IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


කතානායකට එරෙහිව වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක්


 
තරිඳු ජයවර්ධන

 
කතානායක කරු ජයසූරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ලැබුණු බව කොළඹ වංචා විමර්ශන අංශයේ ආරංචි මාර්ග කියයි.
 
වංචා විමර්ශන අංශයට මෙම පැමිණිල්ල කර ඇත්තේ රාගම පදිංචි ජී ඒ එම් ඒ සිරිවර්ධන නම් 45 හැවිරිදි පුද්ලලයකු බව පොලිසිය සඳහන් කරයි. 
 
හැන්සාඩ් වාර්තා ව්‍යාජ ලෙස වෙනස් කළැයි කියමින් මෙම පැමිණිල්ල කර තිබේ.
 
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව වංචා විමර්ශන අංශය සඳහන් කරයි.
 



අදහස් (4)

කතානායකට එරෙහිව වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක්

Chanak Los angeles Thursday, 29 November 2018 02:01 AM

රාජපක්ෂ සාමාගම ඇතුළු හොර නඩය කරතිබෙන වංචාවලට අනුව කතානායක එහෙම දෙයක් කළත් සුළු දෙයක්නේ? මොවුන් ගහන ගහන තුරුම්පු යටවෙනවා නේද?

:       60       0

Chanak Los angeles Thursday, 29 November 2018 05:58 AM

කතානායක තුමනි නොසැලෙන්න . ඔබ කවුද කියා ඔබට චෝදනා කරන පුද්ගලයන් පවා දන්නවා .. ඔබතුමා එදා නොසැලී ගත්ත තීරණයට අපි හිස නමා අචාර කරමි ...

:       93       336

parakkrama Thursday, 29 November 2018 08:45 AM

ගරු කතානායකතුමන්ට මඩ ගැසීමටත්, එය උපයෝගී කරගෙන රටේ ජනතාවගේ සිත් තුළට අනවශ්‍ය මතයක් ඇතුළු කිරීමට ගන්නා උත්සහයක් සඳහා යොදාගන්නා බළල් අතක් බවයි පෙනෙන්නේ. මෙහි නිර්මාතෘ සවුත්තු වන නිසා එලියට එන්නේ නැහැ වගෙයි. මේ හැම ක්‍රියාවකින්ම ගරු අධිකරණයට යම් බලපෑම් කිරීමට උත්සාහ ගන්නා බව නම් පැහැදිළිය. මේකත් හරියට කාව කාවදෝ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළාය කියා ඔත්තුකාරයෙකු යොදවා කියන කතාව වගේ එකක්. මේ දවස්වල ඇතැම් මාධ්‍යයන් තුලින් මහජනතාවට සජීවීව සත්‍ය නැරඹීමට සැලැස්වීමට තුති පුදමි....

:       61       0

Hafeel Thursday, 29 November 2018 09:31 AM

මිරිස් කුඩු කල්ලියේ ලණුවක් කාල ඇති.

:       49       1

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දොස්තරවරියට අතවර කළ සැකකරු අල්ලයි
2025 මාර්තු මස 12 22 0

අනුරාධපුර වෛද්‍යවරිය දුෂණයට ලක් කළ සැකකරු මීට සුළු වේලාවකට පෙර ගල්නෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.


ත්‍රිකෝණමඩුව රක්ෂිතයට ඇතුළු වුණාට ලක්ෂ 27ක දඩයක්
2025 මාර්තු මස 12 946 0

පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැඟින් චූ


තැනින් තැනට අද තද වැසි
2025 මාර්තු මස 12 221 0

උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


බෙදුම්වාදීහු මගී දුම්රියක් පැහැර ගනිති
2025 මාර්තු මස 12 1635 0

පාකිස්තානයට අයත් බලුකිස්තාන ප්‍රාන්තයේ බලොච් විමුක්තිකාමී බෙදුම්වාදී සටන්කාමීහු පිරිසක්, මගීන් 100 කට වැඩි පිරිසක් සමඟ මගී දුම්රියක් පැහැර ගත්හ.



රිලා - වඳුරු උවදුරට අම්බලන්ගොඩින් විසැදුමක් කියයි
2025 මාර්තු මස 11 2035 0

රිලව් වඳුරන් වැනි වගා හානි කරන සතුන් දූපතකට හෝ ගෙන ගොස් දමා දානය දෙනවා වගේ දිනපතා කෑම දෙන වැඩපිළිවෙළකට යා යුතුව ඇතැයි වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති න


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site