනු.” තවද 2වන පරිච්ඡේදයේ අල් -බකරා 244. (විශ්වාසවත්තයිනි) ඔබ අල්ලාහ් මාර්ගයෙහි යුද්ධ කරනු. තවද අල්-කුර්ආන් 4වන පරිච්ඡේදයේ අන්නිසා 84-85. කියවන්න.
Sri LankanWednesday, 24 April 2019 02:27 PM
ඉස්ලාම් ආගම අදහන අය කුර් ආනයේ තියෙන වගන්ති විතරක් නෙමේ. ඉස්ලාම් ආගම කියන්නේ කුර් ආනය සහ මුහම්මද් නබි තුමාගේ ජීවිතය උදාහරණයක් හැටියට අරගෙන තමයි ජීවත්වෙන්න කියන්නේ... ඉතින් සාමාන්‍ය මුස්ලිම් ආගම අදහන මිනිස්සු කුර් ආනය නබිතුමාගේ චරිතය. අන්තවාදී මුස්ලිම් ජාතිකයින් මම අහලා උගත් විදියට ඔය කියන කුර් අානෙ ඔය වගන්ති තදින්ම පිලිපදිනවා. නබිතුමාගේ චරිතය අනුගමනය කරන්නේ නෑ. නමුත් ඔවුන් පොදු සමජය තුළ මුස්ලිම් ලෙස පිළිගන්නවා. ඒ නමුත් ඔවුන්ව මුස්ලිම් සමාජය තුළ මුස්ලිම් ලෙස පිලි ගැනෙන්නේ නැහැ. එවැනි අදහස් තියෙනවා නම් ඔහුව අන්තවාදියෙක් කියලා තමයි පිළි ගැනෙන්නේ. එහෙමත් නැත්තම් වෙනත් ආගමක අයෙක් ලෙස (නොන්-මුස්ලිම්) මුස්ලිම් සමාජය තුළ පිළි ගැනෙන්නේ... මේ ඔබෙ අවබෝධයටයි. නමුත් සංකීර්ණ වෙන්න පුලුවන්... හොයලා උගත් මෞලවිතුමෙක්ගෙන් තව දුරටත් සැබෑ මුස්ලිම් පුද්ගලයෙක් කියන්නේ කව්ද කියලා ඉගෙන ගන්න පුළුවන්.
AsankaWednesday, 24 April 2019 03:02 PM
"ඒ නමුත් ඔවුන්ව මුස්ලිම් සමාජය තුළ මුස්ලිම් ලෙස පිළිගැනෙන්නේ නැහැ. එවැනි අදහස් තියෙනවා නම් ඔහුව අන්තවාදියෙක් කියලා තමයි පිළිගැනෙන්නේ" ඉතින් සේරම පිළිගැනීමෙන් ඉවරද, ඔවුන්ට විරුද්ධව ඔබලා මොකද්ද ඊළගට කරන්නේ? මුකුත් නැහැ ..අැයි සමස්ත මුස්ලිම් ප්‍රජාවට බැරි ලොකු හඬක් නගන්න ඔබලාගේ ආගම ගැන වැරදි ප්‍රචාරයක් දෙන අන්තවාදීන් ගැන එළිකරන්න ආරක්ෂක අංශ වලට "නියම මුස්ලිම්වරයෙක් යනු මේ විදියයි" කියලා?
BamunuarachchiWednesday, 24 April 2019 04:56 PM
හලෝ බොහොම කෙටියෙන් කියනවා නම් මේවා විශ්වාසයක් නැහැ.
BamunuarachchiWednesday, 24 April 2019 03:21 PM
ආරියතිලක ඔබ හරියට හරි. ඉස්ලාම් මූලදර්ම නොදන්නා සිංහලයින් මුසල්මානුවන්ගේ ක්‍රියාකලාප ගැන බමුණුආරච්චි කතාකලාම ඔහුව ජාතිවාදෙයෙක් ලෙස හංවඩු ගැසුවා.
Sri Lankan Wednesday, 24 April 2019 02:01 PM
දන්නේ නැති දේවල් ගැන කතා කරන්න එපා සහොදරයා. තමන්ගේ මොඩකම පෙන්නන්නත් එපා. මොනවා හරි දන්නැති දෙයක් තියෙනවා නම් දන්න අයගෙන් අහලා දැනගන්න බොරුව දන්නෙ නැති දේවල් ගැන කතා කරන්න එපා සහොදරයා. තමන්ගේ මොඩකම පෙන්නන්නත් එපා. මොනවා හරි දන්නැති දෙයක් තියෙනවා නම් දන්න අයගෙන් අහලා දැනගන්න බොරුවට හිතලු කියන්නේ නැතුව... පල්ලියේ වෛරය පතුරවන්නේ නැහැ. ඒකත් පන්සල වගේ තමයි. මිනිස්සුන්ට තමන්ගේ ආගම අදහාගෙන සතුටෙන් අනිත් අයත් එක්ක සහෝදරත්වයෙන්, සතුටෙන් ඉන්න තමයි කියලා දෙන්නේ... දැනගන්න ඕනෑනම් පල්ලියකට ගිහින් අහගෙන ඉන්න. අන්තවාදි අදහස් තියෙන මිනිස්සු ඕනෑතරම් ඕනේ තැනක ඉන්න පුලුවන්. ඒ අය පල්ලියේ විතරක් නෙමේ, පන්සල් වලත් ඒ අයගේ අදහස් මුදුන් පත් කරගන්න රැස්වෙන්න පුලුවන්. සාමාන්‍ය මුස්ලිම් ජනතාව අන්තවාදී නෑ. ඒ අය අනිත් සිංහල මිනිස්සු වගෙ අහිංසකයි. ජීවත් වෙන්න, පවුල ජීවත් කරන්න තමයි උත්සාහ කරන්නේ. බුද්ධිමත්ව මේ කරුණ ගැන හොයලා බලලා කතා කරන්න. මුස්ලිම් මිනිස්සු ගැන දැනගන්න ඕනේ නම් මුස්ලිම් පුද්ගලයින් ළඟින් අැසුරු කරන්න. හොයලා බලන්න.
BamunuarachchiWednesday, 24 April 2019 03:50 PM
දන්නේ නැති දෙයක් කාගෙන්ද අහන්නේ? ඔයගොල්ලෝ කුරානයේ කියවෙන නියම දේවල් අපිට කියනවද? මම ලියන්නේ අවුරුදු 15ක් සෞදි අරාබියේ සිට ලබපු දැනුම... එරටේ ආගමික පත්තර කියවා ලබපු දැනුමයි.
BamunuarachchiThursday, 25 April 2019 03:14 PM
ඔන්න දන්නා හරිය චම්පික පාඨලී මහතා කියාතිබෙනවා නේද? මොකද බොරුද?