IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කෝටි දෙකක කුඩු රාජගිරියෙන් අල්ලයි

(ඉන්දිකා රාමනායක)

රුපියල් කෝටි දෙකකට අධික වටිනා කමින් යුත් හෙරොයින් මත් කුඩු  තොගයක්  සමඟ සැකකරුවකු රාජගිරිය ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගත් බව පොලිස්  විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු සන්තකයේ හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 230 ක ආසන්න  ප්‍රමාණයක් තිබී  ඇත .
මේවා පාර්සල් දෙකක් වශයෙන් තිබූ  බව විශේෂ කාර්ය බළකාය පවසයි
සැකකරු වැඩිදුර ප්‍රශ්න පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදුන් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. 



අදහස් (3)

කෝටි දෙකක කුඩු රාජගිරියෙන් අල්ලයි

suranga perera Wednesday, 17 March 2021 02:00 AM

කොච්චර ඇල්ලුවත් වැඩක් නෑ. එවෙලේම ඕවා විනාශ කරනවා පෙන්නන්න පුළුවන්ද? ආයේ ඕවා ජාවාරම් වෙනවා.

:       0       3

SLWednesday, 17 March 2021 08:55 AM

කුඩු විකුණන ඊසි කෑෂ් ක්‍රමය නවත්වන්න කවුරුවත් බලන්නේ නැහැ. ඊසි කෑෂ් වලින් සල්ලි අරන් ගූගල් මැප් එකෙන් ලොකේෂන් එක දෙනවා... කුඩු විකුණන ක්‍රම තහනම් කිරීම, විකුණන ගමේ අය අල්ලන්නේ නැත්තේ මොකද?

:       0       1

විපරමා Wednesday, 17 March 2021 08:53 AM

කුඩුනම් නිතරම වගේ අල්ලනවා.. ඒවට මොනවා වෙනවද කියලා කවුද දන්නේ...? කුඩුවලින් මේ රට විනාශ කරන්ඩ හදන එවුන්ට හෙන ගැහුවත් මදි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 621 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 506 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 123 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1743 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site