IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ හානිය තක්සේරු කරන්න විශේෂඥ කමිටු 10 ක්

(යොහාන් භාසුර)

කොළඹ වරාය ආසන්නයේදී ගිනිගෙන විනාශ වූ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය ගණනය කිරීම සඳහා පුද්ගලයන් 41 දෙනකුගෙන් යුත් විශේෂඥ කමිටු 10 ක් කටයුතු කරමින් සිටින්නේ යැයි මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යන පීඨයේ පීඨාධිපති රසායන සහ ක්‍රියාවලි ඉංජිනේරු අංශයේ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා පැවසීය.

දේශීය මානව සම්පත් එකතු කරගෙන මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක වන බවත් අමාත්‍යංශ සහ විශ්ව විද්‍යාල ඇතුළු රාජ්‍ය ආයතන 14 ක් ද මෙම ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින බවත් මහාචාර්ය අජිත් ද අල්විස් මහතා පැවසීය.

මෙම පරිසර හානිය කාණ්ඩ පහක් යටතේ ක්‍රියාත්මක බවත් එම සියලුම දත්තයන් අවසානයේ ආර්ථික වටිනාකම ගණනය කරන කමිටුවට යොමු කරන බව මහාචාර්යවරයා කීය.

 



අදහස් (4)

‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ හානිය තක්සේරු කරන්න විශේෂඥ කමිටු 10 ක්

C.K.Lankaputhra Thursday, 17 June 2021 09:12 PM

කමිටු 10 ක් තියා 100ක් දැම්මත් අවසාන තීරණය අපි දන්නවා. ලංකා වරායේ කිසිම නිලධාරියෙකුගේ හරි අදාලා අැමැතිවරයාගේ හරි වැරැද්දක් නෑ. වරද තියෙන්නේ නැවේ තෙල් කාන්දුවක් නිසා මාලුන් අතින් සිදුවු වරදක් නිසා බව හා වරද නිසා ඇතිවූ ලාභය වරායේ ලොකු මැති ඇමැතිවරුන් අතර බෙදී යා යුතු බවයි....

:       0       0

sg Thursday, 17 June 2021 10:08 PM

විශේෂඥ කමිටු 10 යන වියදමට ගන්න වන්දිය මදිවෙයි..

:       0       95

Dhammasiri Himi Friday, 18 June 2021 08:29 AM

අන්තිමට කීයක් හරි ලැබෙයි. ඒක මේ කමිටුවල වැඩකරපු අයට ගෙව්වාම ඉවර වෙයි. මදි වුණොත් චීනෙන් ණයට ගන්න පුලුවන්...

:       0       104

Sri Lanka Friday, 18 June 2021 05:11 PM

තව නැව් 02ක් ගන්න සල්ලි වියදම් කරයි... මෝඩ කමිටු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

‘‘ජනපති කෙලින් වැඩ කරන නායකයෙක් ‘‘ සජබ මන්ත්‍රී කියයි
2025 මාර්තු මස 14 91 0

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ පාලන කාලය තුළදීත් තංගල්ල හේනකඩුව පුරාණ රජමහා විහාරය පූජා භූමියක් බවට පත් කොට ගැසට් නිවේදනයක් නිකුත් කර ගැනීමට නොහැකි වූණ. වත


රැකියා දෙන්න අල්ලස් ගත් යුවළක් මාට්ටු
2025 මාර්තු මස 14 200 0

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් පුද්ගලයකු සහ කාන්තාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම


ඇල්ල - වැල්ලවාය මාර්ගය අද රාත්‍රියේ වසයි
2025 මාර්තු මස 14 124 0

ඇල්ල කරඳගොල්ල 20 කනුව ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වෙමින් පවතින හෙයින් පවතින අවධානම් තත්ත්වය මත ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගය අද (14) පස්වරු 6.30 සිට හෙට (15) උදෑ


වෛද්‍යවරිය අපයෝජකයාගේ නිවෙසින් අත් බෝම්බයක් හමු වේ
2025 මාර්තු මස 14 635 1

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික අතවර කළ පුද්ගලයා පදිංචිව සිටි නිවසේ තිබි අත් බෝම්බයක් සොයාගත් බව අනුරාධපුර පොලිසිය කියයි.


ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ
2025 මාර්තු මස 14 322 0

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.


ඇමෙරිකන් ගුවන් යානයක ගින්නක්
2025 මාර්තු මස 14 328 0

ඇමෙරිකාවේ කොලරාඩෝ ස්ප්‍රිංග්ස් ගුවන්තොටුපොළේ සිට ඩලාස් ෆෝට් වර්ත් ගුවන්තොටුපොළ දක්වා පියාසර කරමින් තිබුණු ඇමෙරිකන් ගුවන් සේවයට අයත් බෝයිං 737-800 මගී ග


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 221 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 514 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 248 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site