(ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂෙන් සෙනෙවිරත්න)
ජනප්‍රිය සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වන උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය පැදවූ මෝටර් රථය යතුරු පැදිය ගැටීමෙන් යතුරු පැදිය පැදවූ තරුණයකු තුවාල ලබා රෝහල් ගත කළ බව කටුගස්තොට පොලිසිය කියයි.
මහනුවර කුරුණෑගල මාර්ගයේ හාරිස්පත්තුව ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් උපෙක්ෂා ස්වර්ණමාලි මහත්මිය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
(ඡායාරූප: මොහොමඩ් ආසික්)
විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙ
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්ර
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
උපේක්ෂා පැදවූ මෝටර් රථය අනතුරක
සුමින්ද Monday, 26 July 2021 01:35 PM
කටුගස්තොට...? දැන් මරදානේ නැතිද..? බයවෙන්න එපා... පිරිස් ලොක්කා එයි ඇපදීලා එළියට අරගෙන ගෙදර අරගෙන යන්න...
NishanMonday, 26 July 2021 02:19 PM
තමුන්නැහෙගේ අසහනය තමයි ලෝකෙට පෙන්වන්නේ...
සුමින්ද Monday, 26 July 2021 03:08 PM
මේ මොකද...? ඔයාට ඩෝන් ගිහින්... ඔයා එක්කද එයා කටුගස්තොට ගියේ..? ඔයා වගේ ගොබ්බ පොහොට්ටුවන් අපි ඕනෑතරම් දැකලා තියෙනවා. බලාගෙන පිරිස් ලොක්කාගෙන් මදි නොකියන්න කන්න වෙයි...
සමරේ Tuesday, 27 July 2021 04:56 PM
ගොනාට ගොනා නොකියා බබා කියන්නද...?
වීරවිජේ Monday, 26 July 2021 01:40 PM
රටට වැඩක් නොකර රටේ සල්ලි කෑමව වමාරන්නත් වෙනවා.
athula Monday, 26 July 2021 03:10 PM
නුවර පැත්තේ ඕන මගුලක්... හැබැයි ගම්පහ පැත්තේ ඇවිල්ලා අහුවෙන්න එපා...
ගමේ එකාලා Monday, 26 July 2021 03:18 PM
ඔය තමුන්ගේ වාසියට පැත්ත මාරු කරපු දේශපාලනේ ගැන මෙලෝ හසරක් නොදන්න තොත්ත බබානේ?
Pradeepa Monday, 26 July 2021 04:23 PM
පොත්ත සුදු නම් ඇපම තමයි . බය වෙන්න එපා උපේක්ෂා
මංගල Monday, 26 July 2021 06:57 PM
මේවා ලියන ගොඩක් දෙනෙක් කාටම හරි අපහාස උපහාස සහ නින්දා කරන්නම බලාගෙන ඉන්නේ. මිනිස්සු අතින් වැරදි වෙනවා නිවැරදි මිනිස්සු මේ ලෝකේ නැහැ. කාටම උනත් කරදරයක් උනාම ඒක එයාට නේ කියලා අපහාස කරන එල කුහක කමේ උපරිමය. පාරේ වාහන එලවනකොට තමා අනතුරු වෙන්නේ. මේක පෙනෙන හැටියට බරපතල අනතුරකුත් නෙවෙයි නම් ගොඩින් බේරගන්න එක තමා හොද. මොකද වන්දියක් දෙනවා නම් උසාවියෙන් ගන්න ගියොත් වන්දියට වඩා වියදම්.