එක්සත් ජාතික පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා අකිල විරාජ් කාරියවසම්, පාලිත රංගේබණ්ඩාර, වජිර අබේවර්ධන සහ ඒ.එස්.එම් මිස්බාහ් යන මහත්වරුන් පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(13) පියවර ගෙන තිබේ.
ඒ අනුව, පාලිත රංගෙබණ්ඩාර මහතා මහලේකම්වරයා ලෙස ද, අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙස ද, වජිර අබේවර්ධන මහතා සභාපති ලෙස ද, ඒ.එස්.එම්. මිස්බාහ් මහතා භාණ්ඩාගාරික ලෙස ද පත්කර ඇත.
පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් අන්තර්ජාලයෙන් සිදුකළ ඇනයුමක් අනුව නාරහේන්පිට මළල සේකර මාවතේ නිවසකට තෙරපිවරයකු ලෙස ගොස් වෛද්‍යවරයා මත්කර දියමන්ති ආභර
සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩු කිරීම සඳහා වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ.
සංවර්ධනයේ නවයුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බව චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අද (15) ප
හෙරොයින් ජාවාරමෙන් වසර දෙකක කාලයකදී රුපියල් කෝටි 17ක මුදල් හා දේපළ උපයා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන්වන මහාපරිමාණ කුඩු ජාවාරම
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ ’’ආරච්චි’’වරයකු ලෙස පෙනී සිටිමින් මත්ද්‍රව්‍යය ජාවාරම් කිරීමේ සැකයට අත්අඩංගුවට ගත් කාර්යාල කාර්ය සහායක තරිඳු න
සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින ජාත්‍යන්තර තරග දෙකක් ලබන පෙබරවාරි මස 12 සහ 14 දෙදින කොළඹ ආර්. ප්‍රේමදාස
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
එජාප මහලේකම් රංගෙබණ්ඩාර
සිරි Wednesday, 13 January 2021 08:38 AM
එජාපයට ගිය කලක්. කොහොමට තිබුණු පක්ෂයක්ද?
vinividaWednesday, 13 January 2021 02:45 PM
මෙම තාවකාලික කණ්ඩායම ඉදිරියේදී වෙනස් වී තරුණ නිලධාරි කණ්ඩායමක් ඉදිරි මැතිවරණයට පෙර පත්වනු ඇත. පහත සඳහන් අදහස් වලින් ජනතාව කියා සිටින්නේ එජාපයට අලුත් කණ්ඩායමක අවශ්‍යතාවය වේ...
Senarath Wednesday, 13 January 2021 08:55 AM
දැන් එක්කෙනාට තනතුරු කීපයක් දරන්නත් පුළුවන් වේවි. තනතුරු ගන්නටවත් සාමාජිකයින් සොයන්න පුළුවන් කමක් නැහැනේ.. මෙයාලා රටත් කාලා, පක්ෂෙත් කෑවා.
kap Wednesday, 13 January 2021 09:00 AM
ඉතා බලවත් පුද්ගලයෙක්.. මෙයාට සුලු මොහොතකින් පුලුවන්... වොඩ්කා වතුර බවට පත්කරන්න. තමන්ගේ දරුවාට නීතිය ක්‍රියාත්මක කරන්න නොදුන් මෙයා කොහොමද පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදේ කරන්නේ? තමන්ට ආදර්ශයක් වෙලා රටට ආදර්ශයක් වෙන්න ඕනේ...!!!
මහසෙන් Wednesday, 13 January 2021 09:02 AM
අලුත්ම මුහුණු ටිකක්. ජය නියතයි.
මරික්කාර් Wednesday, 13 January 2021 09:06 AM
මාර පොරවල් ටිකක්.. ඉක්මණටම පක්ෂය කනත්තට තල්ලු කරන්න නියම වෑයමක්... අයියෝ වජිර ...!!!
චමින්දThursday, 14 January 2021 02:13 AM
ගමනක අවසානය සනිටුහන් වී ඇත..
Bandara Wednesday, 13 January 2021 09:22 AM
ලොකු දෙයක් !!! රවීව අයින් කරගත්ත එකනම්...
pradeepa Wednesday, 13 January 2021 10:28 AM
යූඑන්පී එක ආණ්ඩුවක් පත්කර ගන්න දවස ලියාගන්න.. 2072...!!!!
banda Wednesday, 13 January 2021 10:39 AM
පාර්ලිමේන්තුවේ ආසනයක් දිනාගන්න බැරි මේ වගේ අය ඉන්න පක්ෂයකට කවුද ඡන්දෙ දෙන්නේ..?
banda Wednesday, 13 January 2021 10:40 AM
මේ අයගේ නම් ටික දැක්කාම මට තනි ඇහැට ඇඬෙනවා.
ranjith Wednesday, 13 January 2021 10:48 AM
එජාපයින් නැති හිස් පක්ෂයක් වෙලා...
hasitha mallawarachchi Wednesday, 13 January 2021 10:53 AM
මේ කමෙන්ට් දාපු අයට හරි දුක හිතිලා වගෙයි. කලබල නොවී ඉන්න. මේ නිලධාරීන් වසරකට වරක් අලුත් වෙනවා. පක්ෂයකට නීතියක් ඇත. කලබල නොවී කිඹුල් කඳුලු නොසලා බලාගෙන ඉන්න.
මුණසිංහ Wednesday, 13 January 2021 01:42 PM
ලූලා නැති තැන කණයා පණ්ඩිතයා කියලා කියමනක් තියෙනවා නේද?
BamunuarachchiThursday, 14 January 2021 04:48 AM
නැහැ හලෝ... ලූලා නැති වලට කනයා මඩකනයා, අලුත් වර්ෂන් එක...
chandima Thursday, 14 January 2021 01:51 AM
හොඳ වෙලාවට හැටහුටහමාරක් දරුමල්ලෝ උන්නේ නැහැ. උන්නා නම් මේ ගොල්ලන්ට හුළං තමයි.
Bamunuarachchi Thursday, 14 January 2021 04:46 AM
මට නම් පාලු ගෙදරක ගෘහමූලික කම් එපා.