(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය ගණනය කිරීම සඳහා පුද්ගලයන් 41 දෙනකුගෙන් යුත් විශේෂඥ කමිටු 10 ක් කටයුතු කරමින් සිටින්නේ යැයි මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යන පීඨයේ පීඨාධිපති රසායන සහ ක්‍රියාවලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා පැවසීය.
දේශීය මානව සම්පත් එකතු කරගෙන මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක වන බවත් අමාත්‍යංශ සහ විශ්ව විද්‍යාල ඇතුළු රාජ්‍ය ආයතන 14 ක් ද මෙම ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින බවත් මහාචාර්ය අජිත් ද අල්විස් මහතා පැවසීය.
මෙම පරිසර හානිය කාණ්ඩ පහක් යටතේ ක්‍රියාත්මක බවත් එම සියලුම දත්තයන් අවසානයේ ආර්ථික වටිනාකම ගණනය කරන කමිටුවට යොමු කරන බව මහාචාර්යවරයා කීය.
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව
හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.
වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද
සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ හානිය තක්සේරු කරන්න විශේෂඥ කමිටු 10 ක්
C.K.Lankaputhra Thursday, 17 June 2021 09:12 PM
කමිටු 10 ක් තියා 100ක් දැම්මත් අවසාන තීරණය අපි දන්නවා. ලංකා වරායේ කිසිම නිලධාරියෙකුගේ හරි අදාලා අැමැතිවරයාගේ හරි වැරැද්දක් නෑ. වරද තියෙන්නේ නැවේ තෙල් කාන්දුවක් නිසා මාලුන් අතින් සිදුවු වරදක් නිසා බව හා වරද නිසා ඇතිවූ ලාභය වරායේ ලොකු මැති ඇමැතිවරුන් අතර බෙදී යා යුතු බවයි....
sg Thursday, 17 June 2021 10:08 PM
විශේෂඥ කමිටු 10 යන වියදමට ගන්න වන්දිය මදිවෙයි..
Dhammasiri Himi Friday, 18 June 2021 08:29 AM
අන්තිමට කීයක් හරි ලැබෙයි. ඒක මේ කමිටුවල වැඩකරපු අයට ගෙව්වාම ඉවර වෙයි. මදි වුණොත් චීනෙන් ණයට ගන්න පුලුවන්...
Sri Lanka Friday, 18 June 2021 05:11 PM
තව නැව් 02ක් ගන්න සල්ලි වියදම් කරයි... මෝඩ කමිටු...