IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


උසාවියෙදී වෙඩි තියන්න ගිය පුද්ගලයා රඳවා ගැනීමට අවසර

(නිමන්ති රණසිංහ)

කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් පුද්ගලයකුට වෙඩි තැබීමට උත්සාහ ගත් බව කියන සැකකරු ලබන 04 වැනිදා තෙක් කෙසෙල්වත්ත පොලිසියේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට මාලිගාකන්ද වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර ඇත.

එසේම මෙම සැකකරු සන්තකයේ හෙරොයින් ග‍්‍රෑම් පහයි මිලිග‍්‍රෑම් 300ක් තිබී සොයා ගනු ලැබූ බවද කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

ඒ අනුව මෙලෙස රැඳවුම් නියෝග නිකුත් වූයේ සමිට්පුර මට්ටක්කුලිය පදංචි මහවත්තගේ ප‍්‍රසන්න නැමැති 48 හැවිරිදි සැකකරුවකුටය.



අදහස් (4)

උසාවියෙදී වෙඩි තියන්න ගිය පුද්ගලයා රඳවා ගැනීමට අවසර

පිටිගල මිලානෝ Monday, 31 December 2018 03:01 PM

එකසැරේම කොන්ත්‍රාත් දෙකම කරගන්න උසාවි ගිය ‘නින්ජා’ මෙන් බහු හැකියාවන්ගෙන් යුත් පුද්ගලයෙක්.

:       0       39

Bamunuarachchi Monday, 31 December 2018 08:09 PM

ග්‍රෑම් 5යි, මිලිග්‍රෑම් 300 ෂුවර් එකටම පොලිසියෙන් ලැබෙන ඒවා...

:       0       0

Bamunuarachchi Tuesday, 01 January 2019 10:03 AM

දැන් කව්රුහරි කියාවි මේයා මා ළඟ අවුරුදු ගණනාවක් සිටිය අහිංසක ළමයෙක්.. අනේ මෙයාට වද නොදී යවන්න කියලා.

:       0       0

Bamunuarachchi Tuesday, 01 January 2019 10:05 AM

පුළුවන් නම් දබර ඇඟිල්ල කපා දමන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

’’සහල් නිෂ්පාදකයෝ වී මිලට එකඟ නෑ’’
2025 පෙබරවාරි මස 05 144 0

ආණ්ඩුව වී සඳහා නියම කළ මිල සමඟ එකඟ නොවන බවත් මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව අවදානය යොමුකර නොමැති බවත් එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ


’’වීවලට මිලක් දුන්නාට ආණ්ඩුවට ස්තූතියි’’
2025 පෙබරවාරි මස 05 183 0

ආණ්ඩුව වී සඳහා නියමක කළ මිල සම්බන්ධයෙන් සෑහීමට පත්නොවන බවත් එය එසේ වුවද වී සඳහා ආණ්ඩුව මිලක් නිමකිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත් අනුරාධපුර දිස්ත්‍රි


’’නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා’’
2025 පෙබරවාරි මස 05 113 0

ජාතික ජනබලවේග රජයට ලැබුනු ජනවරම අනුව රටට ඔබින නව ව්‍යවස්ථාවක් ඉදිරියේදී හදුන්වා දෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නල


ග්‍රාමීය රෝහල් සංවර්ධනයට අත ගහයි
2025 පෙබරවාරි මස 05 160 0

රජය ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීම සදහා ඉහල ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.


ගමට හයියක් දෙන්න ’’ග්‍රාම ශක්ති’’ එයි
2025 පෙබරවාරි මස 05 185 0

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තරුණයාට දස වද දුන් පොලිස් ලොක්කෝ 3ක් ගෙදර
2025 පෙබරවාරි මස 05 459 0

අනීතික ලෙස පුද්ගලයකු දින 6 ක් රඳවාගෙන පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර වීරකැටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා, බෙලිඅත්ත කොට්ඨාස අපරාධ විමර්ශන ක


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 89 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 741 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site