IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


කංජිපානි රඳවා සිටින සිර මැදිරියෙන් ජංගම දුරකතනයක් හමුවෙයි

(ඩී.ජී.සුගතපාල)


බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංචිජිපානි ඉම්රාන්ගේ සිර මැදිරියේ සඟවා තිබු ජංගම දුරකතනයක් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අද (01) පෙරවරුවේ සොයා ගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

පසුගිය දිනවල කරන ලද  සෝදිසි මෙහෙයුමකදිද බන්ධනාගාරයේ සිර මැදිරි කිහිපයක් තුළ තිබි ජංගම දුර කතන සහ හෙරොයින් ද සොයාගෙන ඇත. 

මේ වනවිට ජංගම දුරකතන සංඥා විරහිත කිරිමේ උපකරණද බන්ධනාගාරයේ සවි කර ඇත.



අදහස් (5)

කංජිපානි රඳවා සිටින සිර මැදිරියෙන් ජංගම දුරකතනයක් හමුවෙයි

Roshan Wednesday, 01 July 2020 07:58 AM

ඕක හරි වදයක්නේ... නරකද ආයුධ තියන් ඉඳලා බන්ධනාගාරයේ ඇතුලේ මෙයා රැඳෙවියන්ට වෙඩි තිබ්බා කියලා කිව්වානම්...

:       0       26

senaWednesday, 01 July 2020 08:46 AM

මටනම් හිතෙන්නේ ඔය භාණ්ඩාගාරයේ මේ සිරකරු ළඟින්ම වැඩකරන නිලධාරීන් හන්ගපු ආයුධ සොයාගන්න එක්කන් යන්න ඕනේ..

:       0       14

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 01 July 2020 08:13 AM

අප නිතර දෙවේලේ පවසන පරිදි, සියළුම බන්ධනාගාරවල සිටිනා බන්ධනාගාර නිලධාරීන්ව එස්.ටී.එෆ් බලකාය යොදා නිතර දෙවේලේ දැඩි පරීක්ෂාවන්ට ලක්කළ යුතුයි. හොඳින් ජරාව කා පුරුදු මොවුන් ලෙහෙසියෙන් ඔවුන්ගේ ජරා පුරුදු නවතන එකක් නැහැ.

:       0       64

Raveendra Wednesday, 01 July 2020 10:22 AM

පාදඩ සේවකයන් සිටින්නේ කොතනද එතන අසුචි වලකි.. බන්ධනාගාරයටද සිදුවී ඇත්තේ එයමය.. එවන් පරිසරයක නීතිගරුක නිලධාරින් කෙසේ තම රාජකාරිය කරන්නද?

:       0       12

Prabha Wednesday, 01 July 2020 10:29 AM

දූෂිත නිලධාරීන් අහුවුණාම කරන්නේ මාරුකරලා යවන එකයි.. හිරමනේ හඳට ගෙන්ච්චත් කරන්නේ පොල් ගාණ එකනේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 224 0

අනුරාධපුර වෛද්‍යවරිය අතවරයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 990 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 224 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1682 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2077 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 202 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site