IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


එච්.එන්.ඩී විරෝධතාවයෙන් නගර ශාලාව අවට මාර්ග තදබදයක්

විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නගර ශාලාව අවට සහ බොරැල්ල  මාර්ග  කිහිපයක්  අවහිර  වී තිබේ.


 අන්තර් උසස් ජාතික  ගණකාධිකරණ   ඩිප්ලෝමා පඨමාලා සුරැකීමේ  ශිෂ්‍ය එකමුතුව  මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.


මහපොල වාරිකය වැඩි කිරීම, ශිෂ්‍ය කප්පාදුව නැවැත්වීම,පාඨමාලා විෂය නිර්දේශ යාවාත්කාලින කිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මොවුහු  විරෝධතාවයේ නියැලී සිටිති.


මෙම විරෝධතාව හේතුවෙන්  මාර්ග රැසක රථවාහන තද බදයක් පවතී.


( ඉෂාන් සංජීව )



අදහස් (4)

එච්.එන්.ඩී විරෝධතාවයෙන් නගර ශාලාව අවට මාර්ග තදබදයක්

janatha anura Wednesday, 13 February 2019 01:51 PM

මෙම ආයතනය සහ සිසුන් සම්පුර්ණයෙන්ම එක්තරා දේශපාලන සංවිධානයක අත කොලුවක් වී ඇත. සිසුන් අධ්‍යාපනයට වඩා මහා මග සටන් කිරීමට පෙළඹී ඇත. මෙම ආයතනය විද්‍යා සිසුන් මොරටුව විෂ්ව විද්‍යාලට අනුබද්ධ කොට්ටාව ප්‍රදේශයේ තාක්ෂණික එන් ඩිප්ලෝමා එකට හෝ වැඩි දියුණු කර අම්පාර හාඩි ආයතනයට යොමු කර එම ආයතනය වෙනත් අධ්‍යාපනික කටයුත්තකට යොමු කිරීම හැර වෙනත් විකල්පයක් නැත

:       12       88

janatha anura Wednesday, 13 February 2019 01:57 PM

මුදල් දී උගන්වන්නේ ලංකාවේ පමණි. මුදල් සොයාගෙන අමතර රැකියා කරන ගමන් ඉගෙන ගන්නට පුරුදු වෙන්න

:       1       51

Prabha Wednesday, 13 February 2019 03:56 PM

ලද දෙයින් සතුටු වෙන්න ඉගෙන ගන්න

:       19       89

Pandith Thursday, 14 February 2019 02:16 AM

මේ රටේ ප්‍රධාන නගරයේ වාහන හිරකරලා මහජනතාව අනාත කරලා කොළඹ නගරය විනාශ කරන මේ විරෝධතා වලින් සත පහක දෙයක් මේ ඔලමොට්ටල සිසුන්ට ලැබිච්ච දෙයක් ඉහිහාසේ තියෙනවද? මොකද වෙන රටවල් වල සිසුන්ට මොනතරම් ප්‍රස්න තිබුණත් මේ පිස්සු වැඩ ඒ සිසුන් කරන්නේ නැහැ, විදේශිකයෝ කොඉතරම් මේ හද්ද කොළඹ කරන මේ කරන විගඩම් දැකල මේ රටේ සිසුන් කොයිතරම් ගොන්නු කියල හිතනවා ඇත්ද? මේ සිසුන්ගේ විගඩම් රටේ ජනතාවගේ ජන ජිවිතයට මොනතරම් විනාසයක් සහ හිරිහැරයක්ද? මේ සිසුන්ගේ දෙමව්පියොත් මේවට වගකියන්න ඕනේ .

:       0       232

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 649 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 179 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 541 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 136 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1806 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site