IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


කෝටි 700ක මැණික් සොරා ගත් ‘මධූෂ්ගේ’ ගෝලයෙක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක සහ  බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
 

පොලිස් වෙසින් ගොස්  පන්නිපිටිය ඇරැව්වල  පරට පදේශයේ මැණික් ව්යාමපාරිකයකුගේ නිවසට කඩා වැදී  එහි තිබු රුපියල්  කෝටි 700 ට අධික වටිනා නිල් දියමන්තියක් ඇතුලූ මැණික් කිහිපයක් සොරා ගැනීමේ සිද්ධියට  සම්බන්ධ  මාකදුරේ  මධුෂ්ගේ තවත් ගෝලයකු    වත්තල පොලිස් වසමේ හුණුපිටිය,  වෙඩිකන්ද පාර පර්ගේදේශයේ දී අද (19) මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  කේ කසුන් ධනංජය  (31) හෙවත්  වෙඩිකන්දේ කසුන්  නැමැත්තා බව පොලිස් මාධ්ය් පර) කකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා  පැවසීය.

මෙම  සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් ගෙන් හෙළි වු තොරතුරු හා  දුරකතන විශ්ලේෂණ කිරීමෙන් හෙළි වු තොරතුරු අනුව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්යම පරතොරකාශකවරයා කියා සිටියේය.

මෙම කොල්ලය සඳහා භාවිතා කළ මිලි මීටර් 3.8 වර්ගයේ පිස්තෝලය මෙම සැකකරු විසින්  ලබා දී ඇති බවත්   එම ගිනි අවිය මීට පෙර මාකදුරේ මධුෂ්  විසින්  මොහුට ලබා දී  ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
 



අදහස් (5)

කෝටි 700ක මැණික් සොරා ගත් ‘මධූෂ්ගේ’ ගෝලයෙක් අත්අඩංගුවට

smn Tuesday, 19 February 2019 01:47 PM

වැඩ පෙන්වන්නේ ජනාධිපතිතුමා බව දැන්නම් සක්සුදක් සේ පැහැදිළියි

:       2       193

Indhika Tuesday, 19 February 2019 10:59 PM

බොහොම හොද වැඩක්. හොයල බලන්න ඕනේ තවත් කාරණයක් තියෙනවා. කෝටි 700 ට අධික වටිනා නිල් දියමන්තියක් ගන්න සල්ලි පිට රට යැව්ව විදිහත් හොයන්න ඕනේ. ලංකාවේ මුදල් ඔහොම පිට රටට යන්න දීල කොහොමද. ගෙනියනවා නම් රජයට ගෙවන්න ඕනේ බදු ගෙවල ඉන්න ඕනේ.

:       3       40

lankaWednesday, 20 February 2019 05:24 AM

අනේ මේ දන්න ලබු ගෙඩියක් ගැන කතාකරන්න. මෙතන කියන්නේ මැණික් හොරකමක් ගැන මිසක් බදු ගෙවීමක් ගැන නෙවෙයි.

:       56       0

sugathWednesday, 20 February 2019 05:51 AM

එක නොමිලේ ලැබුන එකක්. සෞදියේ වැලි ගොඩකින් ඇහිඳගෙන තියෙන්නේ. :)

:       0       3

Jagath Wednesday, 20 February 2019 07:27 AM

ඔය කසුන් කියන කෙනා පලවෙනි මිනීමැරුම කලේ වනවාසලදී. ටික දවසක් හිරේ දාලා ඉඳලා ඇප පිට නිදහස් කලා. පස්සේ හිරෙන් නිදහස්වෙලා ඇවිත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය පටන් ගත්තා. දැන් මංකොල්ල කනවා. බැඳලා තියන්න ඕන අයව ලිහලා සමාජෙට යවන මේ මහේස්ත්‍රාත්වරු තමයි මේවට වගකියන්න ඕන.

:       0       38

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 627 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 175 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 512 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 129 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1755 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site