IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කෝටි හතක වංචාවකට බස්නාහිර පළාත් මන්ත්‍රී සැකපිට

(තරිඳු ජයවර්ධන)
 
බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අද අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.

 
ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 700ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් යැයි ද එම ආරංචි මාර්ග පවසයි.



අදහස් (15)

කෝටි හතක වංචාවකට බස්නාහිර පළාත් මන්ත්‍රී සැකපිට

පිටිගල මිලානෝ Wednesday, 26 December 2018 01:14 PM

හත් බිලියන පන් මිලියන තුන්සිය කෝටි දහ බිලියන භාෂාවෙන් මේක කියන්නේ කොහොමද? දන්නේ නැති නිසයි අහන්නේ...

:       221       243

RaveendraWednesday, 26 December 2018 01:55 PM

අහන්නකෝ අර නෝනාගෙන්... කෙසේවෙතත් අපි හරි කැමැතියි තමන්ගේ මුළු දිවියම මහජනයා වෙනුවෙන් කැපකළ මේ පින්වත් මහජන නියෝජිතයාගේ අති සුන්දර නම ගම දැන ගැනීමට...

:       1       74

Nandalal DE SILVA - FranceWednesday, 26 December 2018 02:09 PM

ඕක දන්නා එකම එක්කෙනා තමයි මහින්දගේ ආර්ථික උපදේශකයා වන "ආචාර්ය" (ආශ්චර්ය නොවෙයි!) බන්දුල ගුණවර්ධන උන්නැහේ! කෝල් එකක් දීලා එපොයින්ට්මන්ට් අරගෙන ගිහින් ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. මෑන් ටක්කෙට උත්තරේ දේවි!

:       129       38

sachithWednesday, 26 December 2018 02:17 PM

ඊගාව ඡන්දෙන් හත් බිලියන පන් මිලියන තුන්සිය කෝටි දහ බිලියන කෙනා පාර්ලිමේන්තු යවල තම අපේ බුද්ධිමත් ඡන්ද දායකය නවතින්නේ.. එතකොට ඔබතුමා වගේ අයට පව් කියලා තමයි කියන්න වෙන්නේ...

:       70       90

senaWednesday, 26 December 2018 02:21 PM

මිලියන හැත්තෑවයි...

:       1       5

samank Wednesday, 26 December 2018 01:39 PM

මහබැංකු කොල්ලයේ වටිනාකම් කීයද? මමත් මේ දන්නේ නැති නිසා අහන්නේ...

:       3       32

BamunuarachchiMonday, 31 December 2018 12:40 PM

ඒකේ නිශ්චිත ගණනක් කියන්න බැහැ. මොකද බැංකු පොලිය වෙනස් වුනා. ජනතාවට වැඩි පොලියක් ගෙවීම රජයට පාඩුයි ජනතාව ඊටත් වැඩි පොලියක් රජයට ගෙවීම ජනතාවට පාඩුයි. ඒ වගේම රුපියල බාල්දුවීමේ පාඩුව එහෙම්මම තිබෙනවා. බෙදාගත්ත සල්ලි බැංකුවල දාගෙන පොලී උපද්දා ගන්නවා. ඕවා ගණනක් කියා නිම කරන්න බැරි, සිදුවූ වංචාවේ අතුරු ප්‍රතිඵල වලින් බොහොම ටිකක්...

:       0       0

Lal Wednesday, 26 December 2018 02:29 PM

"ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 700ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්"..ඇයි මේ මහත්වරුන්ට අපහාස කරන්නේ?

:       0       30

pathirana Wednesday, 26 December 2018 02:31 PM

පිටිගල මහත්තයා මේකේ ලියන ඒවගේ හැටියට පහේ පන්තියට වත් ඉස්කෝලේ ගිහින් නැහැ කියන එක හොදටම තේරෙනවා. කොහොම නමුත් මිලියන හැත්තෑවයි කියලා හිතාගන්න. කෝටියට මිලියන දහයයි කියලා මතක තියාගන්න.

:       14       4

Nihal Wednesday, 26 December 2018 03:05 PM

ඇත්තෙන්ම පුදුම විය යුතු කාරණයක්... දැන් හැමෝම මේ විදියට ගණන් කියන්න පටන් අරන්. පයිතගරස් වගේම ඉතිහාස ගත වුණා.

:       0       20

RaveendraWednesday, 26 December 2018 03:36 PM

ලෝකයට යමක් කමක් කරපු අනේ ඒ අහිංසක මනුස්සයටත් නිගාවක්... මේ වගේ අය ඉතිහාස ගතවෙනවා කීමත්.

:       0       0

Nihal Wednesday, 26 December 2018 03:11 PM

දස ලක්ෂ 70...

:       0       4

Raveendra Wednesday, 26 December 2018 03:19 PM

Lal මයා වෙත, ඔබගේ අදහස් 100% නිවැරදිය. අප රටේ මෙය නිතරම සිදුවන අසාමාන්‍ය දෙයකි. එක්කෝ මෙම පුවත් ඉදිරිපත් කරන නිලදරුවන් භාෂාව නොදැනීම, එසේත් නැත්නම් ඔවුන් හිතා මතා සිංහල භාෂාවට පරිභව කරනවා. තක්කඩි පාදඩ පල් හොරුන්ට සිංහල භාෂාවේ වැදගත් වචන බාවිතා කිරීමෙන් භාෂාව ඉගෙන ගන්න කුඩා දරුවන් පවා අනාගතේ මෙම වැරද්දම සිදු කරනවා නොවේද? වාසනාවකට මෙම තක්කඩි පල් හොරාට "මහත්මයා" යන වැදගත් වචනය බාවිතා නොකොට මහතා යන්න බාවිතා කිරීම පිළිබඳවත් අප සතුටු වෙමු. වඩාත් සුදුසු වන්නේ " මහත්තයා " යන්න බව අපගේ හැඟීමයි. මක්නිසාදයත් අසීලාචාර වචන මෙවන් අයට වඩාත් සුදුසු වුනත් ඒවා මාධ්‍යයේ භාවිතා කිරීම නුසුදුසු බැවිනි...

:       0       22

SathyayaaThursday, 27 December 2018 01:46 AM

අපේ ගොබ්බ දේශපාලුවන්ට ඉංග්‍රීසිත් හරියට බැරි වුනාට සිංහල නම් වරද්දන්නෙ හරිම උජාරුවෙන්. රෝසි නෝනා බර්ගර් නිසා සිංහල හරියට බැහැ කියමුකෝ. එතකොට විධායක අගමැති රනිල් මෙදා සැරේ අගමැතිවෙලා කරපු කතාවේදී කිව්වා " ප්‍රතිපදාන" තියෙනවා කිව්වා කියලා. නීති ගැට දන්නා හින්ද ඕන කමින්ම එහෙම කිව්වද දන්නේ නැහැ. කවුරු හරි මේ සම්බන්ධයෙන් චෝදනාවක් කලොත්, "මම කිව්වේ ප්‍රතිපාදන නැහැ කියල නොවෙයි ප්‍රතිපදාන නැහැ " කියලා කියාවී.

:       0       0

Bamunuarachchi Monday, 31 December 2018 12:28 PM

ආයිත් සැකපිට ගන්න දෙයක් නැහැ එයා තමයි මිනිහා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සරසවි හයක කොට උඩ ගිය ඉදිකිරීම් යළි අරඹයි
2025 පෙබරවාරි මස 05 13 0

මොරටුව, පේරාදෙණිය, බෞද්ධ හා පාලි, සඛරගමුව, කැලණිය සහ ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාල වල අතරමග නවත්වනු ලැබ ඇති ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට කැබිනට්


ඇමැති සී.බී. කෝටි 25 සුජීවට ගෙවන්න වෙයි
2025 පෙබරවාරි මස 05 544 1

‘ෆුට් නෝට්’ කල්ලියේ සාමාජිකයකු බව පැවසීමෙන් සමගි ජනබලවේගය පක්‍ෂයේ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට අපහාසයක් වී ඇතැයි තීරණය කළ ගල්කිස්ස දිසා විනිසුරු ඩී.


රාජ්‍ය සේවා නීති රීති සරල කරයි
2025 පෙබරවාරි මස 05 711 1

රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීති රීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මන්නාරම රෝහලට ඉන්දියාවෙන් අත හිත
2025 පෙබරවාරි මස 05 199 0

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිකිරීම සහ වෛද්‍ය උපකරණ සැපයීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සෞඛ්‍ය සංවර්ධනයට ලැබුණු එක්කෝටි පනස් ලක්ෂයක් වතුරේ
2025 පෙබරවාරි මස 05 205 0

ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බව ජාති


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න හොර ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 814 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site