IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


එජනිස මන්ත්‍රී කණ්ඩායම් විශේෂ රැස්වීමක් අනිද්දා

(නාලක සංජීව දහනායක)
 
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රදානත්වයෙන් අනිද්දා (18) පෙරවරුවේදී කොළඹ, විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී පැවැත්වේ.
 
විපක්‍ෂනායකධූරය ඇතුලූ විපක්‍ෂයේ තනතුරු ලබාගැනීම, එක් කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම ඇතුලූ ඉදිරි දේශපාලන ක‍්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රකාශකයකු පැවැසීය.
 
මෙම සාකච්ඡාවට අනිවාර්යයෙන්ම සහභාගිවන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමට මේ වනවිටත් දැනුම්දී තිබෙන බවද ඔහු කීය.



අදහස් (13)

එජනිස මන්ත්‍රී කණ්ඩායම් විශේෂ රැස්වීමක් අනිද්දා

sirimal Sunday, 16 December 2018 01:59 PM

ගෙම්බෝ ටික එකතු කරගන්න ලාහක් අරගෙන යන්න නම් එපා. වැඩේ අමාරුවෙයි.

:       92       26

Hafeel Sunday, 16 December 2018 03:28 PM

කෝ ඉතින්, තන්හාව ඕවට ඉඩ දෙන්න නැහැ.

:       273       306

නුවන් අතුකෝරල Sunday, 16 December 2018 02:13 PM

මහින්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නෙවෙයි. පොහොට්ටුවේ. අනික දැන් ඇති නේද හිටියා. පිනක් දහමක් කරගෙන ගෙදර හිටියනං හොඳයි වගේ.

:       457       530

Mahee Sunday, 16 December 2018 03:12 PM

ඔව් අරින්න එපා. මොනවා හරි කරලා එල්ලිලාම ඉන්න. මොන පැත්තේ හිටියත් යාළුවා ඒ අතර වාරෙදි නඩුටිකට මොකුත් කරන එකක් නැහැ නේද?

:       286       322

Hiran Indrajith Sunday, 16 December 2018 04:01 PM

ගරු මහින්ද මැතිතුමනි, ඔබයි, නියමුවා ඔබයි, සැබෑ ශ්‍රී ලාංකිකයා ඔබයි... දේශයේ සැබෑ මුරදේවතාවා සමස්ථ ලක් වාසීන්ගේ පිළිගැනීම ඔබයි. ඔබට ජය !!! ඔබ නැවත දේශයේ නායකත්වයට පැමිණෙන තුරු සැබෑ ශ්‍රී ලාංකිකයන් බලා සිටියි.

:       119       5

Hafeel Sunday, 16 December 2018 04:02 PM

පොහොට්ටුවේ සාමාජිකත්වය අරන්, කොහොමද එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රි කණ්ඩායමේ සාකච්ඡාවක්...?

:       12       203

Channa Sunday, 16 December 2018 06:03 PM

එම් ආර් කොහොමද ඒ.ජ.නි.ස. කැඳවන්නේ. ඔහු එම සන්ධානයේ නොවෙයි.

:       3       102

chanak los angelesMonday, 17 December 2018 09:59 PM

උතුර, දකුණ මාරුවෙලා.. කරන්නේ මොනවද කියා දන්නේ නැහැ.. අයියෝ වෙච්චි අපරාධයක්...

:       0       0

chanak los angeles Sunday, 16 December 2018 10:02 PM

ඊළඟ අන්චිය අදින්න වෙන්න ඇති ?

:       1       24

rocky Monday, 17 December 2018 01:00 AM

මොකද්ද ඊළඟ කුමන්ත්‍රණය? නඩු වලින් බේරෙන විදිහ ගැන වෙන්නැති!

:       2       50

dias Monday, 17 December 2018 02:50 AM

මමත් එකඟයි මහි එක්ක. යන්ද එපා අල්ලන් ඉන්ඩ. ඔකේ නායකත්වය පවුලේ කෙනෙකුට දෙමු. ජයවේවා.!

:       55       2

d.upul Monday, 17 December 2018 05:45 AM

ජනාධිපතිකම, අගමැතිකම දැන් විපක්ෂ නායක කම. දුක හිතෙනවා.

:       1       15

Hafeel Monday, 17 December 2018 08:01 AM

පොහොට්ටුවේ සාමාජිකත්වය අරන්, එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක්...

:       1       28

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 205 0

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 646 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 181 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 189 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 751 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 248 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site