IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


කෝටි 18ක ’අයිස්’ බස් රථයකින් ගෙනයද්දී අල්ලයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටි 18 අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සුඛෝපභෝගී බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් කොස්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව  කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඉන්දියාවට පලාගොස් සැඟවී සිටින ,"ලටා" නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට මෙම මත්ද්‍රව්‍ය අයිතිබව සොරකම  පිළිබඳව කළ මූලික ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.

 



අදහස් (3)

කෝටි 18ක ’අයිස්’ බස් රථයකින් ගෙනයද්දී අල්ලයි

vikum Friday, 15 January 2021 06:00 AM

කොරොනා අස්සේ බිස්නස් ඔය නැගලා යන්නේ... යන විදියට අපේ දරුවන්ට ඉතිරිවෙන්නේ කුඩු තිප්පොලක් විතරයි රටේ... පුලුවන් මිනිස්සු මේකෙන් පැනගන්න බලන එක විතරයි දැනට ඉතිරිවෙලා තියෙන්නේ කරගන්න...

:       2       11

Rata Perata Friday, 15 January 2021 07:21 AM

සෞභාග්‍යයේ දැක්ම කියන්නේ මේකට තමයි.... ඔහොම යං..

:       1       9

jagath98 Friday, 15 January 2021 08:46 AM

කන්න, බොන්න ඉන්න හිටින්න ... අඟ හිඟකම් කොපමණ තිබුණත් මත් ද්‍රව්‍ය සහ මත්පැන් වලින් නම් කිසිම අඩුවක් නැහැ. අපිට මේ දේවල් පෙනෙන්නේ කොරෝනා ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් වගේ...!! 

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 

දියත

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට රක්ෂණ යෝජනා ක්‍රමයක්
2025 ජනවාරි මස 15 12 0

පෞද්ගලිකවම විශාල කැපකිරීම් සිදු කරමින් මාධ්‍ය වෘත්තියේ නියැලෙන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ ගැටළු හඳුනාගෙන ඔවුන්ට වඩා සක්‍රීයව මාධ්‍ය වෘත්තීයේ නි


අස්වැසුම ප්‍රතිලාභ වැඩි කිරීමට මුදල් සභාවේ අනුමැතිය
2025 ජනවාරි මස 15 122 0

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා දෙන ප්‍රතිලාභ මුදල් ඉහළ දැමීම සම්බන්ධ වූ යෝජනාවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.


ගංවතුර හානියේ වන්දිය ඉක්මනට දෙන්න යයි
2025 ජනවාරි මස 15 79 0

2024 නොවැම්බර් මස ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් හානියට පත් වගාවන්හි හානි පරීක්ෂාවන් අවසන්ව ඇති දිස්ත්‍රික්ක වල වන්දි මුදල් කඩිනමින් නිදහස් කරන බව කෘෂිකා


ජනපති-චීන ජනපති හමුව ඇරැඹෙයි
2025 ජනවාරි මස 15 399 1

ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව මේ මොහොතේ පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි


වරායේ කෝටි 26ක පාඩුවක් ගැන වරාය ඇමතිට-බිමල්ට පැමිණිල්ලක්
2025 ජනවාරි මස 15 1033 1

වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස සිටියදී රුපියල් කෝටි 26 ක් පමණ වටිනා නවීණ අ



මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 246 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 556 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 307 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site